සජිත්ට චන්දය දෙනවද

ravindu sadul

Active member
  • Aug 7, 2021
    403
    156
    43
    fb and elakiri eke jeppo natuwata ohoma senagak adinna amaarui. ground level organizing Sajiyage tamai. labana paara dinanet pora tamai. Jepponta kisima economy eka gana idea ekakwat nane.Urban areaswalin poddak jepponta ei eth unge kisima policy ekak naa private campus walata bannata unge lamai okkoma pitrata campus
    sirawata bn maha kaalakanni ballo okun.onna balahnko chande lan wela lapa balla kaage hari age ellei
     
    • Haha
    Reactions: kasunkaru

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    මොනව කරන්නත් මුලින් රට මේ තියෙන අගාධයෙන් ගොඩ ගන්න ඕන.

    තෙල්,ගෑස්,බෙහෙත්,පාන් පිටි වගේ අත්යාවශ්ය සේවා ටිකවත් හිගයක් නැතිව පවත්වාගෙන යන ගමන් ලන්කාව ගෙවන්න තියෙන ඩොලර් බිලියන ගානක ණය ටිකත් ගෙවන්න ඕන.

    මේ වැඩ ටික කරන්න නන් ලන්කාවට ඩොලර් ගේන්න පුලුවන් හොද ජාතියන්තර සම්බන්දතා තියෙන පක්ශයක්/නායකයෙක් බලයට ගේන්න ඕන.
    මොකක්ද බන් උබ මේ කියන්නෙ. ජත්‍යන්තර සම්බන්දතා තීරණය වෙන්නෙ පක්ශෙ නම් බලලා හරි ජනාදිපතිගෙ මූණ බලලා හරි නෙමෙයි.
    ඒ වගේ ඒවට කියන්නෙ ජත්‍යන්තර සම්බන්දතා කියලා නෙමෙයි ඩීල් කියලා .
    ඒක රටේ විදේශ ප්‍රතිපත්තිය හා පාලන ක්‍රමය මත තීරණය වෙන දෙයක්.
     

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    දැනට පේන්න ඉන්න ඔප්ශන්ස් වලින්

    1. අනුර
    2. චම්පික
    3. සජිත්

    බැසිල්, නාමල් ගැන කතා නොකර ඉමු.

    ඒත් මුන් තුන්දෙනාටම වඩා ලිබරල් ධනවාදී එකෙක් ඕනේ රට ගොඩ ගන්න නම්. රාජපුකාල දැන් මේක කාලම දාල තියෙන්නේ.




    මොකක්ද බන් උබ මේ කියන්නෙ. ජත්‍යන්තර සම්බන්දතා තීරණය වෙන්නෙ පක්ශෙ නම් බලලා හරි ජනාදිපතිගෙ මූණ බලලා හරි නෙමෙයි.
    ඒ වගේ ඒවට කියන්නෙ ජත්‍යන්තර සම්බන්දතා කියලා නෙමෙයි ඩීල් කියලා .
    ඒක රටේ විදේශ ප්‍රතිපත්තිය හා පාලන ක්‍රමය මත තීරණය වෙන දෙයක්.

    එහෙමම කියන්න බෑ. පක්ෂයයි නායකයායි බලපානවා ගොඩක් සම්බන්ධතා වලට.
    ------ Post added on Mar 17, 2022 at 7:51 PM
     

    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,188
    1,620
    113
    දැනට පේන්න ඉන්න ඔප්ශන්ස් වලින්

    1. අනුර
    2. චම්පික
    3. සජිත්

    බැසිල්, නාමල් ගැන කතා නොකර ඉමු.

    ඒත් මුන් තුන්දෙනාටම වඩා ලිබරල් ධනවාදී එකෙක් ඕනේ රට ගොඩ ගන්න නම්. රාජපුකාල දැන් මේක කාලම දාල තියෙන්නේ.






    එහෙමම කියන්න බෑ. පක්ෂයයි නායකයායි බලපානවා ගොඩක් සම්බන්ධතා වලට.
    ------ Post added on Mar 17, 2022 at 7:51 PM
    wenasak balanna onenam anura genna one ban natham sajiya hari champaka enawa kiyane ekama rotiya kana pita gahanwa wage.
     

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    wenasak balanna onenam anura genna one ban natham sajiya hari champaka enawa kiyane ekama rotiya kana pita gahanwa wage.

    මට උගේ පක්ෂේ සමාජවාදී සීන් එක සෙට් වෙන් නෑ. අනුර නම් තද සමාජවාදීයෙක් නෙවෙයි වගේ, ඒත් උට පක්ෂේ ප්‍රතිපත්තියෙන් ගැලවෙන්න බෑ නේ.

    උගේ ආර්ථික ප්‍රතිපත්තිය පැහැදිලි කරපු දවසක තමයි බලන්න වෙන්නේ. දැනට කියන්න තියෙන්නේ හොරු ඇල්ලුව පලියට හෝ හොරකම් නොකර පලියට රටක් දියුණු වෙන්නේ නෑ කියල විතරයි.
     
    • Like
    Reactions: sakuntha1996

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    play no GIF
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,561
    6,102
    113
    ඉස්සෙල්ල ඌ ජනාදිපති වෙලා මොනවද කරන්නෙ කියල හිතල වෙලාව නාස්ති කරගන්න එපා .

    විපක්ශ නායකය විදිහට යමක් කරාද ,වැරදි දෙයක් නැවැත්තුවද කියල හිතපං . එහෙම වැඩක් කරලනම් ඌ ජනාදිපති උනහමත් වැඩක් කරයි .

    මන් නම් දන්නෙ යාලෙ ගිහින් හොද ෆොටෝ ටිකක් ගන්න ඇති රජයේ තෙල් වලින් . ඕක තමා විපක්ශෙ ඉදන් කරපු එකම වැඩේ .

    පොහොට්ටුවට දෙනකොටත් අපිට හිතන්න තිබ්බ . උන් විපක්ශෙ ඉන්නකන්ම කරේ පාර්ලිමේන්තුවෙ මයික් කඩපු එකයි ,කෝච්චි ,දොස්තරල ස්ට්‍රයික් කරවපු එකයි අපි නොනිදා පහන් කරල ආණ්ඩුව පෙරලනව කියල බයි ගවයො කොලබට ගෙනල්ල උන් හෝටල් වලට වෙලා හිටපු එකයිනෙ . ඒවම තමා උන් ආණ්ඩු අරගෙනත් කරන්නෙ . සජිය කරන්නෙත් ඒකමයි . :lol: :lol: :lol: History repeat Bro
    මචන් මම දෙන්නේ ජේවීපී,,, මගේ වයයසත් හරි පක්ශෙත් හරි.. අබ මල් රෙනුව දෙයක් හරි හොරකම් කරා කියල ඔප්පු කරොත් මගේ චන්දේ නැත....ලංකාවට කෙල උනේ හොරකම නිසා මයි
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    දැනට පේන්න ඉන්න ඔප්ශන්ස් වලින්

    1. අනුර
    2. චම්පික
    3. සජිත්

    බැසිල්, නාමල් ගැන කතා නොකර ඉමු.

    ඒත් මුන් තුන්දෙනාටම වඩා ලිබරල් ධනවාදී එකෙක් ඕනේ රට ගොඩ ගන්න නම්. රාජපුකාල දැන් මේක කාලම දාල තියෙන්නේ.
    ඉතින් කවුද එහෙම එකෙක් ඉන්නෙ. රනිල් තමයි.(දෙශපාලනයේ ඉන්න එකෙක් වෙන්නත් ඕනෙනෙ )

    කොහොමත් ජේවීපී එක දිනුවත් ප්‍රතිපත්තිමය ගැටුමක් එනවා එන් පී පී එකේ උන් එක්ක . ලාල්ලා එහෙම තාම සමාජවාදී අදහස් තියෙන්නෙ . මම නම් ජවිපෙට දෙන්නෙ දිනන්නම නෙමෙයි සජිත් දිනුවම වෙන හානිය වලක්වන්න .

    චම්පික ඔප්ශන් එකක් නෙමෙයි . ඌට අපේක්සක කම දෙන්නෙ නැහැ පරණ යූඑන්පී කාරයෝ . සමහර විට අගමැති කරන්න පුලුවන් (ඒකත් ශුවර් නැහැ, මද්දුම බණඩාරලා , කිරිඇල්ලලා ඉද්දි ) නමුත් එහෙම උනත් ඌ නිකං රූකඩයක් . මොකද පක්ශෙ තියෙන්නෙ සජිත්ට නිසා .

    සජිත් අයින් වෙනව නම් ෆොන්සේකට තමයි අපේක්ශක කම දෙන්නෙ . ඒත් පක්ශ නායක හා අගමැති සජිත්. ඒ කියන්නෙ ඌ තමයි කොහොම බැලුවත් රට පාලනය කරන්නෙ .
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    සජිත් කියන එක පුද්ගලයා ගැන හිතුවොත් නැහැ තමයි උත්තරේ..
    ඒත් සජිත් එක්ක ඉන්න ටීම් එක ගැන හිතුවොත් ඔව්..
    ෆොන්සේකා, හර්ෂ ද සිල්වා, එරාන් වික්‍රමරත්න, පාඨලී චම්පික, හරීන්, මයන්ත, ගයන්ත, බුද්ධික පතිරණ,
    වගේ සෙට් එක ගැන හිතුවම මීට වඩා හොදට නම් කරන්න පුළුවන් කියලා හිතෙනවා,
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    සජිත් කියන එක පුද්ගලයා ගැන හිතුවොත් නැහැ තමයි උත්තරේ..
    ඒත් සජිත් එක්ක ඉන්න ටීම් එක ගැන හිතුවොත් ඔව්..
    ෆොන්සේකා, හර්ෂ ද සිල්වා, එරාන් වික්‍රමරත්න, පාඨලී චම්පික, හරීන්, මයන්ත, ගයන්ත, බුද්ධික පතිරණ,
    වගේ සෙට් එක ගැන හිතුවම මීට වඩා හොදට නම් කරන්න පුළුවන් කියලා හිතෙනවා,
    lol harin...
     
    • Haha
    Reactions: sakuntha1996

    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,827
    636
    113
    සජිත් කියන එක පුද්ගලයා ගැන හිතුවොත් නැහැ තමයි උත්තරේ..
    ඒත් සජිත් එක්ක ඉන්න ටීම් එක ගැන හිතුවොත් ඔව්..
    ෆොන්සේකා, හර්ෂ ද සිල්වා, එරාන් වික්‍රමරත්න, පාඨලී චම්පික, හරීන්, මයන්ත, ගයන්ත, බුද්ධික පතිරණ,
    වගේ සෙට් එක ගැන හිතුවම මීට වඩා හොදට නම් කරන්න පුළුවන් කියලා හිතෙනවා,
    මොනවද බං උන් ගැනත් කියන්න තියෙන්නේ...

    හර්ෂ සිල්වා - වොක්ස්වැගන් පැක්ටරියක් ලංකාවට ගෙනාවා ගෙනවා කියලා හත් පොලේ දිවුරලා ජනතාව ඇන්දුවා. තව උන්ගේ කාලේ ඩොලර් එක වැඩි වෙන එකෙන් රටට හොදක් වෙනවා කියලා කිවුවා... ඉතිං මූ හොදද?

    හරින් - අප්පා කිවුවා කියලා පල්ලි නොගිය එකා සමස්ත රටක් ගැන හිතයිද?
     

    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,290
    113
    මොකක්ද බන් උබ මේ කියන්නෙ. ජත්‍යන්තර සම්බන්දතා තීරණය වෙන්නෙ පක්ශෙ නම් බලලා හරි ජනාදිපතිගෙ මූණ බලලා හරි නෙමෙයි.
    ඒ වගේ ඒවට කියන්නෙ ජත්‍යන්තර සම්බන්දතා කියලා නෙමෙයි ඩීල් කියලා .
    ඒක රටේ විදේශ ප්‍රතිපත්තිය හා පාලන ක්‍රමය මත තීරණය වෙන දෙයක්.

    ඩීල් හරි ඕන නමක් දා ගන්න පුලුවන්. මේ වෙලාවෙ ඕනෙ ඩොලර්. මේ ලෝකෙ ගොඩක් දේවල් තියෙනව පුද්ගලයින්ගෙ සම්බන්දතා මත තීරණය වෙන. මැද පෙරදිග රටකින් ආණ්ඩුවක් ඉල්ලල නොදෙන ණයක් විපක්ශයේ ඉන්න නිකන්ම නිකන් මන්ත්‍රී කෙනෙක් ඉල්ලල ලැබෙන්නත් පුලුවන්.
     

    Dailco

    Well-known member
  • Oct 11, 2021
    2,338
    3,002
    113
    Colombo
    AKD ta thama danna inne. eth uth president una kiyala parliament chanden enne supurudu harak tikama thma chanden. karama ratak galawimak naha meken :lol:
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,011
    9,604
    113
    එක තැනක නෑ
    මේඅන්ඩුවට වඩා සජියට ඉම්ප්‍රොව්මෙන්ට් එකක් පෙන්නන්න වෙනවා අවම.
    ඔකුන් කියන ඒවගෙ 10-20 %යි පුලුවන්.( සමස්ථයක් විදියට ආන්ඪුව 0%. කියල හිතුවොත් )
    බට් සජියගෙ ප්‍රශ්නේ උගේගෙතියන පට්ට විඅයිපී මනසිකත්වය, ගෑනිගෙ ත් එහෙමමමයි. (සන්න කිව්වෙ මන්ගලට බාර්දුන්න කැම්පෙන් එක පවුල අතට ගත්ත කියල )
    ඒනිසා බලය ගත්තම ඔකා තව ඉදිමෙනව.
    සාම්ප්‍රදායික දෙශපාලුවෙක්ගේ ගති පෙන්නුවා, කලින් මැතිවරනෙක.
    බඩුබෙදන්න ගෙනල්ලා නිවාස අමාත්යන්ශයේ බඩු තිබිලා මැ කෝ එක තහනම් කරා.

    මහින්දයගෙත් ඔය තොරන්, බෙර, රතුකාපට් මානසිකත්වය තිබ්බනේ.
    වැඩක් , රටේ සල්ලි පිරිමහල නෙවෙයිනේ කරේ. බෙරහගන්න සින්දු කියන්න ස්ටේජ් වලට අම්බානක නාස්තිකරපු එකෙක්නේ ඌ.
    ඒනිසා සජියා අවමත් ඔකට සින්හාසනයකුහ් ඔන වෙයි.
    දැන් ඉන්න ගො ඨා විදියටම කවදාවත් මාද්‍යක් ඉස්සරහට ඔක එන්නේ නැ.
    මාද්‍යකට ප්‍රශ්න අහන්න දෙන්නේ නැ(ජනතාවගෙ ප්‍රශ්න )
    ගො ඨාගෙ ඔය ලක්ශනය චන්ද්ට කලින් පෙන්නුව, අර පොදු වෙදිකාවට නැවිත් ඉදලා.

    හැබැයි සජියාට කරන්න බැ කියනවනම් අසාධාරනයි.
    මේදක්වා බැරි එවුන් පත්කරල හොරුන්ව නාස්තිකාරයන්ව, උද්දච්ච උවුන්ව පත්කරගන, උන් ෆේල් උනාම, පත්නොවිච්ච එකෙක්ට වැඩ බැ කියලා නිගමනයට එන එක අසාධාරනයි.
    Eg:අර කෙල්ලො ඉන්නෙ, බඩුකාරයන්ට හොරුන්ට අහුවෙලා, නටල නටල, අන්තිමේට ඒකිව අත ඇරපුවාම, ජෙනුයින්කොල්ලෙක් දැක්කත් කියන්නෙ පිරිමි සන්හතියම එපාකියලා ගොන් කතාවක්. අන්න ඒවගෙ නිගමන වලට මිනිස්සු එන්න හොදනේ නැ.

    අනුරයටත් ඔය කියන තරම් බැහ මම හිතන්නේ, නමුත් ඔකුන් දෙගොල්ලටම වඩා තරමක් හොද වෙව්යි කියලා මම අනුමාන කරනවා.
    මගෙ අනුමානය කියන දේවල් වලින් 30%යි පුලුවන්.
    නැවත රාජපක්ශ, රනිල්ට නම් අයෙ දෙන්නේ නැ. :)
    Sajith? You are kidding right?
     

    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,290
    113
    ඔය ජාත්‍යන්තර සම්බන්ධතා හොදට තියෙනවයි කියන උන් හැම එකාම මේ රටේ බලයේ ඉදලා තියෙනවනේ බං. උන් හැම එකාම කලේ ඒවා පාවිච්චි කරලා ණය අරගෙන ඵලදායි දෙයකට නොයෙදුව එකයි. දැන් රටේ ණය සීමාව එහාට ගිහින් තියෙන්නේ. දැන් මොකා ආවත් රටට ණය දෙන්න උන්නම් නැහැ හැබැයි රටේ තියෙන දෙයක් විකුණලා සල්ලි ගන්න පුලුවන්. එහෙමත් නැත්තනම් එකම විසදුම ෂඵෆ යන එක තමයි. අවසාන මොහොතෙදි දැන් ඉන්න උන්ටත් කරන්න වෙන්නේ ෂඵෆ යන එක තමයි. ඒ අතරේ දීර්ඝකාලීන සැලසුමකට යන්න වෙනවා ඩොලර් ගේන්න. මෙතුවක් කල් අපේ උන් ඩොලර් ගෙනාවේ උන්ගේ හැකියාවෙන්ම නෙමෙයි. අහිංසක ගෑණු මිනිස්සු පිට රටවල ගිහින් කඹුරල මෙහෙට එවන සල්ලි වලින් තමයි ඔය පාර්ලිමේන්තුවේ ඉන්න ගොබ්බ 225 ම මගුල් කෑවේ. මුලින්ම මේ රටට හොද සැලැස්සමක් ඕන. ඕක ඉතිං ගේනවා කියලා තමයි හැම එකාම බලයට එන්නේ. ආවට පස්සේ උන් මගුල් කනවා.

    ඔයාට මතකද මේ ගොල්ලො මුලින් බලයට ආවෙ ලෝක බැන්කුවේ ප්ලග් එක ගලවනව කියාගෙන. කිව්ව වගේම කරා, කරල චීනයෙන් අදික පොලියට ණය ගත්ත, අරගෙන ආදායමක් එන්නෙ නැති ප්‍රොජෙක්ට්ස් වලට වියදන් කලා.

    ලෝක බැන්කුව ණය දෙන්නෙ සල්ලි වලින් කරන්නෙ මොනවද කියල හොයල බලල. චීන ණය කැමති විදියට වියදන් කරන්න පුලුවන්. මේගොල්ලොත් UNP ආණ්ඩු කලා වගේ ලෝක බැන්කුවෙන් විතරක් ණය ගත්තනන් මෙහෙම වෙන්නෙ නෑ.

    අනික 1994 මේ ගොල්ලන්ට බලය දෙනකොට ඔය එයා ලන්කා,විදුලි බල මණ්ඩලය වගේ අදික පාඩු ලබනව කියන ආයතන් ඔක්කොම ලාබ ලබන ආයතන.