සජිත්ට වටෙන්ම ගහද්දි රනිල් ඇයි කියයි 😂

sahan50

Well-known member
  • Apr 15, 2024
    7,099
    6,435
    113
    kandy




    කොයි කවුරුත් බලේ ගන්න පොර කන්නේ ඇයි
    බලේ අරන් මොලේ නැතුව වැඩේ කන්නේ ඇයි
    වැඩේ කලා රටත් කලා
    බලන් ඉන්නේ ඇයි
    ලංකාවේ ඔහොම තමයි
    i dont know why (Mr. Sunil Perera)
    ------ Post added on Jun 27, 2024 at 12:58 AM