සජිත්දිනයිද බන්
සජිත්දිනයිද බන්එ හෙම උනොත් වෙන රටකට යන්න යනවා මම

Gota දිනයේ. සීයට 50.1 - 51 අතර පුංචි වෙනසකින්

සජිය දිනනවා බං.. මට හිතෙන්නෙ එහෙමයි.. දකුණේ එහෙම මුන් දෙන්නටම එක වගේ චන්ද තියනවා. පොඩ්ඩ විතර ගෝටට වැඩි.. හැබයි ඒකටත් එක්ක කොළඹින්, දෙමළ උතුරු නැගෙන්හිර මුස්ලිම් සේරම සජියට... ඕවයින් කොහොමහරි බේරුනත් ලපය අන්තිමේ රෙද්ද උස්සනව පුතානොට දෙවෙනි මනාපෙන් හරි සජිය ගොඩ යාවි කියල හිතෙනවා... එහෙම නොවේවා කියල පතමු...!!!

අර ධාතු සීන් එක නම් කනපිට ගැහුව සීන් එකක් තියෙන්නේ. ඕව තරුණ පාවේන චන්දවලට බලපානවා
Sajith dinnanna oni mokada ape yogi thuma qwa aniwa dinanawa kiyala.
අර ධාතු සීන් එක නම් කනපිට ගැහුව සීන් එකක් තියෙන්නේ. ඕව තරුණ පාවේන චන්දවලට බලපානවා

අනේ උඹලත් තාම 1800 ගණන්වල..

එහෙම වෙනවද, ඒක නිසා සජියට ගහනව ලොල්![]()