Hello bro... after long time.
Dan koheda? huga kalekin talk ekak dannath bari una.
Uba kiyana vidiyata 58laks thiyenawa nam machan gemak nane.
Wade thiyenne 58laks thiyenawa nam marigena campain karanna one seen eka.


මාත් කියන්නෙ මේ දේම තමයි. 2015 මහින්ද පරාද උනේ ඡන්ද 447,000 ගාණකින්. ඒ පාර ජෙප්පොත් එකතු වෙලා හිටියෙ හංසය එක්ක. ජෙප්පොන්ගෙ ඡන්දත් ගියා එදා ජයග්‍රහණයට. මේ පාර ජෙප්පො වෙනම ඉල්ලන්නෙ එතැනින්ම ඡන්ද ලක්ෂ 5-6ක් විතර කැඩෙනව. ඒකම ඇති ගෝඨට දිනන්න. තව මේක සංකීර්ණව බැලුවොත් අත ලකුණත් ආව සපෝට් එකට. තව අලුත් ඡන්ද වලිනුත් බහුතරය තියෙන්නෙ ගෝඨට. ඒ ඔක්කොම පැත්තකින් තියපං, මේ ආණ්ඩුව මේ අවුරුදු 5ට මොනවද කරේ අර ලක්ෂ හතර හමාරෙ ලීඩ් එක වැඩි වෙන්න? ඒකයි සරළම ප්‍රශ්නය? ඒ වගේම මහින්ද ඇතුලු ඒ පැත්තෙ කඳවුරෙන් මේ අවුරුදු 5ට මොනවද උනේ අර ඡන්ද බේස් එක අඩුවෙන්න? මුකුත් උනේ නෑ නේ? ඒ උනාට ගූ.ඇන්.පී එකේ ඡන්ද අඩු වෙන්න නම් ඔ්න තරම් දේවල් සිද්ධ උනා. අනිත් එක එදා සුලු ජාතීන් හැමෝම වගේ එකතු උනා මහින්ද පරද්දන්න. ඒ සුලු ජාතීන් ටිකම තමයි අදටත් ඉන්නෙ නැතුව ලංකාවට අහසින්පාත් උනේ නෑ නේ අමුතුම සුලු ජාතීන් කොටසක්. උපරිම උනොත් අලුත් ඡන්ද ලක්ෂයක් තියේවී මේ පාර සුලු ජාතීන් නියෝජනය කරන. එදා වැටුණ සුලුජාතී ඡන්ද ගාණම තමයි මේ පාරත් වැටෙන්නෙ කවුරු කොහොම කිව්වත්.Giya para MR anduwa Shiraniwa elawala Namal pissu natala chora wela thiyeddith 58 lakhs gatta.Me para UNP anduwa chora wela thiyena hati dakkama, Gota aniwaryen dinai.58 lakhs Chanda fixed deposit ekak sakkuwe dagena chandeta awe
පව් ඉතිං
මන්නං අලි ඩෝන් එකක් ගේනවා දාන්න![]()

මාත් කියන්නෙ මේ දේම තමයි. 2015 මහින්ද පරාද උනේ ඡන්ද 447,000 ගාණකින්. ඒ පාර ජෙප්පොත් එකතු වෙලා හිටියෙ හංසය එක්ක. ජෙප්පොන්ගෙ ඡන්දත් ගියා එදා ජයග්‍රහණයට. මේ පාර ජෙප්පො වෙනම ඉල්ලන්නෙ එතැනින්ම ඡන්ද ලක්ෂ 5-6ක් විතර කැඩෙනව. ඒකම ඇති ගෝඨට දිනන්න. තව මේක සංකීර්ණව බැලුවොත් අත ලකුණත් ආව සපෝට් එකට. තව අලුත් ඡන්ද වලිනුත් බහුතරය තියෙන්නෙ ගෝඨට. ඒ ඔක්කොම පැත්තකින් තියපං, මේ ආණ්ඩුව මේ අවුරුදු 5ට මොනවද කරේ අර ලක්ෂ හතර හමාරෙ ලීඩ් එක වැඩි වෙන්න? ඒකයි සරළම ප්‍රශ්නය? ඒ වගේම මහින්ද ඇතුලු ඒ පැත්තෙ කඳවුරෙන් මේ අවුරුදු 5ට මොනවද උනේ අර ඡන්ද බේස් එක අඩුවෙන්න? මුකුත් උනේ නෑ නේ? ඒ උනාට ගූ.ඇන්.පී එකේ ඡන්ද අඩු වෙන්න නම් ඔ්න තරම් දේවල් සිද්ධ උනා. අනිත් එක එදා සුලු ජාතීන් හැමෝම වගේ එකතු උනා මහින්ද පරද්දන්න. ඒ සුලු ජාතීන් ටිකම තමයි අදටත් ඉන්නෙ නැතුව ලංකාවට අහසින්පාත් උනේ නෑ නේ අමුතුම සුලු ජාතීන් කොටසක්. උපරිම උනොත් අලුත් ඡන්ද ලක්ෂයක් තියේවී මේ පාර සුලු ජාතීන් නියෝජනය කරන. එදා වැටුණ සුලුජාතී ඡන්ද ගාණම තමයි මේ පාරත් වැටෙන්නෙ කවුරු කොහොම කිව්වත්.
සරළ අංක ගණිතයෙන් ගණං හදල බැලුවත් ඔ්න එකෙක්ට තේරෙනව අනිවා ගෝඨ දිනනව කියල. මොනවගේ ප්‍රතිශතයකින් දිනයිද කියන එක නම් හිතාගන්න බෑ. මේ ත්‍රෙඩ් එක ඇතුලෙ ටොයියො සෙට් එකක් සෙට් වෙලා මිනිස්සුන්ගෙ මයින්ඩ් එක හදන්න දරන අසාර්ථක උත්සාහයක් වගේ මට පේන්නෙපව් ඉතිං
![]()
මේ පොයිය තියල සජියට දාපන් බන්...උඹත් අර දණ්ඩිය වගේ
හෙට තුන් හුලස් 5ක් විතර ගේනවා.![]()
සජිත්ට 40%ක් වත් ගන්න පුළුවන් වුණොත් ලොකු දෙයක් ඌ කියපු ගොන් කතා වලට.![]()
https://www.youtube.com/watch?v=46WdCZSDNfo
11.20 idala balanna


Ewa adahana minissu innawa ban madi wayas & wayasaka aya. Dan dan sajith ta thamai trend eka.
E laksha 58 me para nolabenna hethu thiyenawa. E muslim chanda me para ne. Anika Sajithta asa Premadasa ge putha nisa kamathi minissu henata gam wala innawa.

2015 %90කම මුස්ලිම් චන්ද ගියේ unp යට ආයි අඩුව වෙන්න unp චන්දයක් නැහැ ,

කොහොමද එහෙම කිව්වෙ, මොනවහරි සමීක්ෂණ වාර්තා අනුවද පොඩ්ඩක් පැහැදිලි කරපන් මචං..


E laksha 58 me para nolabenna hethu thiyenawa. E muslim chanda me para ne. Anika Sajithta asa Premadasa ge putha nisa kamathi minissu henata gam wala innawa.

මාත් කියන්නෙ මේ දේම තමයි. 2015 මහින්ද පරාද උනේ ඡන්ද 447,000 ගාණකින්. ඒ පාර ජෙප්පොත් එකතු වෙලා හිටියෙ හංසය එක්ක. ජෙප්පොන්ගෙ ඡන්දත් ගියා එදා ජයග්‍රහණයට. මේ පාර ජෙප්පො වෙනම ඉල්ලන්නෙ එතැනින්ම ඡන්ද ලක්ෂ 5-6ක් විතර කැඩෙනව. ඒකම ඇති ගෝඨට දිනන්න. තව මේක සංකීර්ණව බැලුවොත්…..
1. 2015 di godak UNP un vote kare na.
2. mahindata godak female la vote kara my3 ta wada, eth me para female trend eka thiyenne Sajith paththata.
3. 2015 mahinda ekka hitapu gambada/duppath vote sahenna me para sajithta watenna ida thiyanaawa (maybe)
4. me para government media UNP, gambada chanda walata eka loku factor ekak.
habai anyway math hithanawa Gota dinai kiyala , habayi hithuwata wada fight ekak sajith denawa


උබ මෙතන අවුස්සන්න බයිලා කිව්වාට උබ දාන්නෙත් ගෝටාට අපි නොදන්නා උබ![]()


Ewa adahana minissu innawa ban madi wayas & wayasaka aya. Dan dan sajith ta thamai trend eka.