සජිත්දිනයිද බන්

TechnWeb

Well-known member
  • Dec 28, 2011
    7,429
    5,545
    113
    Hello bro... after long time.
    Dan koheda? huga kalekin talk ekak dannath bari una.

    Uba kiyana vidiyata 58laks thiyenawa nam machan gemak nane.
    Wade thiyenne 58laks thiyenawa nam marigena campain karanna one seen eka.

    :yes::yes:
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,055
    8,332
    113
    Giya para MR anduwa Shiraniwa elawala Namal pissu natala chora wela thiyeddith 58 lakhs gatta.Me para UNP anduwa chora wela thiyena hati dakkama, Gota aniwaryen dinai.58 lakhs Chanda fixed deposit ekak sakkuwe dagena chandeta awe
    මාත් කියන්නෙ මේ දේම තමයි. 2015 මහින්ද පරාද උනේ ඡන්ද 447,000 ගාණකින්. ඒ පාර ජෙප්පොත් එකතු වෙලා හිටියෙ හංසය එක්ක. ජෙප්පොන්ගෙ ඡන්දත් ගියා එදා ජයග්‍රහණයට. මේ පාර ජෙප්පො වෙනම ඉල්ලන්නෙ එතැනින්ම ඡන්ද ලක්ෂ 5-6ක් විතර කැඩෙනව. ඒකම ඇති ගෝඨට දිනන්න. තව මේක සංකීර්ණව බැලුවොත් අත ලකුණත් ආව සපෝට් එකට. තව අලුත් ඡන්ද වලිනුත් බහුතරය තියෙන්නෙ ගෝඨට. ඒ ඔක්කොම පැත්තකින් තියපං, මේ ආණ්ඩුව මේ අවුරුදු 5ට මොනවද කරේ අර ලක්ෂ හතර හමාරෙ ලීඩ් එක වැඩි වෙන්න? ඒකයි සරළම ප්‍රශ්නය? ඒ වගේම මහින්ද ඇතුලු ඒ පැත්තෙ කඳවුරෙන් මේ අවුරුදු 5ට මොනවද උනේ අර ඡන්ද බේස් එක අඩුවෙන්න? මුකුත් උනේ නෑ නේ? ඒ උනාට ගූ.ඇන්.පී එකේ ඡන්ද අඩු වෙන්න නම් ඔ්න තරම් දේවල් සිද්ධ උනා. අනිත් එක එදා සුලු ජාතීන් හැමෝම වගේ එකතු උනා මහින්ද පරද්දන්න. ඒ සුලු ජාතීන් ටිකම තමයි අදටත් ඉන්නෙ නැතුව ලංකාවට අහසින්පාත් උනේ නෑ නේ අමුතුම සුලු ජාතීන් කොටසක්. උපරිම උනොත් අලුත් ඡන්ද ලක්ෂයක් තියේවී මේ පාර සුලු ජාතීන් නියෝජනය කරන. එදා වැටුණ සුලුජාතී ඡන්ද ගාණම තමයි මේ පාරත් වැටෙන්නෙ කවුරු කොහොම කිව්වත්.

    සරළ අංක ගණිතයෙන් ගණං හදල බැලුවත් ඔ්න එකෙක්ට තේරෙනව අනිවා ගෝඨ දිනනව කියල. මොනවගේ ප්‍රතිශතයකින් දිනයිද කියන එක නම් හිතාගන්න බෑ. මේ ත්‍රෙඩ් එක ඇතුලෙ ටොයියො සෙට් එකක් සෙට් වෙලා මිනිස්සුන්ගෙ මයින්ඩ් එක හදන්න දරන අසාර්ථක උත්සාහයක් වගේ මට පේන්නෙ:rofl:පව් ඉතිං:lol:
     
    Last edited:

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,858
    1
    60,739
    113
    Mother Earth
    මන්නං අලි ඩෝන් එකක් ගේනවා දාන්න :lol:

    අලි ඩොං කියල රතිඥ්ඤා බ්‍රෑන්ඩ් එකක් තිනෙවා බන්. කේසර එකත් පට්ට සද්දෙයි. හෙට තුන් හුලස් 5ක් විතර ගේනවා. :lol:
     
    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,429
    5,545
    113
    මාත් කියන්නෙ මේ දේම තමයි. 2015 මහින්ද පරාද උනේ ඡන්ද 447,000 ගාණකින්. ඒ පාර ජෙප්පොත් එකතු වෙලා හිටියෙ හංසය එක්ක. ජෙප්පොන්ගෙ ඡන්දත් ගියා එදා ජයග්‍රහණයට. මේ පාර ජෙප්පො වෙනම ඉල්ලන්නෙ එතැනින්ම ඡන්ද ලක්ෂ 5-6ක් විතර කැඩෙනව. ඒකම ඇති ගෝඨට දිනන්න. තව මේක සංකීර්ණව බැලුවොත් අත ලකුණත් ආව සපෝට් එකට. තව අලුත් ඡන්ද වලිනුත් බහුතරය තියෙන්නෙ ගෝඨට. ඒ ඔක්කොම පැත්තකින් තියපං, මේ ආණ්ඩුව මේ අවුරුදු 5ට මොනවද කරේ අර ලක්ෂ හතර හමාරෙ ලීඩ් එක වැඩි වෙන්න? ඒකයි සරළම ප්‍රශ්නය? ඒ වගේම මහින්ද ඇතුලු ඒ පැත්තෙ කඳවුරෙන් මේ අවුරුදු 5ට මොනවද උනේ අර ඡන්ද බේස් එක අඩුවෙන්න? මුකුත් උනේ නෑ නේ? ඒ උනාට ගූ.ඇන්.පී එකේ ඡන්ද අඩු වෙන්න නම් ඔ්න තරම් දේවල් සිද්ධ උනා. අනිත් එක එදා සුලු ජාතීන් හැමෝම වගේ එකතු උනා මහින්ද පරද්දන්න. ඒ සුලු ජාතීන් ටිකම තමයි අදටත් ඉන්නෙ නැතුව ලංකාවට අහසින්පාත් උනේ නෑ නේ අමුතුම සුලු ජාතීන් කොටසක්. උපරිම උනොත් අලුත් ඡන්ද ලක්ෂයක් තියේවී මේ පාර සුලු ජාතීන් නියෝජනය කරන. එදා වැටුණ සුලුජාතී ඡන්ද ගාණම තමයි මේ පාරත් වැටෙන්නෙ කවුරු කොහොම කිව්වත්.

    සරළ අංක ගණිතයෙන් ගණං හදල බැලුවත් ඔ්න එකෙක්ට තේරෙනව අනිවා ගෝඨ දිනනව කියල. මොනවගේ ප්‍රතිශතයකින් දිනයිද කියන එක නම් හිතාගන්න බෑ. මේ ත්‍රෙඩ් එක ඇතුලෙ ටොයියො සෙට් එකක් සෙට් වෙලා මිනිස්සුන්ගෙ මයින්ඩ් එක හදන්න දරන අසාර්ථක උත්සාහයක් වගේ මට පේන්නෙ:rofl:පව් ඉතිං:lol:

    E laksha 58 me para nolabenna hethu thiyenawa. E muslim chanda me para ne. Anika Sajithta asa Premadasa ge putha nisa kamathi minissu henata gam wala innawa.
     
    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,359
    163
    63
    මේ පොයිය තියල සජියට දාපන් බන්...උඹත් අර දණ්ඩිය වගේ

    හෙට තුන් හුලස් 5ක් විතර ගේනවා. :lol:

    එකක් ලඟම ඉන්න ටොයියෙක්ගෙ ජොකා අස්සට දාලා ගිණි තියපන්...
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,858
    1
    60,739
    113
    Mother Earth
    සජිත්ට 40%ක් වත් ගන්න පුළුවන් වුණොත් ලොකු දෙයක් ඌ කියපු ගොන් කතා වලට. :lol:
     
    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,429
    5,545
    113
    සජිත්ට 40%ක් වත් ගන්න පුළුවන් වුණොත් ලොකු දෙයක් ඌ කියපු ගොන් කතා වලට. :lol:

    Ewa adahana minissu innawa ban madi wayas & wayasaka aya. Dan dan sajith ta thamai trend eka.

    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,359
    163
    63
    Ewa adahana minissu innawa ban madi wayas & wayasaka aya. Dan dan sajith ta thamai trend eka.

    කොහොමද එහෙම කිව්වෙ, මොනවහරි සමීක්ෂණ වාර්තා අනුවද පොඩ්ඩක් පැහැදිලි කරපන් මචං..
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    සජිත්ට චන්දෙ දෙන්න ඉතුරු වෙලා ඉන්නේ

    මුස්ලිම් , ජාතිවාදී දෙමුල්ලු සෙට් එකයි

    පාරම්පරික ටොයි වහල්ලු සෙට් එකයි

    unp එනවා නම් තමාගේ බිස්නස් එකට බලයට උදව්වක් ලැබෙන සෙට් එක විතරයි

    පජාතන්තවාදේ පජාතන්තවාදේ කියාන් කෑගහන බහුතරයේගේ වාසියට හෝයියා
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113

    E laksha 58 me para nolabenna hethu thiyenawa. E muslim chanda me para ne. Anika Sajithta asa Premadasa ge putha nisa kamathi minissu henata gam wala innawa.

    ලොල් ගොන් කතා කියන්න එපා යකු හිනා යනවා :shocked::shocked: 2015 %90කම මුස්ලිම් චන්ද ගියේ unp යට ආයි අඩුව වෙන්න unp චන්දයක් නැහැ ,

    Premadasa ge putha nisa kamathi minissu හිනස්සලා මරන්නද හදන්න යකෝ උබලේ සීයයි ආච්චි ඉන්නවානම් ප්‍රේමදාස ගැන පොඩ්ඩක් අහලා බලපන්කො

    උබ කාගේ අවතාරයක්ද :lol::lol:

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113

    කොහොමද එහෙම කිව්වෙ, මොනවහරි සමීක්ෂණ වාර්තා අනුවද පොඩ්ඩක් පැහැදිලි කරපන් මචං..

    සිරිකොතේ සේවක සමීක්ෂණ වාර්තා අනුව:cool::cool:
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,055
    8,332
    113

    E laksha 58 me para nolabenna hethu thiyenawa. E muslim chanda me para ne. Anika Sajithta asa Premadasa ge putha nisa kamathi minissu henata gam wala innawa.

    ඔය හයිලයිට් කරපු එක තේරුණේ නෑ:confused:

    -"Anika Sajithta asa Premadasa ge putha nisa kamathi minissu henata gam wala innawa."
    මේක මේ විදියටම වෙනව වගේම රනිල්ට කැමති සජිත් එනවට අකමැති පිරසගේ ඡන්දත් නැති වෙනව. මම පෞද්ගලිකවම දන්න කීපදෙනෙක්ම ඉන්නව පවුල් වල ඉඳන්ම යූ.ඇන්.පී ඒත් මේ පාර සජිත් ඉල්ලන නිසා දෙන්නෙ නැති. ඒ වගේම යූ.ඇන්.පී එක පවුලෙන්ම වැළඳගෙන පක්ෂය වෙනුවෙන් මැරෙන්න උනත් ලෑස්තිවෙලා හිටපු යූ.ඇන්.පී සෙට් එකකුත් මුංගෙ පාලනය නිසා හැරිල තියෙනව. හොඳම උදාහරණය මේක ඇතුලෙම ඉන්න සඳුන් බුවා. අන්න ඒ වගේ අය රටේ ඔ්න තරම් ඉන්නව. කොහොම බැලුවත් මහින්දගෙ ලක්ෂ 58 කැඩිල යනවට වඩා ලොකු සම්භාවිතාවක් තියෙනව එදා හංසයට වැටුන ලක්ෂ 62 කැඩිල යන්න. කොහොම උනත් දැනටමත් ඒකෙන් ලක්ෂ 5-6ක් කැඩිල ගිහිල්ල ඉවරයි මොකද ජේ.වී.පී එක වෙනමම ඉල්ලන නිසා.

    අනිත් වැදගත්ම දේ කවුරු කොහොම කිව්වත් මහින්දගෙ පැත්තට ලොකු ඡන්ද බේස් එකක් තියෙනව වෙනස් නොවෙන. ඒ අතර ලංකාවෙ පාවෙන ඡන්ද ලක්ෂ 20කට කිට්ටුවෙන ගානක් වගේ තියෙනව. ඒ ටික කඩාගෙන ගියපු නිසා තමයි 2015 හංසය දිනුවෙ ලක්ස හතර හමාරක් වගේ පොඩි ගාණකින්. ඒ පාවෙන ඡන්ද හැමතිස්සෙම ගන්නෙ නිවැරදි තීරණ. දෙපැත්තම සළකා බලල. මේ අවුරුදු 5 තිබ්බ පාලනය නිසා(විශේෂයෙන්ම පාස්කු ප්‍රහාරය, තෙල් පෝලිම, ගෑස් පෝලිම, කුණු ප්‍රශ්නය, බදූර්දීන් වගේ අය ලං කරගැනීම) ඒ ඡන්දවලින් සැලකිය යුතු මට්ටමක් ආයිත් ගෝඨගෙ පැත්තට හැරෙනව ඒ වගේම සැලකියයුතු මට්ටමක් විකල්ප වලට යනව. කොහොම බැලුවත්. සරළ ගණිතයෙන් බැලුවත් ගෝඨ දිනනව යාලුව. ඒ නිසා මේක ඇතුලෙ නිකරුණේ කාලය වැය නොකර ගෝඨට ලැබෙන්න තියෙන ඡන්ද 10-15ක් හරි කඩන්න ට්‍රයි නොකර වෙන වැඩක් බලාගන්න. එල:cool:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මාත් කියන්නෙ මේ දේම තමයි. 2015 මහින්ද පරාද උනේ ඡන්ද 447,000 ගාණකින්. ඒ පාර ජෙප්පොත් එකතු වෙලා හිටියෙ හංසය එක්ක. ජෙප්පොන්ගෙ ඡන්දත් ගියා එදා ජයග්‍රහණයට. මේ පාර ජෙප්පො වෙනම ඉල්ලන්නෙ එතැනින්ම ඡන්ද ලක්ෂ 5-6ක් විතර කැඩෙනව. ඒකම ඇති ගෝඨට දිනන්න. තව මේක සංකීර්ණව බැලුවොත්…..

    1. 2015 di godak UNP un vote kare na.
    2. mahindata godak female la vote kara my3 ta wada, eth me para female trend eka thiyenne Sajith paththata.
    3. 2015 mahinda ekka hitapu gambada/duppath vote sahenna me para sajithta watenna ida thiyanaawa (maybe)
    4. me para government media UNP, gambada chanda walata eka loku factor ekak.

    habai anyway math hithanawa Gota dinai kiyala , habayi hithuwata wada fight ekak sajith denawa
     
    Last edited:

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    1. 2015 di godak UNP un vote kare na.
    2. mahindata godak female la vote kara my3 ta wada, eth me para female trend eka thiyenne Sajith paththata.
    3. 2015 mahinda ekka hitapu gambada/duppath vote sahenna me para sajithta watenna ida thiyanaawa (maybe)
    4. me para government media UNP, gambada chanda walata eka loku factor ekak.

    habai anyway math hithanawa Gota dinai kiyala , habayi hithuwata wada fight ekak sajith denawa

    උබ මෙතන අවුස්සන්න බයිලා කිව්වාට උබ දාන්නෙත් ගෝටාට අපි නොදන්නා උබ
    :lol::lol: