සජිත්දිනයිද බන්

thani ataya

Well-known member
  • Aug 8, 2016
    1,359
    163
    63
    Dan dan sajith ta thamai trend eka.paradinna... :lol:

    ඔව්.. යකෝ පෑඩ් දෙනව කිව්වට ගෑණියෙක්වත් දෙන්නෙ නෑ රොයිටර් රිපෝට් එකෙන් පස්සෙ මිනිහා අවුල් වෙලා. ජලනි නෝනා පපුවෙ සිද්ධාර්ථෙ ගානවලු. මලයාලම් කාරයො නන්ස්ටොප් මතුරනවලු.. ගෙදර එකම කට්ටකුමංජල් ජාලාවක්ලු
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,055
    8,332
    113
    1. 2015 di godak UNP un vote kare na.
    2. mahindata godak female la vote kara my3 ta wada, eth me para female trend eka thiyenne Sajith paththata.
    3. 2015 mahinda ekka hitapu gambada/duppath vote sahenna me para sajithta watenna ida thiyanaawa (maybe)
    4. me para government media UNP, gambada chanda walata eka loku factor ekak.

    habai anyway math hithanawa Gota dinai kiyala , habayi hithuwata wada fight ekak sajith denawa

    උඹ කියල තියෙන 2වැනි පොයින්ට් එක නම් මට පිළිගන්න අමාරුයි. අනිත් පොයින්ට් ටික නම් ඇත්ත. ඒත් ඒ කියල තියෙන කිසිම දෙයක් ප්‍රමාණවත් සාධක වෙන්නෙ නෑ ජෙප්පො නිසා කැඩිල යන ඡන්දයි, අවුරුදු 5 පාලනය නිසා පිරිහිලා තියෙන ඡන්ද ටික කැඩෙන එක නවත්තන්න. ඒව ලොකු මාර්ජින් එකකින් නැතිවෙන අතරෙම තමයි උඹ ඔය කියල තියෙන කාරණා නිසා පොඩි ගාණකින් එකතු වෙන්නෙ. ඒ නිසා අනිවා ගෝඨ දිනනව. මටත් හිතාගන්න බෑ මොනවගේ මාර්ජින් එකකින් දිනයිද කියල. ඒක නම් ඇත්තටම හිතාගන්න අමාරු දෙයක්. මම පෞද්ගලිකව විශ්වාස කරනව 50%-53%ත් අතර ගනියි කියල.:yes:
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක

    ඔව්.. යකෝ පෑඩ් දෙනව කිව්වට ගෑණියෙක්වත් දෙන්නෙ නෑ රොයිටර් රිපෝට් එකෙන් පස්සෙ මිනිහා අවුල් වෙලා. ජලනි නෝනා පපුවෙ සිද්ධාර්ථෙ ගානවලු. මලයාලම් කාරයො නන්ස්ටොප් මතුරනවලු.. ගෙදර එකම කට්ටකුමංජල් ජාලාවක්ලු

    මොකද්ද රොයිටර් රිපොර්ට් එක ?
     
    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,429
    5,545
    113

    ඔව්.. යකෝ පෑඩ් දෙනව කිව්වට ගෑණියෙක්වත් දෙන්නෙ නෑ රොයිටර් රිපෝට් එකෙන් පස්සෙ මිනිහා අවුල් වෙලා. ජලනි නෝනා පපුවෙ සිද්ධාර්ථෙ ගානවලු. මලයාලම් කාරයො නන්ස්ටොප් මතුරනවලු.. ගෙදර එකම කට්ටකුමංජල් ජාලාවක්ලු

    Reuters eken sajith dinanawa kiyala dala anna :lol::lol: Update weyallako
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    "සජිත්දිනයිද බන්"

    සජිත් හොර චන්ද හරි දාලා දින්නොත් කෙළවෙන කෙලවිල්ලට බයට thraed එකක් දැම්මාම මෙන්න යකු ටොයි දර්ශනිකයෝ ෆෝරම් වෙලා ට්‍රෙන්ඩ් එක ,ඇරිස්ටෝටල් වත් නොදන්නා අංක ගණිතය , මහදිකරණය වත් නොදන්නා නිතිය විදාහා පානවා යකු ලැජ්ජාවේ බැහැ

    එල්ලෙන්න වැලක් නැති මිනිහා තණකොළ ගහෙත් එල්ලෙනවාලුනේ
     
    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,429
    5,545
    113
    ** Though wartime defence chief Gotabaya Rajapaksa, who is backed by majority Sinhala Buddhists, had early lead in the poll, the momentum had now tilted towards his rival Sajith Premadasa, who is backed by all communities in Sri Lanka, political analysts say. There is no official opinion polls in Sri Lanka.
     
    Reuters මේ රයිටර් ට වැදලා වැදලා නිව්ස් එක වෙනස් කරගන්න රිදිලා 24h යන්නත් කලින් මොකද්ද වුනු වෙනස මාරම ට්‍රෙන්ඩ් විල්ලක් තමයි එක ??:sorry::sorry:
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Giya para MR anduwa Shiraniwa elawala Namal pissu natala chora wela thiyeddith 58 lakhs gatta.Me para UNP anduwa chora wela thiyena hati dakkama, Gota aniwaryen dinai.58 lakhs Chanda fixed deposit ekak sakkuwe dagena chandeta awe

    මාත් කියන්නෙ මේ දේම තමයි. 2015 මහින්ද පරාද උනේ ඡන්ද 447,000 ගාණකින්. ඒ පාර ජෙප්පොත් එකතු වෙලා හිටියෙ හංසය එක්ක. ජෙප්පොන්ගෙ ඡන්දත් ගියා එදා ජයග්‍රහණයට. මේ පාර ජෙප්පො වෙනම ඉල්ලන්නෙ එතැනින්ම ඡන්ද ලක්ෂ 5-6ක් විතර කැඩෙනව. ඒකම ඇති ගෝඨට දිනන්න. තව මේක සංකීර්ණව බැලුවොත් අත ලකුණත් ආව සපෝට් එකට. තව අලුත් ඡන්ද වලිනුත් බහුතරය තියෙන්නෙ ගෝඨට. ඒ ඔක්කොම පැත්තකින් තියපං, මේ ආණ්ඩුව මේ අවුරුදු 5ට මොනවද කරේ අර ලක්ෂ හතර හමාරෙ ලීඩ් එක වැඩි වෙන්න? ඒකයි සරළම ප්‍රශ්නය? ඒ වගේම මහින්ද ඇතුලු ඒ පැත්තෙ කඳවුරෙන් මේ අවුරුදු 5ට මොනවද උනේ අර ඡන්ද බේස් එක අඩුවෙන්න? මුකුත් උනේ නෑ නේ? ඒ උනාට ගූ.ඇන්.පී එකේ ඡන්ද අඩු වෙන්න නම් ඔ්න තරම් දේවල් සිද්ධ උනා. අනිත් එක එදා සුලු ජාතීන් හැමෝම වගේ එකතු උනා මහින්ද පරද්දන්න. ඒ සුලු ජාතීන් ටිකම තමයි අදටත් ඉන්නෙ නැතුව ලංකාවට අහසින්පාත් උනේ නෑ නේ අමුතුම සුලු ජාතීන් කොටසක්. උපරිම උනොත් අලුත් ඡන්ද ලක්ෂයක් තියේවී මේ පාර සුලු ජාතීන් නියෝජනය කරන. එදා වැටුණ සුලුජාතී ඡන්ද ගාණම තමයි මේ පාරත් වැටෙන්නෙ කවුරු කොහොම කිව්වත්.

    සරළ අංක ගණිතයෙන් ගණං හදල බැලුවත් ඔ්න එකෙක්ට තේරෙනව අනිවා ගෝඨ දිනනව කියල. මොනවගේ ප්‍රතිශතයකින් දිනයිද කියන එක නම් හිතාගන්න බෑ. මේ ත්‍රෙඩ් එක ඇතුලෙ ටොයියො සෙට් එකක් සෙට් වෙලා මිනිස්සුන්ගෙ මයින්ඩ් එක හදන්න දරන අසාර්ථක උත්සාහයක් වගේ මට පේන්නෙ:rofl:පව් ඉතිං:lol:

    ඔය හයිලයිට් කරපු එක තේරුණේ නෑ:confused:

    -"Anika Sajithta asa Premadasa ge putha nisa kamathi minissu henata gam wala innawa."
    මේක මේ විදියටම වෙනව වගේම රනිල්ට කැමති සජිත් එනවට අකමැති පිරසගේ ඡන්දත් නැති වෙනව. මම පෞද්ගලිකවම දන්න කීපදෙනෙක්ම ඉන්නව පවුල් වල ඉඳන්ම යූ.ඇන්.පී ඒත් මේ පාර සජිත් ඉල්ලන නිසා දෙන්නෙ නැති. ඒ වගේම යූ.ඇන්.පී එක පවුලෙන්ම වැළඳගෙන පක්ෂය වෙනුවෙන් මැරෙන්න උනත් ලෑස්තිවෙලා හිටපු යූ.ඇන්.පී සෙට් එකකුත් මුංගෙ පාලනය නිසා හැරිල තියෙනව. හොඳම උදාහරණය මේක ඇතුලෙම ඉන්න සඳුන් බුවා. අන්න ඒ වගේ අය රටේ ඔ්න තරම් ඉන්නව. කොහොම බැලුවත් මහින්දගෙ ලක්ෂ 58 කැඩිල යනවට වඩා ලොකු සම්භාවිතාවක් තියෙනව එදා හංසයට වැටුන ලක්ෂ 62 කැඩිල යන්න. කොහොම උනත් දැනටමත් ඒකෙන් ලක්ෂ 5-6ක් කැඩිල ගිහිල්ල ඉවරයි මොකද ජේ.වී.පී එක වෙනමම ඉල්ලන නිසා.

    අනිත් වැදගත්ම දේ කවුරු කොහොම කිව්වත් මහින්දගෙ පැත්තට ලොකු ඡන්ද බේස් එකක් තියෙනව වෙනස් නොවෙන. ඒ අතර ලංකාවෙ පාවෙන ඡන්ද ලක්ෂ 20කට කිට්ටුවෙන ගානක් වගේ තියෙනව. ඒ ටික කඩාගෙන ගියපු නිසා තමයි 2015 හංසය දිනුවෙ ලක්ස හතර හමාරක් වගේ පොඩි ගාණකින්. ඒ පාවෙන ඡන්ද හැමතිස්සෙම ගන්නෙ නිවැරදි තීරණ. දෙපැත්තම සළකා බලල. මේ අවුරුදු 5 තිබ්බ පාලනය නිසා(විශේෂයෙන්ම පාස්කු ප්‍රහාරය, තෙල් පෝලිම, ගෑස් පෝලිම, කුණු ප්‍රශ්නය, බදූර්දීන් වගේ අය ලං කරගැනීම) ඒ ඡන්දවලින් සැලකිය යුතු මට්ටමක් ආයිත් ගෝඨගෙ පැත්තට හැරෙනව ඒ වගේම සැලකියයුතු මට්ටමක් විකල්ප වලට යනව. කොහොම බැලුවත්. සරළ ගණිතයෙන් බැලුවත් ගෝඨ දිනනව යාලුව. ඒ නිසා මේක ඇතුලෙ නිකරුණේ කාලය වැය නොකර ගෝඨට ලැබෙන්න තියෙන ඡන්ද 10-15ක් හරි කඩන්න ට්‍රයි නොකර වෙන වැඩක් බලාගන්න. එල:cool:

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    උඹ කියල තියෙන 2වැනි පොයින්ට් එක නම් මට පිළිගන්න අමාරුයි. අනිත් පොයින්ට් ටික නම් ඇත්ත. ඒත් ඒ කියල තියෙන කිසිම දෙයක් ප්‍රමාණවත් සාධක වෙන්නෙ නෑ ජෙප්පො නිසා කැඩිල යන ඡන්දයි, අවුරුදු 5 පාලනය නිසා පිරිහිලා තියෙන ඡන්ද ටික කැඩෙන එක නවත්තන්න. ඒව ලොකු මාර්ජින් එකකින් නැතිවෙන අතරෙම තමයි උඹ ඔය කියල තියෙන කාරණා නිසා පොඩි ගාණකින් එකතු වෙන්නෙ. ඒ නිසා අනිවා ගෝඨ දිනනව. මටත් හිතාගන්න බෑ මොනවගේ මාර්ජින් එකකින් දිනයිද කියල. ඒක නම් ඇත්තටම හිතාගන්න අමාරු දෙයක්. මම පෞද්ගලිකව විශ්වාස කරනව 50%-53%ත් අතර ගනියි කියල.:yes:

    mahindata sahenna female attraction ekak thibuna ban.. eka sahenna adu wenawa kiyala hithenawa me para, habayi hariyata koi tharam adu weida kiyala kiyanna ba mokada social media walin wath media walin wath female trend eka thiyenne koi paththatada kiyala penne na.

    so, personal experience anuwa thamai mama kiwwe Issara mahindata thibba female attraction eka Gota ta na kiyala. habai oka rata purama thiyanawada kiyala kiyanna ba hariyatama…

    ow, JVP chanda nathi wima cancel out karanna tharam balapamak na thamai oya karana walin. mama hithana widiyata Gota sajith ta wada 2% wage gani..
     
    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,359
    163
    63
    Reuters eken sajith dinanawa kiyala dala anna :lol::lol: Update weyallako

    පුක නේ මල්ලි. මහ පොලවෙ යතාර්ථය ඒක නෙවෙයි. අර බිලියන ගානක් ගෙවන ඉන්දියන් සෙට් එකට ගෙවන සල්ලි වලින් වැඩක් වෙන්නෙ නෑ බන්....
     
    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,359
    163
    63
    Reuters මේ රයිටර් ට වැදලා වැදලා නිව්ස් එක වෙනස් කරගන්න රිදිලා 24h යන්නත් කලින් මොකද්ද වුනු වෙනස මාරම ට්‍රෙන්ඩ් විල්ලක් තමයි එක ??:sorry::sorry:

    මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි... රොයිටර් නෙවෙයි හඳහන් කාරයොත් විකුනණවා අඩි ගානට
     
    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,359
    163
    63
    ලොල් ඕව දවල් හීන, දකුණෙ සහ කොළඹ සජියට ඇති චන්දයක් නැ, උතුරු නැගෙනහිර තියෙනව ඒක පිලි ගන්නව, දෙමළ මුස්ලිම් චන්ද බලාගෙන උන්ව ලකර ගැනීම නිසාත් සජිය පරදිනව, 2015 සෙල්ලම් මෙදා බැ..

    යෝජනා 13ට පුක දෙනවනම් උතුරු නැගෙනහිර ඌට දෙයි.. හැබැයි කරුණාගෙ සෙට් එකකුත් ඉන්නවා..
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,055
    8,332
    113
    mahindata sahenna female attraction ekak thibuna ban.. eka sahenna adu wenawa kiyala hithenawa me para, habayi hariyata koi tharam adu weida kiyala kiyanna ba mokada social media walin wath media walin wath female trend eka thiyenne koi paththatada kiyala penne na.

    so, personal experience anuwa thamai mama kiwwe Issara mahindata thibba female attraction eka Gota ta na kiyala. habai oka rata purama thiyanawada kiyala kiyanna ba hariyatama…

    ow, JVP chanda nathi wima cancel out karanna tharam balapamak na thamai oya karana walin. mama hithana widiyata Gota sajith ta wada 2% wage gani..

    2%කට වඩා නම් ගනියි මචං. 2%ක් වගේ වැඩියොන් ගෝඨ ගත්තොත් අනිවා දෙවැනි මනාපය ගණන් කරන්න වෙනව නේ? මොකද ජෙප්පො අනිවා 5% ගන්නව. අඩුම උන් 5%ගන්නව. ඒත් එක්කම විකල්ප වලටත් 1%-2%ත් අතර වැටෙනව. ඒ ඔක්කොම ගත්තම 8%ක් විතර අතඅරින්න වෙනව ප්‍රධානම අපේක්ෂකයො දෙන්න ඇරුනම. ගෝඨ 50%ක් ගත්තත් එහෙම බැලුවොත් සජිත් ගන්නෙ 42%ක් වගේ. හරි උඹ කියන විදියට දෙවැනි මනාපය ගණං කරන්න ගියත් ඒත් ලොකු චාන්ස් එකක් තියෙන ගෝඨට.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    2%කට වඩා නම් ගනියි මචං. 2%ක් වගේ වැඩියොන් ගෝඨ ගත්තොත් අනිවා දෙවැනි මනාපය ගණන් කරන්න වෙනව නේ? මොකද ජෙප්පො අනිවා 5% ගන්නව. අඩුම උන් 5%ගන්නව. ඒත් එක්කම විකල්ප වලටත් 1%-2%ත් අතර වැටෙනව. ඒ ඔක්කොම ගත්තම 8%ක් විතර අතඅරින්න වෙනව ප්‍රධානම අපේක්ෂකයො දෙන්න ඇරුනම. ගෝඨ 50%ක් ගත්තත් එහෙම බැලුවොත් සජිත් ගන්නෙ 42%ක් වගේ. හරි උඹ කියන විදියට දෙවැනි මනාපය ගණං කරන්න ගියත් ඒත් ලොකු චාන්ස් එකක් තියෙන ගෝඨට.

    ow.. sorry I meant to say UNP+JVP ekata wada gota 2% wage gani kiyala… gota 50% wage aragena UNP+JVP 48% wage gani.. anthimata Anura dena message eka anuwa oya 48% kohoma ratio ekakata bedeida kiyana eka thiranaya wei..
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,055
    8,332
    113
    ow.. sorry I meant to say UNP+JVP ekata wada gota 2% wage gani kiyala… gota 50% wage aragena UNP+JVP 48% wage gani.. anthimata Anura dena message eka anuwa oya 48% kohoma ratio ekakata bedeida kiyana eka thiranaya wei..

    අනිවා. මේ විදියට තමයි වෙන්නෙ.

    මේ දීල තියෙන්නෙ අනුරගෙ මැසේජ් එක. මේක ඇත්ත එකක්ද බොරු එකක් කියල නම් දන්නෙ නෑ :no:

    index.jpg
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113
    Anika lankawe ganu janagahanaya wadiy. Api hithana eka neme unta eka wedagath athi.

    ඡන්දෙ දෙන පැත්ත තීරනය කරන්නෙ පෑඩ් එකෙන් නං ලී ක්වාන් යූ ආවත් ලංකාව ගොඩ ගන්න බෑ :lol:
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,854
    1
    60,732
    113
    Mother Earth
    හා හා ටොයියොන්ට අවිස්වාස නම් බලමුකෝ කව්ද දිනන්නෙ කියල. පවු එකපාර උන්ගෙ හිත රිද්දන්නත් මොකද්ද වගේ. :lol: