සජිත්දිනයිද බන්

Pali8928

Active member
  • Aug 3, 2018
    159
    89
    28
    kandy
    ලොල් ඕව දවල් හීන, දකුණෙ සහ කොළඹ සජියට ඇති චන්දයක් නැ, උතුරු නැගෙනහිර තියෙනව ඒක පිලි ගන්නව, දෙමළ මුස්ලිම් චන්ද බලාගෙන උන්ව ලකර ගැනීම නිසාත් සජිය පරදිනව, 2015 සෙල්ලම් මෙදා බැ.. [/QUOT

    එහෙම වුනොත් නම් හොඳයි .සජිත් ිනුවොත් සිංහලයා ඉවරයි .....
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,832
    17,832
    113
    ඡන්දෙ දෙන පැත්ත තීරනය කරන්නෙ පෑඩ් එකෙන් නං ලී ක්වාන් යූ ආවත් ලංකාව ගොඩ ගන්න බෑ :lol:

    FhQAMHv.png


    :lol:

    See dumbass? It's not a petty issue
     

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    සජිය දිනනවා බං.. මට හිතෙන්නෙ එහෙමයි.. දකුණේ එහෙම මුන් දෙන්නටම එක වගේ චන්ද තියනවා. පොඩ්ඩ විතර ගෝටට වැඩි.. හැබයි ඒකටත් එක්ක කොළඹින්, දෙමළ උතුරු නැගෙන්හිර මුස්ලිම් සේරම සජියට... ඕවයින් කොහොමහරි බේරුනත් ලපය අන්තිමේ රෙද්ද උස්සනව පුතානොට දෙවෙනි මනාපෙන් හරි සජිය ගොඩ යාවි කියල හිතෙනවා... එහෙම නොවේවා කියල පතමු...!!!

    දෙවැනි චන්දෙ අදාලම නැහැ බන් බලපන් ලපයාගේ දෙවනි චන්දෙ 50000 (%10ක් ) වත් ගහන්නේ නැහැ හුගක් වුන් චන්දෙ අවලංගු කරගන්නවා දෙවැනි චන්දෙ ගහන්න ගිහින්.

    දෙමළ උතුරු නැගෙන්හිර මුස්ලිම් අන්තවාදීන්ට යට වෙනවාද කියන එක සිංහල මදයස්ථ චන්ද තීරණය කරන්න ඕනේ .

     

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    විචිකිච්චාවෙන් පෙලෙන අයට දත්ව මත පදනම්ව පාස්කු ප්ර්හාරේට පෙර 44.65%+8.94%+4.44%
    SLPP
    4,941,952 44.65%

    UPFA
    989,821 8.94%

    SLFP
    491,835 4.44%




    UNP
    3,612,259 32.63%

    JVP
    693,875 6.27%

    ITAKITAK
    339,675 3.07%
     

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    :yes: ගෑස් පෝලිම් වල හිටපු මම, අපි එකෙක්වත් පවුල් පිටින් සජිත්ට නම් ඡන්දෙ දෙන්නෙ නෑ ලොවෙත්.

    Ane manda bn ubala nam.
    GAS 1250/- k adu karala 4 years dipu ekata isthuthi karapan.
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Close newei bro.. GOTA loss wenawa sure.
    PAD case ekenuth GOTA ta votes adu una mara vidiyata.

    Ganu lamai 3na 4k inna duppath pau aniwa me reason ekata vote karanawa.
    250x4 = 1000k vithara yanawa monthly packets walata.
    කෙප්ප කෙලින්නේ නැතුව ඉදපන් බන්...
    උබ ජීවිතේටම සනිටරි නප්කින් පක් එකක් පර්චෙස් කරලා තියනවද?


    නප්කින් 10ක pack එකක් වෙන්නේ 125/-යි......
    එක සරෙකට දල ලෙස ඕන වෙන්නේ නප්කින් 8ක් විතර...(මේ as a generalized number)
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,185
    11,206
    113
    Forest
    සජියා දින්නොත් මේ අවුරුදු 5ට වඩා ඊලග 5 පජාතයි. ගෝට දින්නල ඔය කිව්ව විදිහට කලොත් එක්කෝ රට හැදෙයි නැත්තන් සිතියමෙන්ම අයින් වෙලා යයි.:dull:
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,853
    1
    60,725
    113
    Mother Earth
    අතුරු ප්‍රශ්ණයක්-
    ඇයි බන් කිම්මට නැප්කින් තියන්නෙ ? ඇයි බන් කිම්මෙන් ලේ යන්නෙ ? internal bleeding එකක්ද ? ලේ යන එක නවත්තන්න treatment එකක් හොයාගෙන නැද්ද තාම ?:(
     
    Nov 27, 2009
    2,139
    107
    0
    සජියා දින්නොත් මේ අවුරුදු 5ට වඩා ඊලග 5 පජාතයි. ගෝට දින්නල ඔය කිව්ව විදිහට කලොත් එක්කෝ රට හැදෙයි නැත්තන් සිතියමෙන්ම අයින් වෙලා යයි.:dull:

    Matanam hithenne kohomath pajathai wage. Sorry to say, eth meka lankawane.