සජිත්දිනයිද බන්

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,858
    1
    60,739
    113
    Mother Earth
    ඡන්දය ඔබගේ පරම අයිතියකි. එය තමන්ගේ අභිමතයට අනුකූලව තමාට,රටට, දැයට වැඩ දායි අපේකුෂකයෙකු ඉදිරියේ සටහන් කරන්න. මක් නිසාද යත් රටේ ජනාධිපතිවරයා තෝරන්නේ ඔබයි.
    finger_2503.jpg


    බ දැනටමත් ඔබගේ මනාපය සටහන් කරනු ලැබූවේද ? එසේනම් පහළ සඳහන් ලින්කුව වෙත ගොස් දී ඇති උපදෙස් පිළිපදින්න..

    GO TO THE LINK
     
    • Like
    Reactions: chami2015

    sankaja

    Well-known member
  • Dec 11, 2008
    1,211
    317
    83
    Election result live sms ena service ekak hari, result ewana whatsapp, telegram group ekak hari nadda?
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    ඊයේ 2.30 විතර මම ලොග් අවුට් උනා.
    දැං එනකොට රෙප් පැනල් එක රතු පාටයි.
    ගෝඨා දිනනවා නම් ඇයි ඒම.:rofl:
    මට නම් තේරෙන්නෑ යාළුවේ.
    කුනුහප්ප කියනවයි. රෙප් කපනවයි. රිපෝට් ගහනවයි. මල විකාරයි.

    බයියෙක් අවුස්සලා ගන්න සතුට කියලා නිම කරන්න බෑ . :P:P

    බයියොන්ගෙන් ආතල් ගන්න ගිහින් රෙප් 3000+ කැපුනා මගෙ. එත් කමක් නැ බයියෙක් අවුස්සල ගන්න ආතල් එක ජොඉන්ට් එකක් ගහලවත් ගන්න බෑ :rofl:
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,858
    1
    60,739
    113
    Mother Earth
    තව විනාඩි 3යි තියෙන්නෙ. ඡන්දෙ දැම්මෙ නැත්තම් දුවල ගිහින් ඡන්දෙ දාලා එන්න. :P
     

    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    බයියොන්ගෙන් ආතල් ගන්න ගිහින් රෙප් 3000+ කැපුනා මගෙ. එත් කමක් නැ බයියෙක් අවුස්සල ගන්න ආතල් එක ජොඉන්ට් එකක් ගහලවත් ගන්න බෑ :rofl:

    “ we’re hoping to increase education about risk.”:rofl::baffled: