සජිත්දිනයිද බන්

P o o L

Member
Jun 28, 2018
6,310
500
0
23
in different countries around the world! ...
Na bn... Voting time eka iwari kiyala kiuwe.
Dan ithin hoda president kenek labenna wish karapalla.

Moka awath uth ekka 5yrs inna wenawane.

5700a29e959d7ea1cf104a4c076cd495-124215-1.jpg


ආවොත් යාළුවේ :sorry:
 

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,858
    1
    60,739
    113
    Mother Earth
    ඡන්ද භාර ගැනීම අවසන්. කරුණාකර ඔබගේ පැදුරු අකුලන් වහාම රටින් පිට වෙන්න.:D
     
    Last edited:

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    සජිත් දිනයි වගේ යන වුන් පලයල්ලා , කැලි දාලා පලයල්ලා
     
    • Like
    Reactions: chami2015

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    සජිත් පොන්ස් ලක්ෂ 40 ගන්න හම්බෙන්නෙ නෑ ලොවෙත්.. ඕක ලක්ෂ 40 කිට්ටු කලොත් ලංකාවෙ ඉදල වැඩකුත් නෑ..
    ගෝට 60 පන්නනව ez..

    social media wala dakina dewal walin lankawama maninna epa bn..


    හෑ... සැර වැඩිද මන්දා... එකපාරම ඔහොම කියන්න එපා... ටොයියොන්ගෙ ලය පැලෙයි බන්...

    උබ මනින්නෙ එහෙමද ?
    නැත්තම් ඉතින් ලප කොටා වගේ එකෙක්ට ෆෝම් වෙලා චන්දෙ දෙයි ඈ නේද..





    මම කිව්ව ඒව මෙතෙක් වැරදිලා නෑ..
    මේ පාර ඉතින් මොනා වෙයි ද දන්නෙ නෑ 17 බලමුකෝ..


    uba oya kiyana tharam gap ekek enne na bn..

    හරි ඉතින් 17 වෙනිද බලාගමු.. මගෙ prediction එක කිව්වෙ.. සාත්තර නෙවේ..

    ithin mamath predict kara uba predict karpu eka waradi kiyala.. :dull:

    60% ගන්නව කිව්වෙ කව්ද යකෝ.. ගොටයි සජියයි විතරද චන්දෙට ඉන්නෙ :3 ලක්ෂ..

    දැන් සැපද කසුන් පුතී.. 60+ ez කිව්වෙ ඒක තමයි ..
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,973
    17,606
    113
    Nowhere
    GOTA win karath machan diurum denna bari case ekak thiyenawa dual citizen case eka nisa.
    Me parath MR chora kara gaththa bn GOTA dala.
    Chamal wage damma nam gemak nathi wenawa.

    Balapan DERANA TV eke work karana Peshala Hari TV eke karana interview ekak thiyenawa.

    source.gif
     
    • Like
    Reactions: sithija.h