සජිත්ව මිනිස්සුන්ට මාකට් කරන්න බෑ.රනිල් දැම්මනම් දිනන්න පුලුවන් උඩින්මරනිල්ව ලේසියෙන් මාකට් කරන්න පුලුවන් ජනතාව අතර.රනිල් වසර 40කට වඩා දේශපාලනය කරපු ජනතාව අතරට ගිය මනුස්සයෙක්.රට පුරා ඔහුට මාර ඉල්ලුමක් රැල්ලක් තියෙනවා.සජිත් පොන්නයාට එහෙම ඉල්ලුමක් නෑ.ඌව විකුනන්න බෑ.පොඩි නිවාස ඇමතිකම විතරයි වසර හතරක් කරලා තියෙන්නේ.අගමැති කෙනෙක් විදිහට හිටපු රනිල් එක්ක අහලකින්වත් මූ යන්නේ නෑ.නිකන්ම දින්නන තිබ්බ එකට දැන් ෆයිට් එකක් දෙන්න වෙනවා
ඉන්න එවුන්ගෙන් ටිකක් හරි මාකට් කරන්න පුළුවන්වෙයි කියලා එයාල හිතපු කෙනා තමයි ඔය දාල තියෙන්නෙ,
ඒකත් දිනන්න නෙවෙයි පරාජයේ ප්රතිශතය අඩු කරගන්න...
තිත්ත වුනත් ඇත්ත ඒක තමයි... වැරැද්දනෙවෙයි එයාලගෙමයි...![]()

රනිල් කියන්නේ ෆේල් නායකයෙක්. එයාට චාන්ස් කීයක් තිබ්බද ? එයා පක්ෂ නායකකමේ කොච්චර කාලයක් හිටියද ? ඒ මනුස්සයා ලැබිච්චි අවස්ථා එකක්වත් ප්රයෝජනයට ගත්තෙ නෑ. අවංකවම කියනවා නං මෙලෝ රහක් නැති රටක නායකත්වයට නුසුදුසු මනුස්සයෙක්.
ප.ලි
සජිත් හොඳා කියනවා නෙමෙය් මේ...