සජිත්ව මාකට් කරන්න බෑ.

aliya

Well-known member
  • Oct 22, 2007
    905
    388
    63
    Colombo
    සජිත්ව මාකට් කරන්න බෑ.

    71737756-2725587650819305-4910133043739492352-n.jpg
     
    aliya

    Well-known member
  • Oct 22, 2007
    905
    388
    63
    Colombo
    සජිත්ව මිනිස්සුන්ට මාකට් කරන්න බෑ.රනිල් දැම්මනම් දිනන්න පුලුවන් උඩින්මරනිල්ව ලේසියෙන් මාකට් කරන්න පුලුවන් ජනතාව අතර.රනිල් වසර 40කට වඩා දේශපාලනය කරපු ජනතාව අතරට ගිය මනුස්සයෙක්.රට පුරා ඔහුට මාර ඉල්ලුමක් ‍රැල්ලක් තියෙනවා.සජිත් පොන්නයාට එහෙම ඉල්ලුමක් නෑ.ඌව විකුනන්න බෑ.පොඩි නිවාස ඇමතිකම විතරයි වසර හතරක් කරලා තියෙන්නේ.අගමැති කෙනෙක් විදිහට හිටපු රනිල් එක්ක අහලකින්වත් මූ යන්නේ නෑ.නිකන්ම දින්නන තිබ්බ එකට දැන් ෆයිට් එකක් දෙන්න වෙනවා
     
    Last edited:

    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,372
    192

    මෙයා දානවද නැද්ද කියල තීරණය කරන බලය තිබ්බෙ රනිල්ට නේ, ඇයි කෙලින් තීරණයක් ගත්තෙ නැත්තෙ, එයාටම ඉල්ලන්න තිබ්බනේ, පකේ කතා බන් ඕවා. මෙදා පාර ඔය දෙන්නම එකට තියලා රබර්පටියක් දාල ඉල්ලන්න කියපන් ඒත් කුජීතයි...
     
    Last edited:

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    රනිල් කියන්නේ ෆේල් නායකයෙක්. එයාට චාන්ස් කීයක් තිබ්බද ? එයා පක්ෂ නායකකමේ කොච්චර කාලයක් හිටියද ? ඒ මනුස්සයා ලැබිච්චි අවස්ථා එකක්වත් ප්‍රයෝජනයට ගත්තෙ නෑ. අවංකවම කියනවා නං මෙලෝ රහක් නැති රටක නායකත්වයට නුසුදුසු මනුස්සයෙක්.

    ප.ලි
    සජිත් හොඳා කියනවා නෙමෙය් මේ...
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ඉන්න එවුන්ගෙන් ටිකක් හරි මාකට් කරන්න පුළුවන්වෙයි කියලා එයාල හිතපු කෙනා තමයි ඔය දාල තියෙන්නෙ,
    ඒකත් දිනන්න නෙවෙයි පරාජයේ ප්‍රතිශතය අඩු කරගන්න...
    තිත්ත වුනත් ඇත්ත ඒක තමයි... වැරැද්ද
    fHpHfW5.png
    නෙවෙයි එයාලගෙමයි...
     
    • Like
    Reactions: sithija.h

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ඉන්න එවුන්ගෙන් ටිකක් හරි මාකට් කරන්න පුළුවන්වෙයි කියලා එයාල හිතපු කෙනා තමයි ඔය දාල තියෙන්නෙ,
    ඒකත් දිනන්න නෙවෙයි පරාජයේ ප්‍රතිශතය අඩු කරගන්න...
    තිත්ත වුනත් ඇත්ත ඒක තමයි... වැරැද්ද
    fHpHfW5.png
    නෙවෙයි එයාලගෙමයි...
    :yes::yes::yes:
     
    • Like
    Reactions: Lejayange

    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    රනිල් කියන්නේ ෆේල් නායකයෙක්. එයාට චාන්ස් කීයක් තිබ්බද ? එයා පක්ෂ නායකකමේ කොච්චර කාලයක් හිටියද ? ඒ මනුස්සයා ලැබිච්චි අවස්ථා එකක්වත් ප්‍රයෝජනයට ගත්තෙ නෑ. අවංකවම කියනවා නං මෙලෝ රහක් නැති රටක නායකත්වයට නුසුදුසු මනුස්සයෙක්.

    ප.ලි
    සජිත් හොඳා කියනවා නෙමෙය් මේ...

    අන්වාර්‍යෙන්ම, චන්දයක් තනියම දිනන්න බැරි එකෙක් කොහොමද රටක් කරන්නෙ.සජිත් කියන්නෙ 1950විතර තාම ඉන්න එකෙක්.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    රනිල් කියන්නේ ෆේල් නායකයෙක්. එයාට චාන්ස් කීයක් තිබ්බද ? එයා පක්ෂ නායකකමේ කොච්චර කාලයක් හිටියද ? ඒ මනුස්සයා ලැබිච්චි අවස්ථා එකක්වත් ප්‍රයෝජනයට ගත්තෙ නෑ. අවංකවම කියනවා නං මෙලෝ රහක් නැති රටක නායකත්වයට නුසුදුසු මනුස්සයෙක්.

    හ්ම්... ඇත්ත දැන් වුනත් බලන්න.. හැමදාම පරාද වෙලා පච වෙවී පොදු අපේක්ෂකයෝ දදා ඉන්නකොට සිරිසේන ලොක්කා සෙට්වෙලා ගොඩදාල දුන්න.. ඒක අවුරුදු පහක් රැකගන්න බැරිවුනා... මීට වඩා චාන්ස් එකක් ආයෙ කවදාවත් ලැබෙන්නෙ නෑ කියල එයාට හිතුනෙ නෑ... අනාගතය ගැන වැඩපිලිවෙලක් නෑ....