සජිත් කියනවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව 89,91,105 වගන්ති අනුව රන්ජන්ගේ මන්ත්‍රීකම අහිමි කරන්න බෑලු..
මං කල්පනා කලේ යකෝ මුන්ම නේද චොකාමල්ලිට පාර්ලිමේන්තු එන්න බෑ කියල මැරෙන්න හැදුවෙ.

චොකා නම් ඇපීල් එකක් හරි දාල වංගුවක් ගැහුවා. රංජන්ට දීල තියෙන්නෙ ඉහලම උසාවියෙන් නිසා ඒකත් බෑ.