සජිත් ගේ මතය...

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,264
    21,133
    113
    සජිත් කියනවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව 89,91,105 වගන්ති අනුව රන්ජන්ගේ මන්ත්‍රීකම අහිමි කරන්න බෑලු..

    මං කල්පනා කලේ යකෝ මුන්ම නේද චොකාමල්ලිට පාර්ලිමේන්තු එන්න බෑ කියල මැරෙන්න හැදුවෙ. 😄😆😄😆😄😆

    චොකා නම් ඇපීල් එකක් හරි දාල වංගුවක් ගැහුවා. රංජන්ට දීල තියෙන්නෙ ඉහලම උසාවියෙන් නිසා ඒකත් බෑ.
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura

    ඕක අපිට වැදගත් වෙන්නේ කොහොමද? ඕකෙන් අපේ රට ගොඩ දාන්න පුළුවන් වෙයිද?
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,264
    21,133
    113
    ඕක අපිට වැදගත් වෙන්නේ කොහොමද? ඕකෙන් අපේ රට ගොඩ දාන්න පුළුවන් වෙයිද?
    ඕක වැදගත් වෙනවා. විපක්ශෙ උන් උනත් කියන කතා උන්ගෙ වාසියට විතරයි. ඉතින් අපේ උන් ඕව අහලනේ මරාගන්න හදන්නේ. විපක්ශේ වේවා ආන්ඩුව වේවා වගකීමෙන් කතා කරන්න ඕන. චොකා මල්ලි වේවා රංජන් වේවා නීතිය හරි නම් ඒකට එකග වෙන්න ඕන. කාගෙ පැත්තෙද කියල බලල බොරු සමාජ ගත කරන්නෙ නැතුව. දැන් බලපන් හරීන් බේරගමු කියල උද්ගෝශනයක් බොරුවට මේ කොරෝනා අස්සේ. මං හැමදාම කොයන්නෙ බුද්දුමත් විපක්ශයක අඩුව ලංකාවට තදින් තියෙනවා.
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    ඕක වැදගත් වෙනවා. විපක්ශෙ උන් උනත් කියන කතා උන්ගෙ වාසියට විතරයි. ඉතින් අපේ උන් ඕව අහලනේ මරාගන්න හදන්නේ. විපක්ශේ වේවා ආන්ඩුව වේවා වගකීමෙන් කතා කරන්න ඕන. චොකා මල්ලි වේවා රංජන් වේවා නීතිය හරි නම් ඒකට එකග වෙන්න ඕන. කාගෙ පැත්තෙද කියල බලල බොරු සමාජ ගත කරන්නෙ නැතුව. දැන් බලපන් හරීන් බේරගමු කියල උද්ගෝශනයක් බොරුවට මේ කොරෝනා අස්සේ. මං හැමදාම කොයන්නෙ බුද්දුමත් විපක්ශයක අඩුව ලංකාවට තදින් තියෙනවා.
    ලංකාවට අඩු බුද්දිමත් විපක්ෂයක් විතරද?
     
    • Like
    Reactions: Smartm

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,264
    21,133
    113
    අනිත් ඒවා තියනවද එතකොට?
    ආයෙත් අහනවා. අඩුපාඩු කිව්වොත් මෙතන ඉඩ ඇතිවෙයිද? 😄😄😄😄 මේක වැදගත්ම එකක්. විපක්ශෙ බුද්දිමත් නම් ආණ්ඩු පිස්සු කෙලින්නෙ නෑ. ඒත් පිස්සු කෙලිනවනම් බලය රැදෙන්නෙත් නෑ.
    දැන් වෙන්නෙ ආන්ඩුවත් එක්කම විපක්ශෙත් පිස්සු කෙලින එක. මේක මගේ පවුද්ගලික අදහස වෙන දේවල් දිහා බලල කියන එක. උබේ මතය වෙන එකක් වෙන්න පුලුවන්. 😊😊
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    ආයෙත් අහනවා. අඩුපාඩු කිව්වොත් මෙතන ඉඩ ඇතිවෙයිද? 😄😄😄😄 මේක වැදගත්ම එකක්. විපක්ශෙ බුද්දිමත් නම් ආණ්ඩු පිස්සු කෙලින්නෙ නෑ. ඒත් පිස්සු කෙලිනවනම් බලය රැදෙන්නෙත් නෑ.
    දැන් වෙන්නෙ ආන්ඩුවත් එක්කම විපක්ශෙත් පිස්සු කෙලින එක. මේක මගේ පවුද්ගලික අදහස වෙන දේවල් දිහා බලල කියන එක. උබේ මතය වෙන එකක් වෙන්න පුලුවන්. 😊😊
    විපක්ෂයත්, ආණ්ඩුවේ ගානටම කරනවා කියන්නේ, එතන අඩුවක් නෑ නේද?
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,264
    21,133
    113
    විපක්ෂයත්, ආණ්ඩුවේ ගානටම කරනවා කියන්නේ, එතන අඩුවක් නෑ නේද?
    අඩු මොකක්ද කියල මං උඩ කියල තියෙනවා. 😄 😄😄 තේරුනේ නැත්නම් මීට වඩා තේරුම් කරන්න මට තේරෙන්නෙ නෑ. 😄😄😄😄😄
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    අඩු මොකක්ද කියල මං උඩ කියල තියෙනවා. 😄 😄😄 තේරුනේ නැත්නම් මීට වඩා තේරුම් කරන්න මට තේරෙන්නෙ නෑ. 😄😄😄😄😄
    අඩු කියන්නේ සාපේක්ෂ දෙයක් නේද? එතකොට විපක්ෂයේ අඩුවක් නෑ නේද?
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,264
    21,133
    113
    එකනේ, එහෙනම් මේක දැම්මේ අපරාදේ නේද?
    දැම්ම එක නෙමෙ මෙච්චර වෙලා උබට රිප්ලයි කර එක අපරාදේ. එහෙනම් කොල්ලො අපි ගියා. 😄😄😄😄
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,871
    17,082
    113
    Kottawa
    Grandma-Finds-The-Internet.jpg
     
    • Haha
    Reactions: pathaleiretta

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    දැම්ම එක නෙමෙ මෙච්චර වෙලා උබට රිප්ලයි කර එක අපරාදේ. එහෙනම් කොල්ලො අපි ගියා. 😄😄😄😄
    ආණ්ඩුව, විපක්ෂය කියලා දෙකක් නෑ. ඔය සේරම උන් උන්ගේ පැවැත්මට පෙන්නන නාට්‍යය කියලා තේරුම් ගන්න බැරි මිනිස්සු ටිකකුත් ඉන්නවා. ඉතින් කිසි දේක අඩුවක් මට පෙන්නේ නෑ. සේරම තකට තකට තක. :lol:
     
    • Haha
    Reactions: pathaleiretta