සමාජවාදය කියන්නේ තමන්ට කන්න තියන දේත් හැමෝම එක්ක බෙදාගෙන කන එක .
ඒ වගේ සහෝදර වරු ටිකක් ඔය .
no idea, if they did should've done the sameඑක මිටට එන ගෑනුන් ට ගෙවලා නැද්ද ?
මෙන්න අපි මුන්ට තණකොළ දෙනවා කියල කියන එක ලොකු වැඩක් විදියට දකින ඕක කරන උන්ම තමයි ඔය ගොන් වැඩේ කරන්නේ .කවුද ෆොටෝ එක ගැහුවෙ ??
මෙන්න අපි මුන්ට තණකොළ දෙනවා කියල කියන එක ලොකු වැඩක් විදියට දකින ඕක කරන උන්ම තමයි ඔය ගොන් වැඩේ කරන්නේ .
දැන් ඕක fb දැම්මොත් haha වැටෙනවා නේ ජෙප්පන්ගේ . . හොද වැඩේ ඕකුන්ට කියලා .
ඒ වගේ හිතන් උන් ටිකක් තමයි ඕක කරන්නේ . ඉතින් උන් photo ගහන්නේ නැද්ද ඔච්චර වීර වැඩක් කරල
මම පැය 24ම ඉන්නවද කියලා බලාගෙන උබ පැය කීයක් ඉන්නවද ?Ubath itin paya 24ma meke lagagena moda joke karanne ekatane ali jemiso..
Ube kona theth wenawada HAHA watunama? LOL![]()
Pita gam walata gihin e game ewunta gahalanam ithin aye apahu enna neme putho.සජියා ගේ රැස්වීමට ගිය උන් පොන්නයා ද ? බැහැලා දෙකක් ගහන්න තිබුනේ අද එහෙනම් News එක සමහර විට වෙනස් වෙන්න තිබුණා සජියා වහල්ලු ගමකට පැනල ගහලා කියලා

Matanam meke laginna welawak na,මම පැය 24ම ඉන්නවද කියලා බලාගෙන උබ පැය කීයක් ඉන්නවද ?

Matanam meke laginna welawak na,
eth apu welawaka dakina hama thread ekema 1st page eke ube gon joke 1k aniwaryen thiyenawa. LOL![]()
නෑ NPP රතු නෙවෙයි දම් නේ ?රතුපාට තොප්පියක් දාගත්තම NPP එකේ... අමු ගවයො ඉතින්
උඹල සෑඅහෙන්නෙ බුද්ධිමත් විදිහට කතා කරනවනෙ. නිකමට හිතමපන්කො මේක සජියගෙම සෙට් එකක් මාලිමවට ශොට් එක දෙන්න කරවපු වැඩක් වෙන්න බැරිද කියල. කතාවට කියන්නෙ "seeing is beleiving" කියල. ඔහොම එකක් කරල ඒකට මාකට් පාරක් දෙන්න බැරිද මේ සමාජෙ.
ඔය වගේම සජියගෙ රැස්වීමක් තිබ්බ තැනක හරක් වගයක් බැඳල තිබ්බ වීඩියෝ එකක් දැක්ක. ඒකත් එහෙම එකක් වෙන්න බැරිද ජෙප්පෝ හෝ වෙන එකෙක්ගෙ පැත්තෙන්.
දකින හැම එකම ඔහේ ඔලුවට ගන්න එකද අපේ රටේ ප්‍රගමනයට හේතු වෙන්නෙ.