රනිල් ලොවෙත් ජනාධිපති වෙන්නෑ බං. කොළඹින් පිටතට ඇවිත් ගමකට ගිහිං බලපං උන්ට රනිල් ගැන ගානක් වත් නෑ. අනුර හො සජිත් තමයි එන්නේ.Ai ubata Third eye thiyawada Ranil win karanne ne kiyanne. Amu modayek ne oi
ප්‍රේමදාසත් උදේ පාන්දර නැගිටලා එක එකාට කුණුහරුපෙන් බැන්නා කියනවනෙ. මූත් ඒ ටිකම කරයි.හොදට කරයි හැබැයි ගොන් පාට් ලෝකයක් වෙයි![]()

වැඩේ කියන්නෙ මූට ඡන්දෙ දෙන උනුත් ඉන්නෙ තාම ප්‍රේමදාස යුගයෙනෙ. නැතිව වෙන එක හේතුවක් තියෙද මූට ඡන්දෙ දෙන්නඌ තාමත් ඉතින් ප්‍රේමදාස යුගයේ. ප්‍රේමදාස හැසිරුන විදිහ දැකලා ඌ හිතන් ඉන්නෙ ඒක තමයි ජනාධිපතිකම් කරනවා කියන්නෙ කියන එක. ප්‍රේමදාස කළේම සහනාධාර දෙන එක. ඉඩම් ගෙවල් දෙන එක. රස්සා නැති එවුන්ව එක එක ආණ්ඩුවේ ජොබ් වලට දාන එක.
ඒ ක්‍රමයෙන් රටක් ගෙනියන්න බෑ. සහනාධාර දුන්නට කමක් නෑ ඒකෙන් ගොඩ යන එවුන්ට. උන් ගොඩ ගියාම ඒක නැවත අය කරගන්නත් ඕනෙ. ආන්ඩුවෙන් හැමදාම පිනට කකා ඉන්න එවුන්ව නැති කරන්න ඕනෙ.

ලංකාවේ ගොඩක් ඉන්නෙ නිකන් කන්න බලන් ඉන්න උන් තමයි.වැඩේ කියන්නෙ මූට ඡන්දෙ දෙන උනුත් ඉන්නෙ තාම ප්‍රේමදාස යුගයෙනෙ. නැතිව වෙන එක හේතුවක් තියෙද මූට ඡන්දෙ දෙන්න
දුමියට නිදහස දුන්නට පස්සේ ඩිෆෙන්ඩර් අක්කා සජියත් එක්ක ගේම ඉල්ලලා,සජිත්ට වියදම් කරපු, බස් බෙදන්න, සුහුරු පන්ති කාමර හදන්න සල්ලි වක්කරපු බිස්නස් කාරයොන්ට් බදු සහන, monopoly එක හම්බෙන එක..
වේලි වෙලි අවුරුදු ගානක් ඉවසපු සජිත් වටේ ඉන්න හොරු රැලට ඇමතිකම් ලැබිල රිසි සේ හොරාකන්න අවස්තාව උදාවීම
දුමියට නිදහස
උස් මිටී හැමෝටම රජයේ කම්කරු සිකුරිට් ඇතුලු රැකියා
සම්පත් බහුල ජපන් ජාතිකයන්ගෙන් සම්පත්
etc