සජිත් ජනපති උනොත් විය හැකි සිදුවීම් මොනවද?

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,171
    34,783
    113
    Ai ubata Third eye thiyawada Ranil win karanne ne kiyanne. Amu modayek ne oi
    රනිල් ලොවෙත් ජනාධිපති වෙන්නෑ බං. කොළඹින් පිටතට ඇවිත් ගමකට ගිහිං බලපං උන්ට රනිල් ගැන ගානක් වත් නෑ. අනුර හො සජිත් තමයි එන්නේ.
     
    gannicuz

    Well-known member
  • Aug 8, 2024
    1,208
    1,598
    113
    සජිත්ට වියදම් කරපු, බස් බෙදන්න, සුහුරු පන්ති කාමර හදන්න සල්ලි වක්කරපු බිස්නස් කාරයොන්ට් බදු සහන, monopoly එක හම්බෙන එක..

    වේලි වෙලි අවුරුදු ගානක් ඉවසපු සජිත් වටේ ඉන්න හොරු රැලට ඇමතිකම් ලැබිල රිසි සේ හොරාකන්න අවස්තාව උදාවීම

    දුමියට නිදහස

    උස් මිටී හැමෝටම රජයේ කම්කරු සිකුරිට් ඇතුලු රැකියා

    සම්පත් බහුල ජපන් ජාතිකයන්ගෙන් සම්පත්

    etc
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    ඌ තාමත් ඉතින් ප්‍රේමදාස යුගයේ. ප්‍රේමදාස හැසිරුන විදිහ දැකලා ඌ හිතන් ඉන්නෙ ඒක තමයි ජනාධිපතිකම් කරනවා කියන්නෙ කියන එක. ප්‍රේමදාස කළේම සහනාධාර දෙන එක. ඉඩම් ගෙවල් දෙන එක. රස්සා නැති එවුන්ව එක එක ආණ්ඩුවේ ජොබ් වලට දාන එක.
    ඒ ක්‍රමයෙන් රටක් ගෙනියන්න බෑ. සහනාධාර දුන්නට කමක් නෑ ඒකෙන් ගොඩ යන එවුන්ට. උන් ගොඩ ගියාම ඒක නැවත අය කරගන්නත් ඕනෙ. ආන්ඩුවෙන් හැමදාම පිනට කකා ඉන්න එවුන්ව නැති කරන්න ඕනෙ.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    හොදට කරයි හැබැයි ගොන් පාට් ලෝකයක් වෙයි 😅
    ප්‍රේමදාසත් උදේ පාන්දර නැගිටලා එක එකාට කුණුහරුපෙන් බැන්නා කියනවනෙ. මූත් ඒ ටිකම කරයි. :lol:
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301
    113
    ඌ තාමත් ඉතින් ප්‍රේමදාස යුගයේ. ප්‍රේමදාස හැසිරුන විදිහ දැකලා ඌ හිතන් ඉන්නෙ ඒක තමයි ජනාධිපතිකම් කරනවා කියන්නෙ කියන එක. ප්‍රේමදාස කළේම සහනාධාර දෙන එක. ඉඩම් ගෙවල් දෙන එක. රස්සා නැති එවුන්ව එක එක ආණ්ඩුවේ ජොබ් වලට දාන එක.
    ඒ ක්‍රමයෙන් රටක් ගෙනියන්න බෑ. සහනාධාර දුන්නට කමක් නෑ ඒකෙන් ගොඩ යන එවුන්ට. උන් ගොඩ ගියාම ඒක නැවත අය කරගන්නත් ඕනෙ. ආන්ඩුවෙන් හැමදාම පිනට කකා ඉන්න එවුන්ව නැති කරන්න ඕනෙ.
    වැඩේ කියන්නෙ මූට ඡන්දෙ දෙන උනුත් ඉන්නෙ තාම ප්‍රේමදාස යුගයෙනෙ. නැතිව වෙන එක හේතුවක් තියෙද මූට ඡන්දෙ දෙන්න
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,170
    27,635
    113
    උස අය සිකුරුටි වෙයි, මිටි අය කම්කරු වෙයි, ආතල් ඉන්ටෙලිජන්ස් ඩෑශ් බෝර්ඩ් එකේ බටන් එක ඔබලා මිඩ් වයිෆ් ගෙදරට එනවද බලයි, අලන්තර කයිය ෆාර රබ්පුක බිහ සහ මිල්ෆි හලාල් අලිමන්තර කියලා කලා වැවේ අලි මෙල්ල කරන්න යයි. ආර්‍යාව රඟයි. රටම සදා ලෝක කුජීත වෙයි... :baffled: :rofl:
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    වැඩේ කියන්නෙ මූට ඡන්දෙ දෙන උනුත් ඉන්නෙ තාම ප්‍රේමදාස යුගයෙනෙ. නැතිව වෙන එක හේතුවක් තියෙද මූට ඡන්දෙ දෙන්න
    ලංකාවේ ගොඩක් ඉන්නෙ නිකන් කන්න බලන් ඉන්න උන් තමයි.
     
    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    සජිත්ට වියදම් කරපු, බස් බෙදන්න, සුහුරු පන්ති කාමර හදන්න සල්ලි වක්කරපු බිස්නස් කාරයොන්ට් බදු සහන, monopoly එක හම්බෙන එක..

    වේලි වෙලි අවුරුදු ගානක් ඉවසපු සජිත් වටේ ඉන්න හොරු රැලට ඇමතිකම් ලැබිල රිසි සේ හොරාකන්න අවස්තාව උදාවීම

    දුමියට නිදහස

    උස් මිටී හැමෝටම රජයේ කම්කරු සිකුරිට් ඇතුලු රැකියා

    සම්පත් බහුල ජපන් ජාතිකයන්ගෙන් සම්පත්

    etc
    දුමියට නිදහස දුන්නට පස්සේ ඩිෆෙන්ඩර් අක්කා සජියත් එක්ක ගේම ඉල්ලලා,
    තව සෙට් එකක් කඩාගෙන විපක්ෂේ වාඩි වෙනවා
    පස්සේ විපක්ෂේ බලය අතට ගන්නවා
     
    • Like
    Reactions: gannicuz and NRTG