සජිත් ජනාදිපති 2024

Keshan94

Well-known member
  • Nov 6, 2022
    1,996
    3,151
    113
    50.3% තියෙනවා කියලා කියන්නේ බන් whatsapp එකේ ෆුල් රිසල්ට් එක ෂෙයාර් වෙනවා

    සමස්ත ප්‍රතිපලය

    අනුර කුමාර දිසානායක - 7017058 ( 50.30%)

    සජිත් ප්‍රේමදාස - 5083968 (36.44%)

    රනිල් වික්‍රමසිංහ - 1182234 (8.47%)

    නාමල් රාජපක්ෂ - 406137 (2.91%)

    අනෙකුත් - 260464 (1.86%)

    මුළු එකතුව - 1 39 49861

    ඔන්න මාව මරණ කන්න එපා බොරු නම් මේක :lol:
     

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force
    එහෙම case එකක් නේ තියෙන්නේ. බූරු පුතානෝ අවොත් නම් බෝට්ටුවෙන් හරි රට පනින්න තමයි වෙන්නේ.:(
     
    • Sad
    Reactions: $Gangster$

    gama22

    Well-known member
  • 50.3% තියෙනවා කියලා කියන්නේ බන් whatsapp එකේ ෆුල් රිසල්ට් එක ෂෙයාර් වෙනවා

    සමස්ත ප්‍රතිපලය

    අනුර කුමාර දිසානායක - 7017058 ( 50.30%)

    සජිත් ප්‍රේමදාස - 5083968 (36.44%)

    රනිල් වික්‍රමසිංහ - 1182234 (8.47%)

    නාමල් රාජපක්ෂ - 406137 (2.91%)

    අනෙකුත් - 260464 (1.86%)

    මුළු එකතුව - 1 39 49861

    ඔන්න මාව මරණ කන්න එපා බොරු නම් මේක :lol:
    උන්ගේ ආතල් එක කඩන්න එපා බන් මොනා උනත් උනුත් ඉදිරියට ජීවත් වෙන්න එපැයි හිත හදන්..
     
    • Like
    Reactions: Keshan94

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,909
    16,877
    113
    Colombo
    May be an image of 1 person and text
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,905
    54,459
    113
    Colombo
    50.3% තියෙනවා කියලා කියන්නේ බන් whatsapp එකේ ෆුල් රිසල්ට් එක ෂෙයාර් වෙනවා

    සමස්ත ප්‍රතිපලය

    අනුර කුමාර දිසානායක - 7017058 ( 50.30%)

    සජිත් ප්‍රේමදාස - 5083968 (36.44%)

    රනිල් වික්‍රමසිංහ - 1182234 (8.47%)

    නාමල් රාජපක්ෂ - 406137 (2.91%)

    අනෙකුත් - 260464 (1.86%)

    මුළු එකතුව - 1 39 49861

    ඔන්න මාව මරණ කන්න එපා බොරු නම් මේක :lol:

    ෆුල් එක ශෙයා වෙන්නෙ කොහොමද ? තවම ගනිනවනෙ ?? :eek:
     
    • Like
    Reactions: Keshan94