


උන්ගේ ආතල් එක කඩන්න එපා බන් මොනා උනත් උනුත් ඉදිරියට ජීවත් වෙන්න එපැයි හිත හදන්..50.3% තියෙනවා කියලා කියන්නේ බන් whatsapp එකේ ෆුල් රිසල්ට් එක ෂෙයාර් වෙනවා
සමස්ත ප්‍රතිපලය
අනුර කුමාර දිසානායක - 7017058 ( 50.30%)
සජිත් ප්‍රේමදාස - 5083968 (36.44%)
රනිල් වික්‍රමසිංහ - 1182234 (8.47%)
නාමල් රාජපක්ෂ - 406137 (2.91%)
අනෙකුත් - 260464 (1.86%)
මුළු එකතුව - 1 39 49861
ඔන්න මාව මරණ කන්න එපා බොරු නම් මේක![]()
50.3% තියෙනවා කියලා කියන්නේ බන් whatsapp එකේ ෆුල් රිසල්ට් එක ෂෙයාර් වෙනවා
සමස්ත ප්‍රතිපලය
අනුර කුමාර දිසානායක - 7017058 ( 50.30%)
සජිත් ප්‍රේමදාස - 5083968 (36.44%)
රනිල් වික්‍රමසිංහ - 1182234 (8.47%)
නාමල් රාජපක්ෂ - 406137 (2.91%)
අනෙකුත් - 260464 (1.86%)
මුළු එකතුව - 1 39 49861
ඔන්න මාව මරණ කන්න එපා බොරු නම් මේක![]()
