සජිත් ජනාධිපති උනාම

Wadakaru

Well-known member
  • Mar 4, 2024
    5,562
    10,102
    113
    Kotte
    කොහොමත් සජිත් ජනාධිපති වෙන්නෙ
    ඌට අවුරුදු කීයක් ඕක කරගෙන යන්න පුලුවන්වෙයිද?
    නන්දසේනයගෙයි ඕකගෙයි වෙනසක් නෑ.
    මිනිස්සුන්ට සහන දෙනවා කියලා සල්ලි අච්චුගහලා හරි බෙදයි වැඩි වැඩියෙන් අස්වැසුමෙ නම වෙනරලා
     
    DadayamBatta

    Well-known member
  • Apr 3, 2023
    1,277
    1,122
    113
    කොහොමත් සජිත් ජනාධිපති වෙන්නෙ
    ඌට අවුරුදු කීයක් ඕක කරගෙන යන්න පුලුවන්වෙයිද?
    නන්දසේනයගෙයි ඕකගෙයි වෙනසක් නෑ.
    මිනිස්සුන්ට සහන දෙනවා කියලා සල්ලි අච්චුගහලා හරි බෙදයි වැඩි වැඩියෙන් අස්වැසුමෙ නම වෙනරලා
    අවුරුද් 5 ඇදල ඊලග අවුරුද් 5ත් අදිනවා උබලට හික් ගෑවෙයි :lol: :lol:
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක

    ඌ ජනා වුනොත් ගොටා පරාදයි.​

    1 හැමදාම උදේටයි හවසටයි ගුණකතන ටිවි එකේ ( ඔය ගුනකතන ට්‍රෙන්ඩ් එක ගෙනාවේ පියාණෝ​

    2 සතියකට සැරයක් ජාතිය අමතනවා..​

    3 දෝණි බයි කනවා බලන්නත් වෙනවා...​

    පිස්සු ආතල් තමා​

    DadayamBatta

    Well-known member
  • Apr 3, 2023
    1,277
    1,122
    113

    ඌ ජනා වුනොත් ගොටා පරාදයි.​

    1 හැමදාම උදේටයි හවසටයි ගුණකතන ටිවි එකේ ( ඔය ගුනකතන ට්‍රෙන්ඩ් එක ගෙනාවේ පියාණෝ​

    2 සතියකට සැරයක් ජාතිය අමතනවා..​

    3 දෝණි බයි කනවා බලන්නත් වෙනවා...​

    පිස්සු ආතල් තමා​

    අවුලක් නෑනේ ඒවා උබට බලෙන් පෙන්නන්නේ නෑනේ .කැමති නම් බලහන් .තෙල් පෝලිම් වගේ අමාරුවක් නැනේ :lol: :lol:
     
    • Like
    Reactions: Truth seeker 2020

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    gon athal nam dei madi nokiyanna. adu gane economy ekawath berila thiyei economy eka sambandawa hoda ewun inna nisa. mu adu gane economy ekata adala dewal waladiwath puka nodi paththakata wela idi kiyala hithanawa.
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,337
    12,608
    113
    Piliyandala
    ඇයි බං අපේ රටවල ට නායකයෝ කියන එවුන් බිහි වෙන්නේ නැත්තේ?

    කොහේ හරි ඉන්න මොඩයෙක්ට කතා කරලා භාරදෙනවා ඝෝට ත දුන්නා වගේ...

    ඌ අරින්න ගත්තම යන එනමන් නෑ .. ලංකාවේ ටිම් එකේ කැප්ටන් බලහං... උද්දච්ච කම මෝඩ කම විතරයි
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    ඇයි බං අපේ රටවල ට නායකයෝ කියන එවුන් බිහි වෙන්නේ නැත්තේ?

    කොහේ හරි ඉන්න මොඩයෙක්ට කතා කරලා භාරදෙනවා ඝෝට ත දුන්නා වගේ...

    ඌ අරින්න ගත්තම යන එනමන් නෑ .. ලංකාවේ ටිම් එකේ කැප්ටන් බලහං... උද්දච්ච කම මෝඩ කම විතරයි

    නායකයො දස දහස් ගණනක් මේ හෙළදිව පහල වේවා කියලා පහන් පූජාවක් කරමු 😄

    උන් බිහි වෙන්නේ නෑ බං
    හැදෙන්න දෙන්නේ නෑ
    දළු දාද්දිම ශොට් එක දෙනවා
    ඉස්කෝලෙ කාලෙදිම කොන්ද කඩලා ජීවිතය එපා කරලා දානවා
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    කොහොමත් සජිත් ජනාධිපති වෙන්නෙ
    ඌට අවුරුදු කීයක් ඕක කරගෙන යන්න පුලුවන්වෙයිද?
    නන්දසේනයගෙයි ඕකගෙයි වෙනසක් නෑ.
    මිනිස්සුන්ට සහන දෙනවා කියලා සල්ලි අච්චුගහලා හරි බෙදයි වැඩි වැඩියෙන් අස්වැසුමෙ නම වෙනරලා

    @DadayamBatta
     
    • Dislike
    Reactions: Truth seeker 2020

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,347
    6,521
    113
    ඇයි බං අපේ රටවල ට නායකයෝ කියන එවුන් බිහි වෙන්නේ නැත්තේ?

    කොහේ හරි ඉන්න මොඩයෙක්ට කතා කරලා භාරදෙනවා ඝෝට ත දුන්නා වගේ...

    ඌ අරින්න ගත්තම යන එනමන් නෑ .. ලංකාවේ ටිම් එකේ කැප්ටන් බලහං... උද්දච්ච කම මෝඩ කම විතරයි
    ඊට වඩා දෙයක් කොහොමද මේ ඉන්න ජනතාවගෙන් බලාපොරොත්තුවන්නෙ. :yes:
     
    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    කොහොමත් සජිත් ජනාධිපති වෙන්නෙ
    ඌට අවුරුදු කීයක් ඕක කරගෙන යන්න පුලුවන්වෙයිද?
    නන්දසේනයගෙයි ඕකගෙයි වෙනසක් නෑ.
    මිනිස්සුන්ට සහන දෙනවා කියලා සල්ලි අච්චුගහලා හරි බෙදයි වැඩි වැඩියෙන් අස්වැසුමෙ නම වෙනරලා
    සජිත්ව අලුත් පක්ශයක් හදල ගැලෙවුවේ UNP + Pohottu කාලේ ඉවරයි කියල කලින්ම දැනගෙන. දැන් ට්‍රෙන්ඩ් එක තියෙන්නෙ සජිත්ටයි මාලිමාවටයි පේනවනෙ. උඹල හැමදාම අහුවෙනවනේ. සජිත් UNP හිටියනම් කෙලින්ම JVP දිනුම්. ඒකයි ඔතන තියෙන ගේම. :yes: සජිත් ආවත් කරන්නෙ රනිල් මහිඳලා චන්ද්‍රිකා කරපු වැඩ ටිකම තමයි. බොහෝ විට අනුරත් උන්ගෙම සෙට් එකේ වෙන්න පුලුවන්. මිනිස්සු අනාතයි. :sorry:
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,566
    2,391

    Me para kwruth 50% + 1 gan na BN.
    Npp dinai mta hithena wdhata.
     
    • Haha
    Reactions: Truth seeker 2020

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    කොහොමත් සජිත් ජනාධිපති වෙන්නෙ
    ඌට අවුරුදු කීයක් ඕක කරගෙන යන්න පුලුවන්වෙයිද?
    නන්දසේනයගෙයි ඕකගෙයි වෙනසක් නෑ.
    මිනිස්සුන්ට සහන දෙනවා කියලා සල්ලි අච්චුගහලා හරි බෙදයි වැඩි වැඩියෙන් අස්වැසුමෙ නම වෙනරලා
    ඒයි නැගිටපන් ඉස්කෝලේ යන්න උදේ වෙලා
     
    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    උදේ දවල් හවස රෑ 33 පැයේම සජිත් සගෙ කතා රේඩියෝ ටීවී විතරක් නෙවෙ ගස්වල බැදපු ලවුස්කීපර්,ජන්ගම රථවල හයිකොරල ඒ මේ අතදුවන ලව්ස්පීකර් වලින් ඇහෙයි.

    උදේ ඉදන් නින්දට යන කන් සජිත් සගෙ බරපතල ඉන්ගිරිස් කතා ඇහිල ඇහිල ජාතියම ලෝකෙ අන්ක එකේ ඇඩ්වාන්ස් ඉන්ගිරිස් කතා කරන රට වෙවි.බ්‍රිතාන්ය බයවෙලා අපිට නිකන්ම බ්‍රිටිස් වීසා දෙයි.සම්මානිත බ්‍රිටිස් පෘවැසිකම් දෙයි
    ඉන්ග්‍රිසි ජපන් චීන ඉගෙන ගන්න සුද්දො මෙහෙ එන නිසා මේ රටෙ වීසා සිටිසොන් සිප් ගන්න හෙන ඩිමාන්ඩ් වෙයි. ඩොලර් බල්ලට ගිහින් ලන්ක රුපියල් ලෝකෙ 1 වෙයි. රුපියල් කාසියෙ දෙපැත්තෙම සජිත්සගෙ රූපෙ කෙටෙයි

    ජලනි අධිරාජිනි යන එන කන බොන ඒව ලොකු ඉස්කිරින් ගස් බැදල ටාවුමෙ පෙන්නයි
    සජිත් විවුර්ත කොරන ටොයිලට් නානකාමර ඒව මේවගෙ පොල්ගස් උහට ටවුන් වල කලුගල් සමරු පලක හදල වාහන යන පාරවල් වැහෙයි