සජිත් ප්‍රෙමදාස හා ඔහුගේ බිරිදයට කොවිඩ් + බව ට්විට්රේ දමා ඇත

කවුද බන් අල්ලපු වත්ත? අනේ කැරි කිරිඇල්ලයා වලකජු ගහපන් දෙයියනේ...
ඔවු බන් ඔකුන් ඔක්කොම වැක්සින් කරගෙන ඇත්තේ.මුන් මුලින්ම ඇස්ට්‍ර සෙනෙක ගහගත්ත අය නේද?![]()
So you think if that the existing 225 die that the country will turn in to a heaven or become the next Singapore?Politicians ලා මැරුණ ට පවු නම් නෑ. පාට පක්ෂ අදාළ නෑ.
Politicians ල කීප දෙනෙක් මැරුණා නම් හරි ෂෝක්.
නැත්තන් මුන් Singapore ගිහිං බෙහෙත් කරගෙන එනව අසරණ ලෙඩ්ඩු පපුව අල්ලන් අද මැරෙයි හෙට මැරෙයි කියලා බයෙන් අවුරුදු ගනන් general hospital එකේ queue වල ඉද්දි.
Covid ආපු කාලෙම මම එක හිතින් ප්‍රාර්ථනා කරේ මෙක
ඉක්මනට වල කජ්ජ ගසනු මැන...
ඔබට නරකාදි නීච අපා සැප ලැබේවා
Bro, do yo really think that we as a society can change the attitude of the ones who are in the seats or the ones who are coming to the Parliament??So you think if that the existing 225 die that the country will turn in to a heaven or become the next Singapore?
Yako don't be stupid. If they die there will be another 225 like them to take power.
What needs to be changed is the attitude and political naiveness of the people in this country. When that is done we can actually have hopes about becoming like Singapore.
It is a chicken and egg situation machan. You cannot change the top without changing the bottom and we know that to change the bottom we need a proper topBro, do yo really think that we as a society can change the attitude of the ones who are in the seats or the ones who are coming to the Parliament??