සජිත් ජලනි කොවිඩ් +

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගෑනිගෙන්ලු බෝවෙලා තියෙන්නෙ, හරීනත් ස්පිරිතාලෙනෙ මේ ගෑනිට කොහොමද බෝ උනේ.. :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes:

    පාටලීගේ ගල් කොල්ලෝ සජිත්ට කැමති නෑ වගේ ....
    ඔය වේස මායම බන් , අඩනව ඇති දුකට දැන් ගේ මුල්ලට වෙලා
    ------ Post added on May 23, 2021 at 2:28 PM
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    a0a1efd4-6d04-440e-a3a2-14353f82adc2-fat_guy_running.gif



    N A K A M U R A On The Way...

    තොපි වගේ අමන හිඟන බල්ලෝ නෙමෙයි අපි කාටහරි ලෙඩක් හැදුනහම සතුටු වෙන්න..තොපි නම් රාජපක්ෂ කෙනෙක්‍ට ඕක වුනානම්‍ අද කිරිබතුත් කයි..
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    So you think if that the existing 225 die that the country will turn in to a heaven or become the next Singapore?

    Yako don't be stupid. If they die there will be another 225 like them to take power.

    What needs to be changed is the attitude and political naiveness of the people in this country. When that is done we can actually have hopes about becoming like Singapore.
    Egollonma upset eun chande path karala egolloma kiyana 225 aul kihala. mata ternene natte. kageda oluwa aul kiyala. Lankawe wedi hariyak inne harak entnahm kohoamada 225 udin awadda. >

    I believe the main problem is the majority of voters. Also those who are voting them is most corrupted people in Sri Lanka and also they are more dangerous than the politician. Since these people are the ones who vote for the next corrupted politician.

    Defeating politicians is not the most difficult thing if everybody gets together.. But defeating these people who praise them and who are justifying them is the most difficult thing.
     
    Last edited:

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    රිදිලා.. රිදෙන්න තමයි කීවේ නිවටයට.. ලොල්


    සජිත්ට කැමතිද ? නැද්ද ? කෙලින් උත්තරයක් දියන්කෝ ....😂

    කැමති නැත්නම් පන්නමුද ?🤭🖖
     
    • Like
    Reactions: weer 11

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,131
    20,719
    113
    හස්තිශෛලපුර
    සජිත්ට කැමතිද ? නැද්ද ? කෙලින් උත්තරයක් දියන්කෝ ....😂

    කැමති නැත්නම් පන්නමුද ?🤭🖖
    පන්නන්නේ කොහෙටද? නාකි මයිනා ගාවටද? කෙලින් උත්තරයක් දියන්කෝ ....😂
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    පන්නන්නේ කොහෙටද? නාකි මයිනා ගාවටද? කෙලින් උත්තරයක් දියන්කෝ ....😂


    විහිළු නෙමෙයි ...,සජිත්ව නායකත්වයෙන් පන්නල ... ෆොන්සේකාටත් හීනියට පාරක් දීල පාටලීව සජබේ නායකයා කරමු ? කැමතිද ? 🤭🖖
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,131
    20,719
    113
    හස්තිශෛලපුර
    විහිළු නෙමෙයි ...,සජිත්ව නායකත්වයෙන් පන්නල ... ෆොන්සේකාටත් හීනියට පාරක් දීල පාටලීව සජබේ නායකයා කරමු ? කැමතිද ? 🤭🖖
    නාමල් ගොනාට රීදිලා ට්වීට් කරලා.. උබලා පව් බං..
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,308
    166,605
    113
    එකමත් එක රටක
    සජියට මුකුත් වෙන්න දෙන්නේ නෑ ස' මොනව කරල හරි බේරාගන්නවා .. මූ විපක්ෂ නායකකමේ ඉන්නකන් ආණ්ඩුවට වාසි :rofl:
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    නාමල් ගොනාට රීදිලා ට්වීට් කරලා.. උබලා පව් බං..


    මේ විහිළු නෙමෙයි.සජිත්ට මුලින්ම ෂොට් එක දුන්නොත් ෆොන්සේකා නායකත්වයට ගේම අදිනවා ...ඒ හින්ද මුලින්ම ෆොන්සේකාට තමයි ෂොට් එක දෙන්න වෙන්නේ ...තව මුකුත් උදව් ඕනෙද? 😂🖖
     
    • Like
    Reactions: weer 11

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    So you think if that the existing 225 die that the country will turn in to a heaven or become the next Singapore?
    I don't.
    I know they will simply get replaced.

    But this will teach 'em the lesson that No one is above nature's rule of law. They will realize that there are things in this world that the money and power have no control over. That's my point.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,346
    74,921
    113
    I don't.
    I know they will simply get replaced.

    But this will teach 'em the lesson that No one is above nature's rule of law. They will realize that there are things in this world that the money and power have no control over. That's my point.
    :ROFLMAO: Pissuda ban? You think that they will learn a lesson? Ok even if they learn a lesson for how long will they remember it?
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සජියගේ ලොල්ලෙකුට රිදිලා 😂 පව් ගොබ්බ ෆෑන්ස්ලා...
    ගුපියන්ට හොදටම අපලයි මේ ටිකේ, පකේ පොර ටෝක් නැතුව චින බේත විදගත්ත නම් නැනෙ ඔය ලෙඩේ, :lol: :lol: :lol: ගොබ්බ සජියට ඉතින් මොලයක් කියල එකක් තියෙනව කියලද
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,131
    20,719
    113
    හස්තිශෛලපුර
    ගුපියන්ට හොදටම අපලයි මේ ටිකේ, පකේ පොර ටෝක් නැතුව චින බේත විදගත්ත නම් නැනෙ ඔය ලෙඩේ, :lol: :lol: :lol: ගොබ්බ සජියට ඉතින් මොලයක් කියල එකක් තියෙනව කියලද
    දම්මික පැනිය නෙවේද පොන්ස්