සජිත්-තාත්තගෙ

SpinXO

Well-known member
  • Jul 6, 2015
    4,243
    5,078
    113
    Loading...
    OeZH1X7.jpg


    NDCHdPs.jpg


    gbfoSxF.jpg
     
    Last edited:

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    pissu hedenawane bn


    අද ඔය කියන භූමිය කැම්පස් හොස්ටල් එකක්... ඉස්සර ඒකෙ ඉඳපු එවුන් රෑට බයවෙනවලු... සද්ද ඇහෙනවලු... කෙඳිරිලි, මරලතෝනි වගේ ඒව ඇහෙනවා ඇහෙනවා වගේලු... එතනට ගත්ත කෙනෙක් ආයෙම දිවි බේරාගන්නව කියන්නෙ ලොකු හාස්කමක්....
     

    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,036
    1,780
    113
    Sydney
    වැඩක් නෑ බං කියලා, ගිය පාර නම් හු තියලා එලව්වේ රාජිතයව, රොයිස් ලගේ වැඩ තමයි මං හිතන්නේ.

    Royce lansata wadaa wada karanawai kiyala man ahala thiyenawa..athada bn?
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    Capture.jpg


    K-Point, පිස්සු හැදෙනව මචං මම කියෙව්වා... මම කලින් කිව්වෙ එකෙක් මැරුවා කියලා එතකොට ඌට වයස 15යි මචං ජේවීපී තියා ඌට ඡන්ද අයිතියවත් නෑ... එදා ඒ ගමම ඇඬුවේ ඒකයි... උදේ දැක්ක මූණ බලන්න මරණයවත් ඉල්ලගන්න අම්මා හැම ආමි කෑම්ප් එකක් ගානෙම ගියා හරිගියේ නෑ...

    මුන් මහා කැ* වේසි^% පුත්තු බන්. මමත් දුරින් දන්නා කෙනක්, මිනිහ කිසිම පක්ෂෙකට නැතුව කොළඹ ඉඳන් ඒ කලේ කෝච්චියේ පරිප්පු අරන් ඇවිත් business කරපු කෙනෙක්. මිනිහවත් මරල දැම්ම බන්. දැන් කතා කරනවා පොඩි මිනිහ රජයන්න ප්‍රේමදාස යුගයක් ඇතිකරන්න. ලබ්බ තමා. පොඩි මිනිහ පාරවල් දිගේ ටයර් සෑය වල තමා රජ උනේ.


    :sorry::sorry::sorry:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113

    පොත හොයන් කියවපන් ...කියවල බලපං..ලබ්බේ යුගය ගැන. තිරිසනුන්ට අන්තයි මුන් .


    :sorry::sorry::sorry:


    හ්ම්...

    තමන්ගේම මරණාසන්න අත්දැකීම් කියන්නට මේ පොත ලියන්නට වාසනාව තිබුණු රෝහිත මුණසිංහ, ඒ එළියකන්ද වධකාගාර නරකාදියට වැටෙන්නේ ඔහුව සුදු වෑන් එකකින් පැහැරගත්තායින් පසුවයි. ඒ 1989 නොවැම්බරයේ විජේවීර ද, අර ආයුධ පෙන්නන හොරා-පොලිස් සෙල්ලම කරන්නට ගොස් මැරුම් කෑවායින් පසුවය.

    එළියකන්දේ දී තුන්වරක් ම මරණය පෙනි පෙනී බේරුණු රෝහිත මුණසිංහ මේ පොත ලියා ඇත්තේ, එලියකන්දෙන් පසු බූස්සේ ද කාලයක් ගතකොට ඉන් 1990 දී නිදහස් වූ පසු ප්‍රංශයට පළා ගොස් එහි කල් ගතකරන අතරතුර වසර 2000 දී යි.
     

    Bronn

    Junior member
  • Jan 21, 2018
    75
    12
    8
    Australia
    sahathika eththa.mun gena kiyanna katha nee.ekka ewal apamanai.JVP UNP gena katha nee.hama ekatama thiyenne lee geewunu athithayak.