සජිත්-තාත්තගෙ

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    738223330c387221ed44a99e7d82f70122069c177b06e14f80c50612d282c8156f247b2f.jpg

    සජිත් එයාගෙ තාත්තගෙ මිනිය දැක්කෙ නෑලු.එයාගෙ තාත්තා රජකරන කාලෙ මේ රටේ ලක්ෂ ගානක් දරුවන්ටත් එයාලගෙ තාත්තලගෙ මිනී ලැබුනෙ නෑ.

    මේ ඡායාරූපයේ මරා දැමූ මිනිසුන් 8 දෙනෙකුගේ සිරුරු තිබේ.
    පසුබිමේ ගොයම් සිටුවිල්ලකි. කාන්තාවක් ගමනක් යයි.

    මැණික්හින්නේ ජන ජීවිතය ඔහේ ගලා යයි. කිසිවෙකු කම්පනයට පත් වී නැත.

    එදා මරණය මොන තරම් ලාභ දැයි පැවසුවහොත් තමන්ගේම කෙනෙකු මරා දමා තිබුණත් එම සිදුවීමත් ඉතාම සාමාන්‍ය යැයි සිතෙන නිර්වින්දිත සමාජයක් බිහි වී තිබිණි. සජිත් එයාගෙ තාත්තගෙ මිනිය දැක්කෙ නෑලු.එයාගෙ තාත්තා රජකරන කාලෙ මේ රටේ ලක්ෂ ගානක් දරුවන්ටත් එයාලගෙ තාත්තලගෙ මිනී ලැබුනෙ නෑ.

    මේ ඡායාරූපයේ මරා දැමූ මිනිසුන් 8 දෙනෙකුගේ සිරුරු තිබේ.
    පසුබිමේ ගොයම් සිටුවිල්ලකි. කාන්තාවක් ගමනක් යයි.

    මැණික්හින්නේ ජන ජීවිතය ඔහේ ගලා යයි. කිසිවෙකු කම්පනයට පත් වී නැත.

    එදා මරණය මොන තරම් ලාභ දැයි පැවසුවහොත් තමන්ගේම කෙනෙකු මරා දමා තිබුණත් එම සිදුවීමත් ඉතාම සාමාන්‍ය යැයි සිතෙන නිර්වින්දිත සමාජයක් බිහි වී තිබිණි.

    1989 මැණික්හින්න සමූහ ඝාතනයෛ් මලසිරුරු සහ ජන ජීවිතය
    සේයාරුව - ප්‍රසන්න හෙන්නායක.

    Last edited:

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    TbvE0eI.png

    මේ පව්කාර වැඩවල ප්‍රතිඵල තමයි...
    පරම්පරාව සෙත්තපෝච්චි වෙලා තියෙන්නෙ..
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    TbvE0eI.png

    මේ පව්කාර වැඩවල ප්‍රතිඵල තමයි...
    පරම්පරාව සෙත්තපෝච්චි වෙලා තියෙන්නෙ..

    හැම ධර්මයකටම වඩා ස්වභාව ධර්මය බලවත්... මූ රනිල්ව වද කරල තියෙන්නේ උන් කරපු මහා පාප කර්මවලට... හන්දි ගානේ කාමරවල කී දාහක් කොල්ලෝ කෙල්ලෝ විලාප තියන්න ඇද්ද... සාප කරන්න ඇද්ද...? දැන් එනව ශී‍්‍ර මුඛයෙන් පකේ ටෝක් දීගෙන... වද පොන්නයෝ....:(
     
    • Like
    Reactions: netlife007

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    හැම ධර්මයකටම වඩා ස්වභාව ධර්මය බලවත්... මූ රනිල්ව වද කරල තියෙන්නේ උන් කරපු මහා පාප කර්මවලට... හන්දි ගානේ කාමරවල කී දාහක් කොල්ලෝ කෙල්ලෝ විලාප තියන්න ඇද්ද... සාප කරන්න ඇද්ද...? දැන් එනව ශී‍්‍ර මුඛයෙන් පකේ ටෝක් දීගෙන... වද පොන්නයෝ....:(

    ඒකාලෙ මරන්න හේතුවක් තිබ්බෙ නෑ.. ගෝණියක් ඔළුවට දාගෙන ඔලුව හෙල්ලුවත් ඇති... මිනිස්සු හිටියෙ බිරාන්තවෙලා... විශේෂයෙන් දකුණෙ මාර විදියට මිනී මැරුවා. අපි මලගෙදරක ගියා දකුණෙ එක ගමක අම්මෝ එහෙදි සෙට්වුන වයසක අය කියපු දේවල්... ඒ පලාතෙ 6:00න් පස්සෙ තාමත් සමහර පාරවල් වල මිනිස්සු ඇවිදින්නෙ නෑ... කෙල්ලො කොල්ලො මර ලතෝනි තියන හඬ ඇහෙනව වගේලු මචන්...
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය

    ඒකාලෙ මරන්න හේතුවක් තිබ්බෙ නෑ.. ගෝණියක් ඔළුවට දාගෙන ඔලුව හෙල්ලුවත් ඇති... මිනිස්සු හිටියෙ බිරාන්තවෙලා... විශේෂයෙන් දකුණෙ මාර විදියට මිනී මැරුවා. අපි මලගෙදරක ගියා දකුණෙ එක ගමක අම්මෝ එහෙදි සෙට්වුන වයසක අය කියපු දේවල්... ඒ පලාතෙ 6:00න් පස්සෙ තාමත් සමහර පාරවල් වල මිනිස්සු ඇවිදින්නෙ නෑ... කෙල්ලො කොල්ලො මර ලතෝනි තියන හඬ ඇහෙනව වගේලු මචන්...

    අපේ පැත්තේ ගෑණියෙක් හිටියා... ඒ කාලේ හොද තරුණ කෙල්ලලූ.... සෙට් එකක් ඇවිල්ල ඒකිව අරගෙන ගිහිල්ල උදේ වෙනකං පෝලිමක්ම දාලා... ඒකිට පිස්සු හැදුනා.... කාලයක් ගියාට පස්සේ බැන්දා... ආයෙත් පිස්සු කෙලින්න ගත්තා... අන්තිමට ඒකි ගිනි තියාගෙන මැරුණා....:( උන්ගේ පවුලේ ඉන්න එවුන් අදත් ජෙප්පන්ටයි ශී‍්‍රමතාණන්ටයි සාප කරනවා....​
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions

    ඒකාලෙ මරන්න හේතුවක් තිබ්බෙ නෑ.. ගෝණියක් ඔළුවට දාගෙන ඔලුව හෙල්ලුවත් ඇති... මිනිස්සු හිටියෙ බිරාන්තවෙලා... විශේෂයෙන් දකුණෙ මාර විදියට මිනී මැරුවා. අපි මලගෙදරක ගියා දකුණෙ එක ගමක අම්මෝ එහෙදි සෙට්වුන වයසක අය කියපු දේවල්... ඒ පලාතෙ 6:00න් පස්සෙ තාමත් සමහර පාරවල් වල මිනිස්සු ඇවිදින්නෙ නෑ... කෙල්ලො කොල්ලො මර ලතෝනි තියන හඬ ඇහෙනව වගේලු මචන්...

    • 2019ත් 250 මරුවා මුංගේ ආන්ඩුවෙන්, අපිත් උන්නේ ඔය අවට..... ජිව්තේ එපා උනා, හැම තැනම ලේ..... මගෙ ජිවිතෙට මන් මේ කාලකන්නින්ට නම් චන්දේ දෙන් නෑ..... මෙවා ලියද්දිත් මතක් වෙනවා බං. ඔලුව හිරි වැටෙනවා දැකපු දෙවල්.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    අපේ පැත්තේ ගෑණියෙක් හිටියා... ඒ කාලේ හොද තරුණ කෙල්ලලූ.... සෙට් එකක් ඇවිල්ල ඒකිව අරගෙන ගිහිල්ල උදේ වෙනකං පෝලිමක්ම දාලා... ඒකිට පිස්සු හැදුනා.... කාලයක් ගියාට පස්සේ බැන්දා... ආයෙත් පිස්සු කෙලින්න ගත්තා... අන්තිමට ඒකි ගිනි තියාගෙන මැරුණා....:( උන්ගේ පවුලේ ඉන්න එවුන් අදත් ජෙප්පන්ටයි ශී‍්‍රමතාණන්ටයි සාප කරනවා....​

    මම හොඳටම දන්න කෙනෙක් ඒ වෙද්දි අවුරුදු 15ක් විතර ඇති. ඉස්කෝලෙයන කොල්ලෙක් තාත්තට අංශභාගෙ අම්මා හෝටලයක කෑම උයල හම්බකරලා පවුල ගැටගහගෙන හිටියෙ... ඒ ගමේ ගෙදරකට ගෙයක් හදන්න ගඩොල්ගේනව ට්‍රැක්ටරේක කොල්ලො ගිහින් ඒකෙ එල්ලිලා එනවා කොලු කමට එහෙම එල්ලිලා ඇවිත් ගෙවල් ලඟදි බහිනවා.. බැහැල යද්දි උණ බට කඩුල්ල පනිද්දි ඌට වෙඩිතියල මැරුවා මචං... උන්ගෙ තාත්තට "ගනිං පකයා ගෝණියක්" කියල කෑගහල ගේ පෙරලල එකක් හොයාගෙන අරගෙන අරූව දාගෙන ගියා... හිතාපන් හවස අම්ම එද්දි කොහොම වෙන්න ඇතිද කියලා... පිස්සු හැදෙන සීන් එක... ඔය සිද්දිය මතක තියනකන් ගමේ කිසිම ගෙදරක තෙල් තාච්චියක් ලිපේ තිබ්බෙ නෑ... අම්ම කාලයක් අඬ අඬ හිටියා. රාජකාරියට ගෙදරට ආපු රාලහාමි කෙනෙක්ගෙ අත හැපුවා කේන්තියටම... එහෙම යුගයක් තිබ්බා කියල අද සමහර අයට මතකා නෑ.... පියාණෝගෙ ප්‍රජාතන්ත්‍රවාදය
     
    Last edited:

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක

    මම හොඳටම දන්න කෙනෙක් ඒ වෙද්දි අවුරුදු 15ක් විතර ඇති. ඉස්කෝලෙයන කොල්ලෙක් තාත්තට අංශභාගෙ අම්මා හෝටලයක කෑම උයල හම්බකරලා පවුල ගැටගහගෙන හිටියෙ... ඒ ගමේ ගෙදරකට ගෙයක් හදන්න ගඩොල්ගේනව ට්‍රැක්ටරේක කොල්ලො ගිහින් ඒකෙ එල්ලිලා එනවා කොලු කමට එහෙම එල්ලිලා ඇවිත් ගෙවල් ලඟදි බහිනවා.. බැහැල යද්දි උඹ බට කඩුල්ල පනිද්දි ඌට වෙඩිතියල මැරුවා මචං... උන්ගෙ තාත්තට "ගනිං පකයා ගෝණියක්" කියල කෑගහල ගේ පෙරලල එකක් හොයාගෙන අරගෙන අරූව දාගෙන ගියා... හිතාපන් හවස අම්ම එද්දි කොහොම වෙන්න ඇතිද කියලා... පිස්සු හැදෙන සීන් එක... ඔය සිද්දිය මතක තියනකන් ගමේ කිසිම ගෙදරක තෙල් තාච්චියක් ලිපේ තිබ්බෙ නෑ... අම්ම කාලයක් අඬ අඬ හිටියා. රාජකාරියට ගෙදරට ආපු රාලහාමි කෙනෙක්ගෙ අත හැපුවා කේන්තියටම... එහෙම යුගයක් තිබ්බා කියල අද සමහර අයට මතකා නෑ....

    owa thiya uddayak thiba kiyalawath mathaka nathi eun ne inne methana hangila kagana eu ekek wath gehin maim gamana wala inna minisunta katha karala na bombayak pipurana thanakata gehin balala na.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    • 2019ත් 250 මරුවා මුංගේ ආන්ඩුවෙන්, අපිත් උන්නේ ඔය අවට..... ජිව්තේ එපා උනා, හැම තැනම ලේ..... මගෙ ජිවිතෙට මන් මේ කාලකන්නින්ට නම් චන්දේ දෙන් නෑ..... මෙවා ලියද්දිත් මතක් වෙනවා බං. ඔලුව හිරි වැටෙනවා දැකපු දෙවල්.

    2019ත්
     
    • Like
    Reactions: rajitha_ks

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    ¤සජිත්-තාත්තගෙ 10-08-2019 03:02 PM CZXC

    අමනයෝ රෙප් කැපුවට කිසිම ගානක් නෑ.....
    මිනිස්සු මරපුවා තොපිට ගානක් නැතුව ඇති, උබ නම් කලකන්නි තිරිසනේක්, 7ම්බ බල්ලෙක් වගෙ මරෙන්න ඔනි, උබ වගේ උන් ජිවත් වෙන එකත් සමාජෙට බරක්.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    ¤සජිත්-තාත්තගෙ 10-08-2019 03:02 PM CZXC

    අමනයෝ රෙප් කැපුවට කිසිම ගානක් නෑ.....
    මිනිස්සු මරපුවා තොපිට ගානක් නැතුව ඇති, උබ නම් කලකන්නි තිරිසනේක්, 7ම්බ බල්ලෙක් වගෙ මරෙන්න ඔනි, උබ වගේ උන් ජිවත් වෙන එකත් සමාජෙට බරක්.

    රෙප් මොකටද බන් ලබ්බටද ගණන් ගන්න එපා... කෙලින් තර්ක කරන්න සංවාදකරන්න බැරි අයනේ ආයිබෝං...
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    ¤සජිත්-තාත්තගෙ 10-08-2019 03:02 PM CZXC

    අමනයෝ රෙප් කැපුවට කිසිම ගානක් නෑ.....
    මිනිස්සු මරපුවා තොපිට ගානක් නැතුව ඇති, උබ නම් කලකන්නි තිරිසනේක්, 7ම්බ බල්ලෙක් වගෙ මරෙන්න ඔනි, උබ වගේ උන් ජිවත් වෙන එකත් සමාජෙට බරක්.

    oya 1600 media unit eke eun okunwa ganan ganna epa.

    +58 Rep.
     
    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    • 2019ත් 250 මරුවා මුංගේ ආන්ඩුවෙන්, අපිත් උන්නේ ඔය අවට..... ජිව්තේ එපා උනා, හැම තැනම ලේ..... මගෙ ජිවිතෙට මන් මේ කාලකන්නින්ට නම් චන්දේ දෙන් නෑ..... මෙවා ලියද්දිත් මතක් වෙනවා බං. ඔලුව හිරි වැටෙනවා දැකපු දෙවල්.

    sirawata.. mamath inne negombo wala machan.. church ekata 2 km wage.. epa una machan e dawas tika.. wathura biwweth machan kaden genalla..awrudu 30k yudde thibbe kawadawath negombo walata kisima deyak wela na :no:
     
    Last edited:

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    sirawata.. mamath inne negombo wala machan.. church ekata 2 km wage.. epa una machan e dawas tika.. wathura biwweth machan kaden genalla..awrudu 30k yudde thibbe kawadawath negombo walata kisima deyak wela na :no:

    යූඇන්පි ආණ්ඩුවක් ආපුවම රටම මහ කාළකණ්ණි මුස්තපේන්තුවකින් වැහිල යනවා... මිනිස්සුගේ ලේවලින් පොලව පෙගෙනවාමයි........ ජාතිය පවට, රටේ කරුමෙට ජාතක වෙච්චි එවුන් අහම්බෙන් හරි යූඇන්පියට සෙට් වෙනවා... බලපං යූඇන්පි එකේ ඉන්න බහුතර එවුන් එක්කෝ ළමයි නැති වද පොන්නයෝ.... නැත්තං කොල්ලො ගහන සමනල්ලූ....​
     
    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    යූඇන්පි ආණ්ඩුවක් ආපුවම රටම මහ කාළකණ්ණි මුස්තපේන්තුවකින් වැහිල යනවා... මිනිස්සුගේ ලේවලින් පොලව පෙගෙනවාමයි........ ජාතිය පවට, රටේ කරුමෙට ජාතක වෙච්චි එවුන් අහම්බෙන් හරි යූඇන්පියට සෙට් වෙනවා... බලපං යූඇන්පි එකේ ඉන්න බහුතර එවුන් එක්කෝ ළමයි නැති වද පොන්නයෝ.... නැත්තං කොල්ලො ගහන සමනල්ලූ....​

    mechchara deyak welath mama dakka negombo hospital eka issaraha kola kodi dala para digata.. me parath negombo UNP giyoth nam katha karala wadak na
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    mechchara deyak welath mama dakka negombo hospital eka issaraha kola kodi dala para digata.. me parath negombo UNP giyoth nam katha karala wadak na

    වැඩක් නෑ බං කියලා, ගිය පාර නම් හු තියලා එලව්වේ රාජිතයව, රොයිස් ලගේ වැඩ තමයි මං හිතන්නේ.