සජිත් ද කරුද සිරාද unp අපෙක්ෂකයා ?
රනිල් ගැන් එකට ලොකු ප්රශ්නයක් සජිත්, සජිත්ට තැන දුන්නොත් රනිල්ගෙ හින අවුල් වෙනවා අකිලට රුවන්ලට unp එකෙ තැන අවුල් වෙනවා
උබලා මොකද හිතන්නෙ ?
රනිල්ලා සිරාවම අපෙක්ෂකයා කරයිද ?
මොකද unp එකෙන් එකෙක්ව දැම්මා කියන්නෙ unp එකෙ කැලි හොයන්න හම්බවෙන්නෙ නැ