සජිත් ද කරුද සිරාද unp අපෙක්ෂකයා ?

ctooi

Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    සජිත් ද කරුද සිරාද unp අපෙක්ෂකයා ?

    රනිල් ගැන් එකට ලොකු ප්‍රශ්නයක් සජිත්, සජිත්ට තැන දුන්නොත් රනිල්ගෙ හින අවුල් වෙනවා අකිලට රුවන්ලට unp එකෙ තැන අවුල් වෙනවා

    උබලා මොකද හිතන්නෙ ?

    රනිල්ලා සිරාවම අපෙක්ෂකයා කරයිද ?

    මොකද unp එකෙන් එකෙක්ව දැම්මා කියන්නෙ unp එකෙ කැලි හොයන්න හම්බවෙන්නෙ නැ
     

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    hpcuxOSLnp1isNDWeS.gif
    hpcuxOSLnp1isNDWeS.gif
    hpcuxOSLnp1isNDWeS.gif
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔකුන් ඇණ කොටාගෙන කුලල් කාගෙන නැති බ0ගස්තාන වෙද්දෙන්,ඔකුන්ට ඔය වැදිල තියෙන්නෙ මහ බැoකුව හොරාකාපු ශාපය..:yes::yes:
     

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ඔකුන් ඇණ කොටාගෙන කුලල් කාගෙන නැති බ0ගස්තාන වෙද්දෙන්,ඔකුන්ට ඔය වැදිල තියෙන්නෙ මහ බැoකුව හොරාකාපු ශාපය..:yes::yes:

    මහින්දලා මාහා බැන්කු හොරු අල්ලයිද :P

    දැන් සජිත්ව අපේක්ෂකයා නොකර බැරි තත්වයක් ඇවිත් තියෙන්නේ මට පේන්නේ

    ඔවු නමුත් රනිල් ගැන් එක, රවියා, නවින් උන් නො සපොට්
    රනිල් ටිම් එකයි සජිත් ටිම් එකයි
     

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,812
    2,971
    113
    මොකක්ද බන් ඔතන වෙන්නේ ?

    අරු වැටෙනවද ?

    සජිත්ගෙ දකුණු අත පැත්තේ ඉන්න එකා තල්ලු කරනවා නේද