Cloe Grace ව ඇන්දා..

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,068
    153,259
    113
    අඩේ මේ කෙල්ල මාරම ලස්සනයි බන් මට නම්. මාර gorgeous look එකක් තියෙන්නෙ. Kick Ass movie එකෙයි Equalizer 1 movie එකෙයි මේ කෙල්ල ඉන්නවනේ. මාරම ලස්සනයි. :P
    ඉස්සර තිබ්බ පෙනුම දැන් එච්චර නෑ ප්ලාස්ටික් සර්ජරි කරපු නිසා. 😔
     
    • Sad
    Reactions: Candid-B

    newbie22

    Well-known member
  • Jun 9, 2022
    1,499
    2,336
    113
    එළ ;)(y)

    284a0499ea5a1876f135cc3d7b76b93a.jpg
    mechchara lassana kellektane mu mehema karala thiyenne :sorry:
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,759
    1
    62,832
    113
    Mother Earth
    නහයේ, තොල් කළු ලයින් වලට පාටක් දාපං.
    උබ කියන්නේ outline නැතුව අඳින්න කියලද? එහෙමත් මරු. හැබැයි skill එක ටිකක් ඕනෙ. එතකොට shading වලින්ම තමයි details ගන්න වෙන්නේ. ❤️
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,505
    168,770
    113
    එකමත් එක රටක
    උබ කියන්නේ outline නැතුව අඳින්න කියලද? එහෙමත් මරු. හැබැයි skill එක ටිකක් ඕනෙ. එතකොට shading වලින්ම තමයි details ගන්න වෙන්නේ. ❤️
    නෑ .. contrast වැඩි කළු lines skin එකේ උඩ තිබ්බම . නහය වෙනම තියලා වගේ . දුබුරු වගේ කරපං .
     
    • Love
    Reactions: Candid-B

    adithyag

    Well-known member
  • Jun 15, 2016
    2,435
    4,710
    113
    Colombo
    Maru. ❤️❤️
    අත දෙන්න පුළුවන්. හැකියාව දෙන්න තමයි කවුරුත් නැත්තෙ.
     
    • Love
    Reactions: Candid-B