Cloe Grace ව ඇන්දා..

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,710
    1
    60,342
    113
    Mother Earth
    කවුද මේ. දිගටම වැඩේ කරගෙන යමු.thumbs up!
    අඩේ උබ සිරාවටම මේකිව දන්නේ නැද්ද? මම ඇඳපු එකෙන් කවුද කියල ගොයන්න බෑ. මේකිගෙ real ෆොටෝ එකක් බලපන්.
    තොල් දෙක බැලන්ස් නෑ වගේ පේනවා. සමස්තයක් වශයෙන් ගත්තාම හොඳයි.
    ඔව් බන් කටවල් ඇස් එහෙම හරියට ගන්න බෑ තාම. චොක වෙනවා 😆 මේ පහල තියෙන photo එක බලන් තමයි ඇන්දේ
    94VuPe.jpg
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    iZLnSkM.png

    කොහොමද ඕවා අඳින්නේ... මොකද්ද මෘදුකාංගය..
    ලස්සනයි...
     
    • Love
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,710
    1
    60,342
    113
    Mother Earth
    iZLnSkM.png

    කොහොමද ඕවා අඳින්නේ... මොකද්ද මෘදුකාංගය..
    ලස්සනයි...
    ඔය දාන පින්තුර අඳින්නේ ඔයා නෙමෙයි ද? මොකද එකම style එකට ඇඳපු චිත්‍ර දාන නිසා මට එහෙම හිතුනේ. මම අඳින්නේ Illustrtor වලින්.
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    ඔය දාන පින්තුර අඳින්නේ ඔයා නෙමෙයි ද? මොකද එකම style එකට ඇඳපු චිත්‍ර දාන නිසා මට එහෙම හිතුනේ. මම අඳින්නේ Illustrtor වලින්.
    සමහර ඒවා මම ඇඳපුවා සමහර ඒවා ගත්තු ඒවා. මට පුලුවන් මැනුවල් ෆ්‍රී හෑන්ඩ් අඳින්න.... විතරයි..
     
    • Love
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,710
    1
    60,342
    113
    Mother Earth
    ආතල් එකට simplified sktch ටිකක් ගැහුවා නිකන්... 🥱

    zgYDv3M.jpg
    මරු ආහ්. මට free hand අඳින්න කොහොමත් බෑ. උබ අඳින device එක මොකද්ද බන් ipad එකක් ද?