සජිත් ප්‍රේමදාස ජනාධිපති අපේක්ෂක
මහින්ද රාජපක්ෂ මැතිඳුන්ගේ උපදෙස් පරිදි සජිත් ප්‍රේමාදාස 2014 නොවෙම්බර් පැවත්වීමට යන ජනාධිපතිවරණයේ ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස පෙනී සිටීමට නියමිතය.එක්සත් ජාතික පක්ෂය සහ අනෙකුත් පක්ෂ විසින් ඉදිරිපත් කරන පොදු අපේක්ෂකයාට එරෙහිව ඔහු ඉදිරිපත් වෙන අතර ගලබෝ අත්තේ ඥානසාර හිමියන්ද ස්වාධීනව ඉදිරිපත් කිරීමට බොදුවලසේනාව ක්‍රියාකරමින් සිටී.තවද ජවිපේ චන්ද කැඩීමට ආන්ඩුවෙන් ඉවත්වීමට නියමිත විමල්වීරවංශද 2014 ජනාධිපතිවරනයේ අපේක්ෂකයෙකු වෙනු ඇත.සරත් ෆොන්සේකා පොදු අපේක්ෂක කම නොලැබුනොත් හංසයා ලකුනෙන් තරඟ වදිනු ඇත.
චන්ද්‍රිකා කුමාරනතුංග මැතිනියද ,ඔමල්පේ සෝභිත හිමියන්ද මෙවර ජනාධිපතිවරනයට තරඟ කරනු ඇත