සජිත් ප්‍රේමදාස ජනාධිපති අපේක්ෂක

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
සජිත් ප්‍රේමදාස ජනාධිපති අපේක්ෂක

මහින්ද රාජපක්ෂ මැතිඳුන්ගේ උපදෙස් පරිදි සජිත් ප්‍රේමාදාස 2014 නොවෙම්බර් පැවත්වීමට යන ජනාධිපතිවරණයේ ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස පෙනී සිටීමට නියමිතය.එක්සත් ජාතික පක්ෂය සහ අනෙකුත් පක්ෂ විසින් ඉදිරිපත් කරන පොදු අපේක්ෂකයාට එරෙහිව ඔහු ඉදිරිපත් වෙන අතර ගලබෝ අත්තේ ඥානසාර හිමියන්ද ස්වාධීනව ඉදිරිපත් කිරීමට බොදුවලසේනාව ක්‍රියාකරමින් සිටී.තවද ජවිපේ චන්ද කැඩීමට ආන්ඩුවෙන් ඉවත්වීමට නියමිත විමල්වීරවංශද 2014 ජනාධිපතිවරනයේ අපේක්ෂකයෙකු වෙනු ඇත.සරත් ෆොන්සේකා පොදු අපේක්ෂක කම නොලැබුනොත් හංසයා ලකුනෙන් තරඟ වදිනු ඇත.
චන්ද්‍රිකා කුමාරනතුංග මැතිනියද ,ඔමල්පේ සෝභිත හිමියන්ද මෙවර ජනාධිපතිවරනයට තරඟ කරනු ඇත
 

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    avatar438906_15.gif
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මම චීනෙක්. කොන්ඩේත් බැඳන් ඉන්නේ... :D
    මී ටූ..........:baffled::rofl:
    උබත් ඉල්ලපන්කො ඉතින් "කෙප්ප සුමනෙ දිනවමු" කියලා පොස්ටර් එකක් ගහගෙන
    7906745.png
    7906745.png
    7906745.png
    කෙප්ප සුමනේ නෙවයි බං.....
    කෙප්ප ආනන්ද.............:P
     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    පර්සි මහේන්ද්‍ර සාමාකාමීව පිටවීගියා කියලා හිතන් ඉන්නවානම් කෙනෙක් පව් අප්පා.... තමන් දිනපුවා විතරක් මුලින්ම දාන්න කියලා බලපෑම් කරලා ඊට පස්සේ මැතිවරණ කොමසාරිස් ඒකට විරුද්ධ වුණාම, ඒ අතරේ හමුදාව සහ කැබිනට්එක පාවිච්චිකරලා ඡන්දය ඡන්ද ප්‍රථිපලය විකෘති කරලා ගේමක් ගහන්න හැදුවම රතන හාමුදුරුවෝ අරළිය ගහ මන්දිරය ඉස්සරහා ගිණිතියාගන්න හැදුවාම රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ නිහඩ මැදිහත්වීම නිසා රටේ ලේ ගැල්මක් නතර වූ බව නොදන්න උන්ට ඒ ගැන චුට්ටක් හොයලා බලන්න කියලා විතරයි ඉල්ලන්න තියෙන්නේ