na api tama owa apahu genna hadanna salli gewwe tax walinoya lapayata ba senior kenek ta handshake karanna nagitinna manners nathi low grade buruwa e unata gam wate duwannda pluwan light danna epa kiyala chit bedanna.
![]()
සජිත් ප්‍රේමදාස මහතා ඉදිරි ජනාධිපතිවරණයෙන් පරාජයට පත්වූ පසු දේශපාලනයෙන් සමුගන්නා ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ ඉල්ලා සිටිනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.
ඒ අනුව සජිත් ප්‍රේමදාස මහතා දේශපාලනයෙන් ඉවත් කිරීම සඳහා රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු කණ්ඩායමක් ඔහු පරාජය කරවීමට සූක්ෂමව කටයුතු කරමින් ඇතැයිද මන්ත්‍රීවරයා පැවසීය.
ඉන් පසුව තවදුරටත් රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ නායකත්වයේ කටයුතු කරන ඇති අතර සජිත් ප්‍රේමදාස මහතාට දේශපාලනයෙන් සමුගැනීමට සිදුවනු ඇති බවත් ඔහු සඳහන් කළේය.
හිරු රූපවාහිනියේ පැවති වැඩසටහනකට එක්වෙමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.
මෙහෙමයි රනිල් සහ සජිත් අතුලු කට්ටිය රැගුවේ රංගනයක් කියලයි මට හිතෙන්නේ ඒ පාක්ශිකයන්ව පොඩි ගැම්මක් දෙන්න නමුත් එය කොතරම් සාර්ථකද කියලා අපි 17 වෙනිදාට බලමු.
රනිල් දන්නවා මේ පාර දිනන්න අපහසු බව නමුත් සජිත් දිනුවත් රනිල් දිනුම් පැරද්නත් රනිල් දිනුම්. සජිත් දිනුවොත් අගමැති රනිල් ඒ කියන්නේ සජිත් නාම මත්රික ජනපති පඔයෙක්, පැරදොනොත් රනිල් විපක්ශ නායක ඉතින් පොර නම් ගොඩ.
අපි දන්නවා විපක්ශ නායකට වඩ හොදයි අගමැතිකම ඉතින් රනිල්ලා බලන්නේ දිනන්න
දිනන්න තියෙන එකම මග තමයි සිංහල ජන්ද කඩන එක හැකිතාක් දුරට


