කුඩ
4ක් තියාගෙන එකෙක් කුඩයක් දීල නෑනේ......
උපුටාගැනීමකි
අනුපමා ඩවුන් සජිත් අප්.


උපුටාගැනීමකි
අනුපමා ඩවුන් සජිත් අප්.
Last edited:






මේවට රැවටෙන උනුත් ඉන්නවා හැබැයි.අළුත් නාඩගම. වැඩ කරන බව පෙන්වීම. ඔය නාඩගමම කරා කලිනුත් සමහරු. ලංකාවෙ දේශපාලනයෙ හැටි.. බොරු ශෝ විතරයි. කරපු වැඩකුත් නෑ.. ෆොටො ටික නම් ගහන් තියෙනවා.. කාලකන්නි![]()


ඕකා ආවොත් ඌටත් ආතල් නෑ අපිටත් ආතල් නෑ.. ආර්යාව තමා ඉතින් ඔක්කොම රන් කරන්නේ.. කෑපෑසිටියක් නෑනේහම්මෝ මං හිතුවෙ නන්නෙ ගෙන් පස්සෙ රටට ආතල් දෙන්න පඹයෙක් නැතිවෙයි කියලා. දැන් තමයි ලේ ටිකක් ඉනුවේ.
View attachment 146432