සජිත් සමග විනෝද සමය

Nimesh777

Well-known member
  • Aug 26, 2019
    1,045
    716
    113
    ජනතාවගේ මුහුණු දුකින් පිරිලා.. මං දල දේශීය සතුට ඉහල දමනවා - සජිත්



    අද ජනතාවගේ මුහුණු දිහා බැලුවාම සතුටක් පෙනෙන්නට නැති බවත් සමගි ජන බලවේගය නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

    මීට වඩා සතුටක් ජනතාව තුළ ඇති කරන්නට වුවමනා බව ද ඔහු යාපනයේ දී සඳහන් කළේය.

    භූතානයදල දේශීය සතුට වැඩිකිරීමට සතුට වැඩි කිරීමට කටයුතු කර ඇති බවත් එනිසා මේ රට තුළද ද දළ දේශීය සතුට වැඩි කිරීමට කටයුතු කළ යුතු බවද ඔහු පැවසීය.

    ඒ මහතා මේ බව කියා සිටියේ යාපනයේ දී පැවති ජනහමුව කින් පසු මාධ්‍ය අමතමිනි.
     
    • Haha
    Reactions: M a d d i e

    Ozone4

    Well-known member
  • Aug 26, 2016
    3,756
    6,018
    113
    No Where
    016cc46c5001bb6401d572ac23488298.jpg
     
    • Haha
    Reactions: M a d d i e

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,506
    16,261
    113
    අර @ruchira55 කියන ඵකා මූටලු කඩේ යන්නෙ..මේ තරම් කල් පල් හෑලි කියල තියෙන්නෙ සජිත් අගමැති කරන්න😂😂😂
     
    • Haha
    Reactions: M a d d i e

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,543
    72,752
    113
    මාලඹේ
    රුචිර කියන්නේ ඌ ස්වාධීන ලූ.
    රෙදි ඇදගෙන කොහොමද කියන්නේ සජිත් ට කඩේ යනවා කියලා 😄😀😀😀😀
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,506
    16,261
    113
    රුචිර කියන්නේ ඌ ස්වාධීන ලූ.
    රෙදි ඇදගෙන කොහොමද කියන්නේ සජිත් ට කඩේ යනවා කියලා 😄😀😀😀😀

    මේ ත්‍රෙඩ් ඵකේදි උගෙ බළල මල්ලෙන් පැන්න..ස්වාධීන ගොන් පාට් ඔක්කොම කුඩු.😂😂

    https://elakiri.com/threads/වීරයින්ගේ-රස්තියාදුව-හා-හරකුන්-රජ-වීම.1944006/page-2
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,543
    72,752
    113
    මාලඹේ
    මේ ත්‍රෙඩ් ඵකේදි උගෙ බළල මල්ලෙන් පැන්න..ස්වාධීන ගොන් පාට් ඔක්කොම කුඩු.😂😂

    https://elakiri.com/threads/වීරයින්ගේ-රස්තියාදුව-හා-හරකුන්-රජ-වීම.1944006/page-2
    රෙදි ඇද ගෙන සජිත් ට කඩේ යන්න බැරි නිසා ස්වාධීන ID එකෙන් කඩේ යනවා😀😀😀
     

    Nimesh777

    Well-known member
  • Aug 26, 2019
    1,045
    716
    113
    සජිත් ජලනි බලවේගය

    ආර්යාව ටෙලිපෝන් වේදිකාවේ.. සජිත් අගමැති කරන්න බර කරට ගනී..

    1593830585812.png


    සමගි ජනබලවේගයේ නායක සජිත් පේ‍්‍රමදාස මහතාගේ බිරිද වන ජලනි පේ‍්‍රමදාස මහත්මියද පක්‍ෂයේ ජයග‍්‍රහණය වෙනුවෙන් ජනහමු අමතමින් සිටී.

    එම පක්‍ෂ අපේක්‍ෂකයෙකුගේ ජයග‍්‍රහණය වෙනුවෙන් කොළඹදී පැවති ජන හමුවක් සදහා ඇය සමභාගී වූ අයුරු මෙහි දැක්වෙයි.

    පසුගිය ජනාධිපතිවරණ වේදිකාවක් අමතමින් ඇය කියා සිටියේ තමන් අනාගත ජනාධිපති සජිත් පේ‍්‍රමදාසගේ ආර්යාව බවයි.