ජනතාවගේ මුහුණු දුකින් පිරිලා.. මං දල දේශීය සතුට ඉහල දමනවා - සජිත්
අද ජනතාවගේ මුහුණු දිහා බැලුවාම සතුටක් පෙනෙන්නට නැති බවත් සමගි ජන බලවේගය නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
මීට වඩා සතුටක් ජනතාව තුළ ඇති කරන්නට වුවමනා බව ද ඔහු යාපනයේ දී සඳහන් කළේය.
භූතානයදල දේශීය සතුට වැඩිකිරීමට සතුට වැඩි කිරීමට කටයුතු කර ඇති බවත් එනිසා මේ රට තුළද ද දළ දේශීය සතුට වැඩි කිරීමට කටයුතු කළ යුතු බවද ඔහු පැවසීය.
ඒ මහතා මේ බව කියා සිටියේ යාපනයේ දී පැවති ජනහමුව කින් පසු මාධ්‍ය අමතමිනි.