සජිත් සහ අනුර , සජබේ සහ මාලිමාව

සජිත් සහ අනුර , සජබේ සහ මාලිමාව කවුද බය

  • සජියා අනුරට බයයි

    Votes: 34 70.8%
  • මාලිමාව සජබෙට බයයි.

    Votes: 13 27.1%
  • ඔය දෙකම වැරදියි

    Votes: 10 20.8%

  • Total voters
    48

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    අමො අමෝ...

    441503755_468113885671241_2677671138783806472_n.jpg

    ------ Post added on May 20, 2024 at 6:58 PM
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,844
    113
    මාලඹේ
    අනුරයා පුතා නො ඉස්සහර නම් පොර වෙයි ඒත් සබජේ ආර්ථික කමිටු විවාද යෙන් නම් NPP එකේ රෙදි ගැලවෙනවා
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    අනුරයා පුතා නො ඉස්සහර නම් පොර වෙයි ඒත් සබජේ ආර්ථික කමිටු විවාද යෙන් නම් NPP එකේ රෙදි ගැලවෙනවා
    සජිය රෙදි ගලවගත්තට පස්සේ හර්ෂලා දන්නවා කොහෙටද යන්න ඕනේ කියලා.
     
    • Haha
    Reactions: 2osama

    justinlk

    Well-known member
  • Jul 15, 2021
    716
    933
    93
    ඔය කතාව ඕනේ නම් කියන්න පුළුවන් රනිල් ගාවට පනින්න බලන් ඉන්න ඔය හර්ෂ වගේ සෙට් එක සජියව අනුර එක්ක නාගන්න ඇරලා හෙමිට රනිල්ට හේත්තුව දාගන්න බලන් ඉන්නවා වෙන්නත් පුළුවන්.
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    ඔය කතාව ඕනේ නම් කියන්න පුළුවන් රනිල් ගාවට පනින්න බලන් ඉන්න ඔය හර්ෂ වගේ සෙට් එක සජියව අනුර එක්ක නාගන්න ඇරලා හෙමිට රනිල්ට හේත්තුව දාගන්න බලන් ඉන්නවා වෙන්නත් පුළුවන්.

    ඕක තමා වෙන්නේ.... මම කලින්ම කියලා තියෙන්නේ මාලිමාවේ ඩිල් එක සජියා නොන්ඩි කරලා කට්ටියව රනිල් ලඟට යවන එක...​

    • Wow
    Reactions: sakuntha1996

    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113
    ඔය දෙන්නටම රනිල් එක්ක හැරෙන්නවත් බෑ
    ow kalisam adina eken

    ඕක තමා වෙන්නේ.... මම කලින්ම කියලා තියෙන්නේ මාලිමාවේ ඩිල් එක සජියා නොන්ඩි කරලා කට්ටියව රනිල් ලඟට යවන එක...​

    ow ithin oya ekekwath hoda un nemene
    hama ekama horu
    ------ Post added on May 20, 2024 at 7:37 PM
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,723
    87,120
    113
    ආශ්චර්යමත් රටක
    ඔය දෙන්නටම රනිල් එක්ක හැරෙන්නවත් බෑ

    කලිසම වත් හරියට ඇඳ ගන්න දන්නෙ නැති එකෙක් එක්ක අවදානමක් ගන්න බෑනෙ. හැරෙන්න ගිහින් නාකියගෙ කලිසම බිම වැටුණොත් ගඳයි & ලැජ්ජයිනෙ 🙈
     
    • Haha
    Reactions: ruchira55