සජිත්-ෆෙල්

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ආවෙ නැති එක හොඳයි නැත්තම් කියයි ඔබලා ගෙදර ඉන්න මං මුහුදේ යන්නම්, මං මාලුවෙක් වෙන්නම්,මං මාලු කෑල්ල වෙන්නම්,මං ඔබ වෙනුවෙන් මුහුදේ පනින්නම්,හොද්දේ නටන්නම්

    :rofl::rofl::rofl:
    යකෝ මේවා දාන්න එපා මෙහෙම....හිනා වෙලා බඩ කොර වුනා....
    අසිස්ටන්ට්ලා දෙන්න බලනවා මොකද මූ මේ බඩ අල්ලන් තනියම හිනා වෙන්නේ කියලා.....
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    යකෝ මේවා දාන්න එපා මෙහෙම....හිනා වෙලා බඩ කොර වුනා....
    අසිස්ටන්ට්ලා දෙන්න බලනවා මොකද මූ මේ බඩ අල්ලන් තනියම හිනා වෙන්නේ කියලා.....

    Photo නැතුව විස්වාස කරන්න අමාරුයි .... Assitant ල දෙන්නගේ ෆොටෝ එකක් ඕනේ
     
    :lol::lol:
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    යකෝ මේවා දාන්න එපා මෙහෙම....හිනා වෙලා බඩ කොර වුනා....
    අසිස්ටන්ට්ලා දෙන්න බලනවා මොකද මූ මේ බඩ අල්ලන් තනියම හිනා වෙන්නේ කියලා.....

    ආදරණීය වන්දනීය පුජනීය හැමිනීය PIANO නාමයෙන් ගොඩාක් සංස්කරණය කරලා දැම්මේ දෙයියෝ...බඩකොර උන ඔබ වෙනුවෙන්, "සදා ලෝකපුජිත බඩ කොර අසිස්ටන් 2ක ගම" උදා ගම්මානයක් ඉදිකරනවා...
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    "සජිත්-ෆෙල්" කියල ත්‍රෙඩ් එක දකිද්දි මම හිතිවෙ සා.පෙළ විභාගෙ කියලා ආයිබෝං...
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Photo නැතුව විස්වාස කරන්න අමාරුයි .... Assitant ල දෙන්නගේ ෆොටෝ එකක් ඕනේ

    ආදරණීය වන්දනීය පුජනීය හැමිනීය PIANO නාමයෙන් ගොඩාක් සංස්කරණය කරලා දැම්මේ දෙයියෝ...බඩකොර උන ඔබ වෙනුවෙන්, "සදා ලෝකපුජිත බඩ කොර අසිස්ටන් 2ක ගම" උදා ගම්මානයක් ඉදිකරනවා...
    තොපි දෙන්නම උකහල්ලා......:growl::growl::growl::growl::lol:
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    තොපි දෙන්නම උකහල්ලා......:growl::growl::growl::growl::lol:

    ටිකක් ළඟට එන්න....ඩික් ඩික් ගානකොට ඔක්සිජන් ලැබෙනවා...අන්න එහෙම කියල බලපන් අසිස්ටන් ඩබලට...
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ටිකක් ළඟට එන්න....ඩික් ඩික් ගානකොට ඔක්සිජන් ලැබෙනවා...අන්න එහෙම කියල බලපන් අසිස්ටන් ඩබලට...
    මගේ "ආර්යාව" ගෙන් ඔක්සිජන් ලැබෙනවා මල්ලි.....

    වෙන වෙන "නිදන් හාරන්න" යන්න ඕන නෑ.....:yes::cool:
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,768
    6,838
    113
    සජිය අන්ත පරාජයක් උරුමකර ගන්නව,
    අද මාලඹේ එකම වෙලාව රැස්වීම දෙකක් තිබ්බ පොහොට්ටුවෙ සහ ගූ ඇන් පී ...ගූ ඇන් පී රැලියෙ සෙනග නැ ඒත් පොහොට්ටු රැලියෙ කටකපල සෙනග...
    sinhala chanda kiyak sajiyata wateida?
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,768
    6,838
    113
    ආවෙ නැති එක හොඳයි නැත්තම් කියයි ඔබලා ගෙදර ඉන්න මං මුහුදේ යන්නම්, මං මාලුවෙක් වෙන්නම්,මං මාලු කෑල්ල වෙන්නම්,මං ඔබ වෙනුවෙන් මුහුදේ පනින්නම්,හොද්දේ නටන්නම්

    :rofl::rofl::rofl:
    :lol::lol::lol:
     
  • Dec 18, 2013
    535
    98
    28
    ආවෙ නැති එක හොඳයි නැත්තම් කියයි ඔබලා ගෙදර ඉන්න මං මුහුදේ යන්නම්, මං මාලුවෙක් වෙන්නම්,මං මාලු කෑල්ල වෙන්නම්,මං ඔබ වෙනුවෙන් මුහුදේ පනින්නම්,හොද්දේ නටන්නම්

    :rofl::rofl::rofl:

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    උඹ නම්...... :lol::lol::lol::lol::lol::lol:

    මේ සමුළුවෙන් පෙනෙන්නේ බහුතරයක් කතෝලික වූ ඩිවර ජනතාව මේ ආණ්ඩුව ප්‍රතික්ෂේප කරන එක......

    21 ප්‍රහාරය ඒ මිනිස්සුන්ට තාම අමතක නෑ ....

    අප්පච්චි මලා හිතන් ඉන්න විදියට මිගමුව හලාවත මේ පාර UNP එන්නේනම් නෑ ........
     
    Last edited:

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    මගේ "ආර්යාව" ගෙන් ඔක්සිජන් ලැබෙනවා මල්ලි.....

    වෙන වෙන "නිදන් හාරන්න" යන්න ඕන නෑ.....:yes::cool:

    නිදං ඉන්නව ඇති, වදුල හැදිලා ඇති, හැබැයි හාරන බවක් පේන්න නෑ....
    see මුඛය පාවිච්චි කොරනවද දන්නෙත් නෑ.....
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth

    නිදං ඉන්නව ඇති, වදුල හැදිලා ඇති, හැබැයි හාරන බවක් පේන්න නෑ....
    see මුඛය පාවිච්චි කොරනවද දන්නෙත් නෑ.....

    කෝ බලන්න ඔබලාගේ මූණු...මට ටිකක් ජවය ලැබෙන්න කොමෙන්ට් කොටන්න
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    ඕකට තමා කියන්නේ තමන්ගේ තරම දෑන ගෙන වෑඩ කරන්න කියලා. මහා ලොකු හෝල් එකක් අරන් වෑඩේට... මේ පොඩි පන්තියක් වගේ තෑනක් තෝරාගෙන වෑඩේ කොලා නම් ඉවරනේ... එහෙනම් අර ඈල්පිටියේ වගේ දෙන්නෙක් හරි පෙන්නන්න තිබ්බා ලොකුවට
     
    Ozone4

    Well-known member
  • Aug 26, 2016
    3,756
    6,018
    113
    No Where
    giphy.gif
     
    • Like
    Reactions: yakshaya

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    සජිය අන්ත පරාජයක් උරුමකර ගන්නව,
    අද මාලඹේ එකම වෙලාව රැස්වීම දෙකක් තිබ්බ පොහොට්ටුවෙ සහ ගූ ඇන් පී ...ගූ ඇන් පී රැලියෙ සෙනග නැ ඒත් පොහොට්ටු රැලියෙ කටකපල සෙනග...

    suji ge area eka neda oya. kauda oya paththa run karanne pohottuwe, wimal da?