යකෝ මේවා දාන්න එපා මෙහෙම....හිනා වෙලා බඩ කොර වුනා....ආවෙ නැති එක හොඳයි නැත්තම් කියයි ඔබලා ගෙදර ඉන්න මං මුහුදේ යන්නම්, මං මාලුවෙක් වෙන්නම්,මං මාලු කෑල්ල වෙන්නම්,මං ඔබ වෙනුවෙන් මුහුදේ පනින්නම්,හොද්දේ නටන්නම්
![]()
අසිස්ටන්ට්ලා දෙන්න බලනවා මොකද මූ මේ බඩ අල්ලන් තනියම හිනා වෙන්නේ කියලා.....





