හරියට කියවමුකෝ ආයිත් මම ලියපු එක.මම කියල නෑ උබ එහෙම කිව්වා කියලා. නවත්තාපන් දැන් ඉතින් ඕක හොයන එක.
![]()
යකෝ ඒකත් හිතලුවක් ද ?
ආ හරි ඒවා ඕනේ නෑ ...පාටලී ගේ නම ගෑවුන ගමන් උඹට අවුල් යන්නේ ඇයි ?
හරියට කියවමුකෝ ආයිත් මම ලියපු එක.මම කියල නෑ උබ එහෙම කිව්වා කියලා. නවත්තාපන් දැන් ඉතින් ඕක හොයන එක.
![]()
හිතලුවක් නෙවෙයි බන්. මම උබෙන් ප්‍රශ්නයක් ඇහුවේ "උබ ඉන්නේ චීනේ පැත්තේද?" කියලා.. යට ටික කිව්වේ උබ ගැන නෙවෙයි..යකෝ ඒකත් හිතලුවක් ද ?
ආ හරි ඒවා ඕනේ නෑ ...පාටලී ගේ නම ගෑවුන ගමන් උඹට අවුල් යන්නේ ඇයි ?![]()
හිතලුවක් නෙවෙයි බන්. මම උබෙන් ප්‍රශ්නයක් ඇහුවේ "උබ ඉන්නේ චීනේ පැත්තේද?" කියලා.. යට ටික කිව්වේ උබ ගැන නෙවෙයි..
පාටලී ගැන මම මුකුත් කිව්වේ නෑ නේ මේකේ. මම මේ "බල පොරයක්" ගැන වෙන කොහෙවත් දැක්කේ නැති නිසා උබෙන් source එකක් ඉල්ලන්න අවේ. උබ නිකන් හිතල නේ පින්තුරයක් හදල තියෙන්නේ බලද්දී.
මගේ vote එක නෑ නේ එතන ආඩම්බර වෙන්න.හිතලුවක් කියල කිව්වටත් පස්සේ සැහෙන බුම්ප් ටිකක් දාපු නිසා හිතුනේ වැරදි නහරයක් වත් අල්ලුනාද කියල ....
එහෙම නැත්නම් අවුලක් නෑ ...
බලපන්කො පාටලී ස ට තියන votes ටික...උඹට දැන් ආඩම්බර වෙන්න පුළුවන්

හිතලුවක් කියල කිව්වටත් පස්සේ සැහෙන බුම්ප් ටිකක් දාපු නිසා හිතුනේ වැරදි නහරයක් වත් අල්ලුනාද කියල ....
එහෙම නැත්නම් අවුලක් නෑ ...
බලපන්කො පාටලී ස ට තියන votes ටික...උඹට දැන් ආඩම්බර වෙන්න පුළුවන්
මගේ vote එක නෑ නේ එතන ආඩම්බර වෙන්න.![]()
මේ තෙර්ඩ් එක පට්ට තෙර්ඩ් එක රටේ ලෝකෙ උන් විපක්ශ නායකයට සලකන සැලකීම එකෙන්ම තේරුම් ගන්ඩ පුලුවන්

යකෝ ඕවා දාන්න කියලා උගෙ ජොබ් එකට කෙලවන්න එපා.අඩෝ අන්න වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට දීලලු නේද?
සජිත් vs පාඨලී වගේ වැදගත් ටොපික්ස් නෙවෙයිනේ ඉතින් ඒවා![]()
යකෝ ඕවා දාන්න කියලා උගෙ ජොබ් එකට කෙලවන්න එපා.
Kollata danma research eka karanna kiyala wage ihalin, campaign eka kal thiyaama plan karagnna
Iraj ge sinduwa ehema ei onna balapanko
මට හිතාගන්න බැරි ජෙප්පෝ මොකට මෙච්චර වද වෙනවද කියල ?![]()
![]()
uba booru puthai, pacha ranawakai, lapa kumarai gana wada wena hethuwatanam wenna ba.![]()
![]()
වැට අස්සෙන් දුන්නේ ඇයි...උඹ කව්ද ?![]()

lankawe purawasiyek. uba wage desapalana ganikaawak nwei habai![]()
අඩෝ අන්න වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට දීලලු නේද?
සජිත් vs පාඨලී වගේ වැදගත් ටොපික්ස් නෙවෙයිනේ ඉතින් ඒවා![]()