සජිත් Vs පා.ච රණවක

සජිත් Vs පා.ච රණවක බල පොරයෙන් කව්රු දිනයිද ?

  • Total voters
    87
  • Poll closed .

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    හරියට කියවමුකෝ ආයිත් මම ලියපු එක. :rofl: මම කියල නෑ උබ එහෙම කිව්වා කියලා. නවත්තාපන් දැන් ඉතින් ඕක හොයන එක. 😁

    යකෝ ඒකත් හිතලුවක් ද ? :sneaky:

    ආ හරි ඒවා ඕනේ නෑ ...පාටලී ගේ නම ගෑවුන ගමන් උඹට අවුල් යන්නේ ඇයි ? :unsure:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    131472159_463050415097509_7355376475276616805_o.jpg
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,197
    166,350
    113
    එකමත් එක රටක
    යකෝ ඒකත් හිතලුවක් ද ? :sneaky:

    ආ හරි ඒවා ඕනේ නෑ ...පාටලී ගේ නම ගෑවුන ගමන් උඹට අවුල් යන්නේ ඇයි ? :unsure:
    හිතලුවක් නෙවෙයි බන්. මම උබෙන් ප්‍රශ්නයක් ඇහුවේ "උබ ඉන්නේ චීනේ පැත්තේද?" කියලා.. යට ටික කිව්වේ උබ ගැන නෙවෙයි.. :rofl:

    පාටලී ගැන මම මුකුත් කිව්වේ නෑ නේ මේකේ. මම මේ "බල පොරයක්" ගැන වෙන කොහෙවත් දැක්කේ නැති නිසා උබෙන් source එකක් ඉල්ලන්න අවේ. උබ නිකන් හිතල නේ පින්තුරයක් හදල තියෙන්නේ බලද්දී.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    හිතලුවක් නෙවෙයි බන්. මම උබෙන් ප්‍රශ්නයක් ඇහුවේ "උබ ඉන්නේ චීනේ පැත්තේද?" කියලා.. යට ටික කිව්වේ උබ ගැන නෙවෙයි.. :rofl:

    පාටලී ගැන මම මුකුත් කිව්වේ නෑ නේ මේකේ. මම මේ "බල පොරයක්" ගැන වෙන කොහෙවත් දැක්කේ නැති නිසා උබෙන් source එකක් ඉල්ලන්න අවේ. උබ නිකන් හිතල නේ පින්තුරයක් හදල තියෙන්නේ බලද්දී.

    හිතලුවක් කියල කිව්වටත් පස්සේ සැහෙන බුම්ප් ටිකක් දාපු නිසා හිතුනේ වැරදි නහරයක් වත් අල්ලුනාද කියල ....

    එහෙම නැත්නම් අවුලක් නෑ ... ;-)

    බලපන්කො පාටලී ස ට තියන votes ටික...උඹට දැන් ආඩම්බර වෙන්න පුළුවන්
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,197
    166,350
    113
    එකමත් එක රටක
    හිතලුවක් කියල කිව්වටත් පස්සේ සැහෙන බුම්ප් ටිකක් දාපු නිසා හිතුනේ වැරදි නහරයක් වත් අල්ලුනාද කියල ....

    එහෙම නැත්නම් අවුලක් නෑ ... ;-)

    බලපන්කො පාටලී ස ට තියන votes ටික...උඹට දැන් ආඩම්බර වෙන්න පුළුවන්
    මගේ vote එක නෑ නේ එතන ආඩම්බර වෙන්න. :D
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හිතලුවක් කියල කිව්වටත් පස්සේ සැහෙන බුම්ප් ටිකක් දාපු නිසා හිතුනේ වැරදි නහරයක් වත් අල්ලුනාද කියල ....

    එහෙම නැත්නම් අවුලක් නෑ ... ;-)

    බලපන්කො පාටලී ස ට තියන votes ටික...උඹට දැන් ආඩම්බර වෙන්න පුළුවන්

    මේ තෙර්ඩ් එක පට්ට තෙර්ඩ් එක රටේ ලෝකෙ උන් විපක්ශ නායකයට සලකන සැලකීම එකෙන්ම තේරුම් ගන්ඩ පුලුවන්
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මගේ vote එක නෑ නේ එතන ආඩම්බර වෙන්න. :D

    sure ද නෑ කියල ?

    මේ තෙර්ඩ් එක පට්ට තෙර්ඩ් එක රටේ ලෝකෙ උන් විපක්ශ නායකයට සලකන සැලකීම එකෙන්ම තේරුම් ගන්ඩ පුලුවන්

    සියල්ලන්ම එකම වහලක් යටින්.... ;-)

    විපක්ෂ නායක තුමාගේ ආර්යව මේවා ගැන දැනුවත්ද දන්නේ නෑ .....එයත් කොක් බඩී බෝතලේ රහට වශී වෙලාද දන්නේ නෑ
     
    • Haha
    Reactions: erozan

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,812
    39,757
    113
    Homagama
    සජියට පොටෙන්ෂල් නැ. මිනිහාගේ ටාගට් අගමැති විම විතරයි දැන්
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,611
    14,241
    113
    අඩෝ අන්න වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට දීලලු නේද?

    සජිත් vs පාඨලී වගේ වැදගත් ටොපික්ස් නෙවෙයිනේ ඉතින් ඒවා :rofl:
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    අඩෝ අන්න වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට දීලලු නේද?

    සජිත් vs පාඨලී වගේ වැදගත් ටොපික්ස් නෙවෙයිනේ ඉතින් ඒවා :rofl:
    යකෝ ඕවා දාන්න කියලා උගෙ ජොබ් එකට කෙලවන්න එපා.
     
    • Haha
    Reactions: Edward Kenway

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    යකෝ ඕවා දාන්න කියලා උගෙ ජොබ් එකට කෙලවන්න එපා.
    Kollata danma research eka karanna kiyala wage ihalin, campaign eka kal thiyaama plan karagnna 😂

    Iraj ge sinduwa ehema ei onna balapanko

    මට හිතාගන්න බැරි ජෙප්පෝ මොකට මෙච්චර වද වෙනවද කියල ? :sneaky: 🤭
     
    JohnWick

    Well-known member
  • Apr 23, 2017
    1,126
    1,463
    113
    මට හිතාගන්න බැරි ජෙප්පෝ මොකට මෙච්චර වද වෙනවද කියල ? :sneaky: 🤭

    uba booru puthai, pacha ranawakai, lapa kumarai gana wada wena hethuwatanam wenna ba. :sneaky: 🤭
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    lankawe purawasiyek. uba wage desapalana ganikaawak nwei habai :lol:

    මම හිතුවේ සජබයියෙක් කියල

    අඩෝ අන්න වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට දීලලු නේද?

    සජිත් vs පාඨලී වගේ වැදගත් ටොපික්ස් නෙවෙයිනේ ඉතින් ඒවා :rofl:

    පැනිය අපේ උනාට ජැටිය අපේද ...? නෑ නෙමෙයි යකෝ......අපේ තමයි