සජිත්_ආතල් 😂

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,264
    49,621
    113
    සේදවත්ත
    එක පැත්තකින් කම්බා හොරු පවුලක් රට උලාගෙන කන්න ලැස්ති වෙනවා අනික් පැත්තේ එකා රටටම ජෝක් එකක් වෙනවා . රටේ මිනිස්සු නන්නතාර වෙලා ඒත් ඉලග ජන්දෙටත් කඩේ යනවා ගිහින් ඉතිරි කාලේ හූල්ලනවා. කොහෙ දියුණු වෙන්නද . කාලවත් හැදෙන ජාතියක් නෙමෙයි
     

    MAD_MAX

    Well-known member
  • Mar 21, 2016
    683
    609
    93
    වටේ ඉන්න උන් සජියගෙන් ආතල් එකක් ගන්නව වෙන්ඩ බැයිද බන්.

    අපිත් ඔය ටිකක් ගොන් පොරක් සෙට් උනාම ඌව සිරියස් කරල ආතල් එකක් ගන්නෙ
     

    hansamalli

    Well-known member
  • Apr 23, 2016
    1,084
    73
    48
    වටේ ඉන්න උන් සජියගෙන් ආතල් එකක් ගන්නව වෙන්ඩ බැයිද බන්.

    අපිත් ඔය ටිකක් ගොන් පොරක් සෙට් උනාම ඌව සිරියස් කරල ආතල් එකක් ගන්නෙ

    You are correct
     

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    fb-img-1583159345666.jpg
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,738
    8,064
    113
    Kotahena
    සජිත්_ආතල් 😂 03-02-2020 02:39 PM Ammata hikuwane yako.bara dala puke ariyane yako.uguratama paiiya bassuwane yako.mechchara koralath meki thawath illanawane yako.mata ba yako thawaඅපි UNP :P
    UNP kiyanne bari kame sankeethaya wela :lol: hariyata kalin awurudu 5 una wage
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,344
    8,476
    113
    රූකඩ රාජ්ජේ
    ආසන 90ක් වත් සාදා ගැනීමට නොහැකි ඌ තැන :shocked:
    :yes::yes::yes::yes:
    ඔව් මේ ඉන්නේ සිගිති ආතල් එකක් අරගෙන



    ජනාධිපතිවරනේදී කිව්වෙත් ඔහොම තමයි...හැබැයි ඉතින් රිදෙන්න දුන්නා නේ....වේදනාවේ උපරිම සලකුණු තවම නැතිවෙලා නෑ නෙහ්?

    :lol::lol::lol::lol:
     
    Last edited: