සජිත්_ආතල් 😂

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    fb-img-1583139534040.jpg

    මේ පාර සෙරෙප්පු දාලා යටට එහෙම ඇඳලද දන්නෙ නෑ ඉන්නෙ නේද ආයිබෝං...
     
    Ninja hattori

    Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    අනේ මන්දා වටේ ඉන්න උන්ට රනිල්ද දන්නේ නෑ උපදෙස් දෙන්නේ මේ මනුස්සයව මේ වගේ පීචන් කරන්න :baffled:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    අනේ මන්දා වටේ ඉන්න උන්ට රනිල්ද දන්නේ නෑ උපදෙස් දෙන්නේ මේ මනුස්සයව මේ වගේ පීචන් කරන්න :baffled:

    එහෙම සීන් එකකුත් යනවා මම හිතන්නෙ... අමතකවෙන සීන් මතක් කර කර දෙන්නෙ එයාල තමා...
     
    Ninja hattori

    Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83

    එහෙම සීන් එකකුත් යනවා මම හිතන්නෙ... අමතකවෙන සීන් මතක් කර කර දෙන්නෙ එයාල තමා...

    ඔය වගේ පොරවල් ඉන්නවා බන් කවුරුහරි කිව්වොත් සර් අපි මෙහෙම කරමු ජාතික කොඩි ටිකක් දාල ලස්සනට ස්ටේජ් එක සරසලා වැඩේ ඇඩෙන්නම කරමු කිව්ව ගමන් උඩින්ම කැමති වෙලා හරි එහෙම කරපල්ලා කියනවා වටේ ඉන්න උන්ට :lol:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    ඔය වගේ පොරවල් ඉන්නවා බන් කවුරුහරි කිව්වොත් සර් අපි මෙහෙම කරමු ජාතික කොඩි ටිකක් දාල ලස්සනට ස්ටේජ් එක සරසලා වැඩේ ඇඩෙන්නම කරමු කිව්ව ගමන් උඩින්ම කැමති වෙලා හරි එහෙම කරපල්ලා කියනවා වටේ ඉන්න උන්ට :lol:

    කට පාඩම් ශෛල්‍යය... ජාතික හැඟීම ඇඟේ නැති වුනාම තමයි ඔහොම වෙන්නෙ. වැටහීමක් ගැම්මක් නෑ ඒ ගැන කියන කියන එක හරි ඇති කියලා හිතාගෙන කරනවා... "සර් අමුඩෙ ගහමුද එතකොට ගොයියන්ගෙ ඡන්දෙ ගන්න පුළුවන්" කිව්වනම් ඒකත් කරනවා....
     
    Last edited:

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,525
    72,731
    113
    මාලඹේ

    කට පාඩම් ශෛල්‍යය... ජාතික හැඟීම ඇඟේ නැති වුනාම තමයි ඔහොම වෙන්නෙ. වැටහීමක් ගැම්මක් නෑ ඒ ගැන කියන කියන එක හරි ඇති කියලා හිතාගෙන කරනවා... "සර් අමුඩෙ ගහමුද එතකොට ගොයියන්ගෙ ඡන්දෙ ගන්න පුළුවන්" කිව්වනම් ඒකත් කරනවා....
    මේ අනිත් හරක් ටික:lol::lol:
    11224523_1044256002306231_7772503128144539870_n.jpg
     
    • Like
    Reactions: Sai_baba

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    මේ අනිත් හරක් ටික:lol::lol:
    11224523_1044256002306231_7772503128144539870_n.jpg

    MTWlSUH.png

    අවුරුදු ගාණක් කලේ ඕක තමයි. තැලෙන පොඩිවෙන මිනිහගේ වස්තරේ ගලවල අමුඩෙ පිටින් ඇවිද්දපු එක තමා. මිනිස්සුන්ට තට්ටම කලුවුන එක ඇරෙන්න දෙයක් වුනේ නෑ.... ඩෙක් ශූස්, ඩැනිම්, ටී ශර්ට් ගහගෙන අයිෆෝන් දාගෙන BMW එකෙන් ඇවිල්ලා මීටර් 100ක් විතර පයින් යනවා ජනතාව වෙනුවෙන්...
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    ජෙප්පෝ කියන්නේ සජිත් ව දාල මේ පාර දිනනවලුනේ :D රනිලුයි මහින්දයි හින්දලු මේ ඔක්කොම අවුල් වෙලා තියෙන්නේ :D
     
    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,359
    163
    63
    මේ අනිත් හරක් ටික:lol::lol:
    11224523_1044256002306231_7772503128144539870_n.jpg

    මේ ඡන්දෙන් තියන තුනත් නැති වෙනවා. පව් ඕයි මුන්ගෙ තාත්තලගෙ වයසෙ මිනිස්සුන්ට අමුඩ ගස්සලා පාරෙ ඇවිද්දවනවා. රනිලගෙ කාලෙ මේව කලේ නෑ. කලනම් වතුර පාර අල්ලයි ගොයියගෙ ඇටදෙක ගැලවෙන්න
     
    Last edited:

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    සිරාවට සජියට මැන්ටල් අවුලක් තියෙනවා
     
    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    මු වගේ ගොනෙක් මුන්ට චන්දෙ දුන්න එවුනුත් ඉන්නවා නේ ඉතින්
    මෙහෙම රටවල් අනේ මන්දා