මේ පාර සෙරෙප්පු දාලා යටට එහෙම ඇඳලද දන්නෙ නෑ ඉන්නෙ නේද ආයිබෝං...
අනේ මන්දා වටේ ඉන්න උන්ට රනිල්ද දන්නේ නෑ උපදෙස් දෙන්නේ මේ මනුස්සයව මේ වගේ පීචන් කරන්න![]()
එහෙම සීන් එකකුත් යනවා මම හිතන්නෙ... අමතකවෙන සීන් මතක් කර කර දෙන්නෙ එයාල තමා...

ඔය වගේ පොරවල් ඉන්නවා බන් කවුරුහරි කිව්වොත් සර් අපි මෙහෙම කරමු ජාතික කොඩි ටිකක් දාල ලස්සනට ස්ටේජ් එක සරසලා වැඩේ ඇඩෙන්නම කරමු කිව්ව ගමන් උඩින්ම කැමති වෙලා හරි එහෙම කරපල්ලා කියනවා වටේ ඉන්න උන්ට![]()
මේ අනිත් හරක් ටික
කට පාඩම් ශෛල්‍යය... ජාතික හැඟීම ඇඟේ නැති වුනාම තමයි ඔහොම වෙන්නෙ. වැටහීමක් ගැම්මක් නෑ ඒ ගැන කියන කියන එක හරි ඇති කියලා හිතාගෙන කරනවා... "සර් අමුඩෙ ගහමුද එතකොට ගොයියන්ගෙ ඡන්දෙ ගන්න පුළුවන්" කිව්වනම් ඒකත් කරනවා....


මේ අනිත් හරක් ටික
![]()
රනිලුයි මහින්දයි හින්දලු මේ ඔක්කොම අවුල් වෙලා තියෙන්නේ
මේ අනිත් හරක් ටික
![]()