සජින්ගේ ගෙයක් ගිනි ගනී?

neonz

Member
Mar 31, 2008
1,349
55
0
සජින්ගේ ගෙයක් ගිනි ගනී?

භූමිතෙල් පිර වූ බෝතල් හතරක් පත්තු කර සජින් වාස් ගුණවර්ධන මහතාට අයත් අම්බලන්ගොඩ දෙල්දූවේ පිහිටි නිවසට විසි කර ඇතත් ඉන් දෙකක් පමණක් පත්තු වී සුළු ගින්නක් හට ගෙන ඇතැයි ද, එය වහා නිවා දැමූ බව ද පොලිසියට කියා ඇත. මේ අවස්ථාවේ නිවසේ සිට ඇත්තේ මුරකරු පමණි.