සජියටම ගැලපෙන් ටෝයියෝ

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    නාකි මයිනා අමුවෙන් මාලු කන ෆොටෝ එකක් දාන්නද? එඩිට් කියයිද දන්නේ නෑ



    මෙන්න උඹේ ෆොටෝ දැන් news site වලත් යනවා....උඹල දැන් ජනප්‍රිය මිනිස්සු ආ ;-)


    bf4Iw2e.jpg
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,790
    1
    58,038
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මේකේ ඉතින් වරදක් නෑනේ. දේශපාලන කොනෙන් බලන්න ගියහම තමයි අවුල...
    සුෂී කියලා අමු මාළු කනකොට හොදයි.. මේ මනුස්සයා අමුවෙන් මාළු කෑවහම තමයි අවුල සමහර පොෂ් අය්යාලට ! :rofl:
    ඔය මිනිහ අමු මාලු කන්නෙ දේශපාලන කෝණයකින් බලල තමයි. නැත්නම් ගෑනිට කියල මාලු කෑල්ලක් තම්බල කන්න බැරි කමකට නෙවෙයිනෙ


    මෙන්න උඹේ ෆොටෝ දැන් news site වලත් යනවා....උඹල දැන් ජනප්‍රිය මිනිස්සු ආ ;-)


    bf4Iw2e.jpg
    සාදු මයිනට කෑම පිලිගන්නලද? චී අයිඩියෙන් හොයන්නම වෙනව
     

    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    අපි ලොකු හෝටල් වලට ගිහින් අමු මාලු බුෆේ අරන් කන්න හොදයි. සුෂී කන්න හොඳයි. මේ යකා ගොනෙක් උනත් මේ කරපු දේ අර අසරණ ධීවරයන්ට පොඩ්ඩක් හරි උදව් වෙන්න ඇති කියලා මට හිතෙනවා. අපේ ඉන්න හරක් දැන් මාළු කන්නේ නෑ . කොරෝනා තිබ්බ මාලුවෙක් නෙවෙයි මිනි මස් හරි හොඳට තම්බලා ගත්තම එකේ කොරෝනා නැහැ කියල කියන්න එකෙක් රජයෙවත් නැති එකේ. මු කරපු දේ හොඳයි.