සජියටම හරියන බඩු කෑලි බැහැලා.. 😂 ටොයියො ජෙප්පො ආස ඔය වගේ ආතල් වලට තමයි :lol:
Miami-Vice Well-known member Apr 19, 2010 22,557 14,500 113 Nov 17, 2020 #21 weer 11 said: සජියටම හරියන බඩු කෑලි බැහැලා.. Click to expand... ටොයියො ජෙප්පො ආස ඔය වගේ ආතල් වලට තමයි Reactions: weer 11
weer 11 said: සජියටම හරියන බඩු කෑලි බැහැලා.. Click to expand... ටොයියො ජෙප්පො ආස ඔය වගේ ආතල් වලට තමයි
nicjosh83 Well-known member Oct 19, 2018 30,635 17,044 113 Nov 17, 2020 #22 Smartm said: නාකි මයිනා අමුවෙන් මාලු කන ෆොටෝ එකක් දාන්නද? එඩිට් කියයිද දන්නේ නෑ Click to expand... මෙන්න උඹේ ෆොටෝ දැන් news site වලත් යනවා....උඹල දැන් ජනප්‍රිය මිනිස්සු ආ
Smartm said: නාකි මයිනා අමුවෙන් මාලු කන ෆොටෝ එකක් දාන්නද? එඩිට් කියයිද දන්නේ නෑ Click to expand... මෙන්න උඹේ ෆොටෝ දැන් news site වලත් යනවා....උඹල දැන් ජනප්‍රිය මිනිස්සු ආ
topkollek Well-known member May 22, 2014 43,789 1 58,038 113 ┬┴┬┴┤(·_├┬┴┬┴ Nov 17, 2020 #24 johnyh said: මේකේ ඉතින් වරදක් නෑනේ. දේශපාලන කොනෙන් බලන්න ගියහම තමයි අවුල... සුෂී කියලා අමු මාළු කනකොට හොදයි.. මේ මනුස්සයා අමුවෙන් මාළු කෑවහම තමයි අවුල සමහර පොෂ් අය්යාලට ! Click to expand... ඔය මිනිහ අමු මාලු කන්නෙ දේශපාලන කෝණයකින් බලල තමයි. නැත්නම් ගෑනිට කියල මාලු කෑල්ලක් තම්බල කන්න බැරි කමකට නෙවෙයිනෙ nicjosh83 said: මෙන්න උඹේ ෆොටෝ දැන් news site වලත් යනවා....උඹල දැන් ජනප්‍රිය මිනිස්සු ආ Click to expand... සාදු මයිනට කෑම පිලිගන්නලද? චී අයිඩියෙන් හොයන්නම වෙනව
johnyh said: මේකේ ඉතින් වරදක් නෑනේ. දේශපාලන කොනෙන් බලන්න ගියහම තමයි අවුල... සුෂී කියලා අමු මාළු කනකොට හොදයි.. මේ මනුස්සයා අමුවෙන් මාළු කෑවහම තමයි අවුල සමහර පොෂ් අය්යාලට ! Click to expand... ඔය මිනිහ අමු මාලු කන්නෙ දේශපාලන කෝණයකින් බලල තමයි. නැත්නම් ගෑනිට කියල මාලු කෑල්ලක් තම්බල කන්න බැරි කමකට නෙවෙයිනෙ nicjosh83 said: මෙන්න උඹේ ෆොටෝ දැන් news site වලත් යනවා....උඹල දැන් ජනප්‍රිය මිනිස්සු ආ Click to expand... සාදු මයිනට කෑම පිලිගන්නලද? චී අයිඩියෙන් හොයන්නම වෙනව
Gajaman007 Well-known member Feb 1, 2016 1,958 1 3,438 113 Nov 17, 2020 #26 අපි ලොකු හෝටල් වලට ගිහින් අමු මාලු බුෆේ අරන් කන්න හොදයි. සුෂී කන්න හොඳයි. මේ යකා ගොනෙක් උනත් මේ කරපු දේ අර අසරණ ධීවරයන්ට පොඩ්ඩක් හරි උදව් වෙන්න ඇති කියලා මට හිතෙනවා. අපේ ඉන්න හරක් දැන් මාළු කන්නේ නෑ . කොරෝනා තිබ්බ මාලුවෙක් නෙවෙයි මිනි මස් හරි හොඳට තම්බලා ගත්තම එකේ කොරෝනා නැහැ කියල කියන්න එකෙක් රජයෙවත් නැති එකේ. මු කරපු දේ හොඳයි. Reactions: Solo Rider and buddikagayan
අපි ලොකු හෝටල් වලට ගිහින් අමු මාලු බුෆේ අරන් කන්න හොදයි. සුෂී කන්න හොඳයි. මේ යකා ගොනෙක් උනත් මේ කරපු දේ අර අසරණ ධීවරයන්ට පොඩ්ඩක් හරි උදව් වෙන්න ඇති කියලා මට හිතෙනවා. අපේ ඉන්න හරක් දැන් මාළු කන්නේ නෑ . කොරෝනා තිබ්බ මාලුවෙක් නෙවෙයි මිනි මස් හරි හොඳට තම්බලා ගත්තම එකේ කොරෝනා නැහැ කියල කියන්න එකෙක් රජයෙවත් නැති එකේ. මු කරපු දේ හොඳයි.
kinkon Well-known member Aug 5, 2007 115,918 2 115,974 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Nov 17, 2020 #27 Reactions: UKKU PUTHA