සජියට නම් මනාපේ දෙන්නේ නෑ.

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ටෙක්නිකලි දෙවැනි මානපේ හරි සිස්ටම් එක

    එත් ප්‍රයෝගිකව චන්දෙ දිනන්න
    දෙවැනි මානපේ මිත්‍යාවක් බන් ලොකු වෙනසක් වෙන්නේ නැහැ දෙවැනි මනාපේ ගහන්න ඔතැනට හිතාගෙන ගියත් %5 වත් ඔය මාගල බලලා දෙවැනි මානපයක් ගහන්නේ නැහැ.

    ජෙපන්න්ගේ දෙවැනි මානාපෙනම් කෙලින්ම ටන්නේ සජිත්ට මේක විශ්වාසයි
    පලවෙනි මනාපේ ගහන්න නම හොයාගන්නත් හෙන ගේමක් දෙන්න වෙනවා මේ පාර :P මොකෙක්වත් ආය දෙවැනි එකක් ගහන්නේ නෑ :yes: පොඩි ප්‍රමාණයක් ගැහුවත් ඒ ගහන ගාන ලොකු වෙනසක් කරන්න (දෙවනිය පළවෙනිය කරන්න) මදි. :yes:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මොන ගේම ගැහුවත් සජිත් දිනනවා බන් වුගේ මෙහෙ සිංහලු දෙකට තුනට කැඩිලා දගලනකොට වුගේ ඕඩියන්ස් එකට ලස්සනට කැම්පේන් එක කරලා සුළු ජාතික චන්ද කුට්ටියත් එක්ක ලොකු ගේමක් නැහැ

    සුළු ජාති, වෙන්න පොස් සිංහලු, වැඩිපුර ඉන්න ඉන්න ටිව්ටර් පුල් වල බලපං ගෝටාට %20ක් ගන්න බැහැ ඒවාවල.

    රනිල් සජිත් පරාජය කරන්න පුළුවන් හොදම අපේක්ෂකයාට දීපන්

    මාත් twitter එකේ නම් ඉන්නවා...එහෙම එකක් මම දැක්කේ නෑනේ...ලින්ක් එකක් දාපන්කෝ
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    මාත් twitter එකේ නම් ඉන්නවා...එහෙම එකක් මම දැක්කේ නෑනේ...ලින්ක් එකක් දාපන්කෝ

    මහේෂ් එන්න කලින් එකක්

    https://twitter.com/rasikajy/status/1177121524270034944

    තව සෙට් එකක් තිබ්බා හොයාගන්න බැහැ #PresPoll2019 එකේ වෙන මගුල් දාලා
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    පලවෙනි මනාපේ ගහන්න නම හොයාගන්නත් හෙන ගේමක් දෙන්න වෙනවා මේ පාර :P මොකෙක්වත් ආය දෙවැනි එකක් ගහන්නේ නෑ :yes: පොඩි ප්‍රමාණයක් ගැහුවත් ඒ ගහන ගාන ලොකු වෙනසක් කරන්න (දෙවනිය පළවෙනිය කරන්න) මදි. :yes:

    z_p04-Choose.jpg
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,373
    8,538
    113
    රූකඩ රාජ්ජේ

    නව මාවතට කියන්නේ කඩුවෙන් තණකොළ කපන්න (දැන් කපන්නේ මැෂින් එකෙන් / විසිකැත්තෙන් නේ)

    ගැනු ළමයි ඉම්ම ගෙවල් වල ආරක්ෂාවට කදු තියාගන්න පුළුවන්
     
  • Jun 17, 2009
    576
    237
    43
    colombo
    ප්‍රධාන දෙන්නගෙන් ජයග්‍රාහකයා තීරණය කරන්න විතරයි දෙවැනි මනාපේ පාවිච්චි වෙන්නේ තුන්වෙනි හතරවෙනියන්ට දෙවැනි මනාප වලින් දිනන්න බෑ. ප්‍රධාන අපේක්ෂකයෝ දෙන්නට ගහල නැති දෙවැනි මනාප වලින් වැඩක් නෑ ඒ හින්ද.

    ආ එහෙම සීන් එකක්... නේද..

    හදයා

    Well-known member
  • Oct 14, 2011
    2,652
    378
    83
    සාමාන්‍ය පෙළ අසමත්... ගොන් වැඩ කෝටියයි.. තව තියෙනවා

    උගෙ තග් සීන් එක පොඩ්ඩ පොඩ්ඩ මතු වෙනවා බං..
    දැක්කද media වලට ඌ දාපු සද්දෙ, කොන්දේසි මොනවද කියල ඇහුවම?
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,953
    1
    60,983
    113
    Mother Earth
    සජිත්ගෙ ගෑනිත් පොඩි ආතල් එකක් තියෙනවා නේද ? ඇන්ටි පාරක් වගේ.
    image_f89d44646a.jpg
     
    • Like
    Reactions: Lejayange

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,953
    1
    60,983
    113
    Mother Earth
    පලවෙනි මනාපේ ගහන්න නම හොයාගන්නත් හෙන ගේමක් දෙන්න වෙනවා මේ පාර :P මොකෙක්වත් ආය දෙවැනි එකක් ගහන්නේ නෑ :yes: පොඩි ප්‍රමාණයක් ගැහුවත් ඒ ගහන ගාන ලොකු වෙනසක් කරන්න (දෙවනිය පළවෙනිය කරන්න) මදි. :yes:

    z-p04-Choose.png
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    සජිත්ගෙ ගෑනිත් පොඩි ආතල් එකක් තියෙනවා නේද ? ඇන්ටි පාරක් වගේ.
    image_f89d44646a.jpg

    ලස්සනයි බන් මේ තැනැත්ති...
    පිං පාටයි...
     
    • Like
    Reactions: Candid-B