සජියට වහකන්න වෙන්නේ

Cypress

Well-known member
  • Jul 22, 2021
    16,109
    27,537
    113
    අලන්තර කයිය ෆාර රබ්බු පුකා... බිහ සහ මිල්ෆියතා... උස නම් සිකුරුටිමස්, මිටි නම් කම්කරුමස්... නෝ කැපෑසිටි ලැවරියාදාස බූරුපුතෝ...🤣🤣🤣🤣🤣🤣🤣
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,913
    40,715
    113
    මඩ ගහන්න නම් ඉතිං ජෙප්පෝ තමා..හැබැයි රනිල්ට හැර..😅
    ඔන්න ඔය හේතුව නිසයි මම ජෙප්පොන්ට රෙස්පෙක්ට් කරන්නෙ. උන්ට මොලේ තියෙනවා. පේනවනෙ මොළයක් නැති මීහරක් වල් වේස බයියො අපේ රනිල් මහත්තයට ඇටෑක් කරන්න ඇවිල්ලා පුකෙන් යන්නම ඇරගෙන පනත් වලට අත උස්ස උස්ස ඉන්න වෙලා තියෙන හැටි.
     
    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    1718250971450.png
     
    • Haha
    Reactions: Cypress

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    මඩ ගහන්න නම් ඉතිං ජෙප්පෝ තමා..හැබැයි රනිල්ට හැර..😅

    රනිල්ට මඩ ගහල මොනවා ලබා ගන්නද?? :rofl: පොර කොහොමත් ඊළඟ චන්දෙන් ගෙදර නේ..:lol:

    පුතානොට නම් ඔන්න චන්ද ටිකක් තියෙයි..ඒ නිසා ඌට මඩක් ගැහුවට ඉතින් අවුලක් නැහැ..(දේශපාලනය කොහොමත් මඩ ගොඩක් නේ)
     
    • Haha
    Reactions: Cypress

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,930
    1
    60,920
    113
    Mother Earth
    මෝඩ හුකන ජේවීපී පොන්නයින්ට ඔච්චරයි පුළුවන්. මඩ ගහන්න, කඩාකප්පල් කරන්න, උපදෙස් දෙන්න, ටෝක් දෙන්න, ස්ට්‍රයික් කරන්න හැබැයි වැඩක් දුන්නොත් නා ගන්නවා. කරපු වැඩකුත් නෑ.

    රනිල්ට මඩ ගහල මොනවා ලබා ගන්නද?? :rofl: පොර කොහොමත් ඊළඟ චන්දෙන් ගෙදර නේ..:lol:

    පුතානොට නම් ඔන්න චන්ද ටිකක් තියෙයි..ඒ නිසා ඌට මඩක් ගැහුවට ඉතින් අවුලක් නැහැ..(දේශපාලනය කොහොමත් මඩ ගොඩක් නේ)
    සජියට වඩා ඡන්ද ටිකක් රනිල් ගන්නවා. ඒක ඉර හඳ වගේ.
    ------ Post added on Jun 13, 2024 at 10:19 AM
     
    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    මඩ ගහන්න නම් ඉතිං ජෙප්පෝ තමා..හැබැයි රනිල්ට හැර..😅
    Ranilta mada gahanne mokatada ban? Mada gahanne race eke karata kara inna ekata.. 3%k wath chande ganda bari ekekta mokata mada gahanawada? 🤣

    මෝඩ හුකන ජේවීපී පොන්නයින්ට ඔච්චරයි පුළුවන්. මඩ ගහන්න, කඩාකප්පල් කරන්න, උපදෙස් දෙන්න, ටෝක් දෙන්න, ස්ට්‍රයික් කරන්න හැබැයි වැඩක් දුන්නොත් නා ගන්නවා. කරපු වැඩකුත් නෑ.

    සජියට වඩා ඡන්ද ටිකක් රනිල් ගන්නවා. ඒක ඉර හඳ වගේ.
    ------ Post added on Jun 13, 2024 at 10:19 AM
    දැනට තියෙන සාර්ථකම කැම්පේන් එක කරගෙන යන්නේ උන්.. උන්ගේ කැම්පේන් එකේ මේ වෙනකම් අත ගහපු හැම වැඩේම සාර්ථකයි.

    ගෑණු එකතුකරගෙන කරපු සමුලු, retired forces, lawyers, doctors, businessmen, professionals, police, ect.. ඒවයි.. පිට රට ටුවර්ස්...

    ඹක්කොම අති සාර්ථකයි..fail වුන කැම්පේන් එකක් මේ වෙනකම් නැත.

    රනිල් සජියට වඩා ජන්ද ගනී කියලා (මේ වෙනකොට තිබෙන තත්වයට අනුව) කියලා උබ හිතනවනම් උබ දැන් තියෙන රියැලිටි එකේ නෙමෙයි ඉන්නේ.

    මගේ මතේ අනුව, අද රටේ තත්වේ

    1. NPP
    2. SJB
    3. UNP/Pohottuwa

    What's your take?
     
    Last edited:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,348
    166,714
    113
    එකමත් එක රටක
    රනිල්ට මඩ ගහල මොනවා ලබා ගන්නද?? :rofl: පොර කොහොමත් ඊළඟ චන්දෙන් ගෙදර නේ..:lol:

    පුතානොට නම් ඔන්න චන්ද ටිකක් තියෙයි..ඒ නිසා ඌට මඩක් ගැහුවට ඉතින් අවුලක් නැහැ..(දේශපාලනය කොහොමත් මඩ ගොඩක් නේ)
    චන්දෙ මේ අවුරුද්දේ නෑ
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    ඉතින් බන් උ ගෙදර යැව්වනේ! අඩුම ගානේ කොලබ උන් වත් උට චන්දෙ දුන්නේ නැහැනේ. පිනට හම්බ උන එකෙන්නේ ඉතින් ආවේ.
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,149
    3,154
    113
    Jeppo aragalaya karala parliament eka wata kaleth ohoma hitha Gena neh. Kelinama State media, parliament allagena hostile takeover ekak karanna heduwa..talebhan style..den stage nega nega puka de dee innawa
    රනිල්ට මඩ ගහල මොනවා ලබා ගන්නද?? :rofl: පොර කොහොමත් ඊළඟ චන්දෙන් ගෙදර නේ..:lol:

    පුතානොට නම් ඔන්න චන්ද ටිකක් තියෙයි..ඒ නිසා ඌට මඩක් ගැහුවට ඉතින් අවුලක් නැහැ..(දේශපාලනය කොහොමත් මඩ ගොඩක් නේ)
    රනිල්ට මඩ ගහල මොනවා ලබා ගන්නද?? :rofl: පොර කොහොමත් ඊළඟ චන්දෙන් ගෙදර නේ..:lol:

    පුතානොට නම් ඔන්න චන්ද ටිකක් තියෙයි..ඒ නිසා ඌට මඩක් ගැහුවට ඉතින් අවුලක් නැහැ..(දේශපාලනය කොහොමත් මඩ ගොඩක් නේ)
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    Ranilta mada gahanne mokatada ban? Mada gahanne race eke karata kara inna ekata.. 3%k wath chande ganda bari ekekta mokata mada gahanawada? 🤣

    දැනට තියෙන සාර්ථකම කැම්පේන් එක කරගෙන යන්නේ උන්.. උන්ගේ කැම්පේන් එකේ මේ වෙනකම් අත ගහපු හැම වැඩේම සාර්ථකයි.

    ගෑණු එකතුකරගෙන කරපු සමුලු, retired forces, lawyers, doctors, businessmen, professionals, police, ect.. ඒවයි.. පිට රට ටුවර්ස්...

    ඹක්කොම අති සාර්ථකයි..fail වුන කැම්පේන් එකක් මේ වෙනකම් නැත.

    රනිල් සජියට වඩා ජන්ද ගනී කියලා (මේ වෙනකොට තිබෙන තත්වයට අනුව) කියලා උබ හිතනවනම් උබ දැන් තියෙන රියැලිටි එකේ නෙමෙයි ඉන්නේ.

    මගේ මතේ අනුව, අද රටේ තත්වේ

    1. NPP
    2. SJB
    3. UNP/Pohottuwa

    What's your take?
    There is undecided
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,512
    8,714

    :yes: