සජියට වහකන්න වෙන්නේ

dilann

Well-known member
  • Jul 6, 2018
    67,345
    166,713
    113
    එකමත් එක රටක
    thiyanne nathuwa parliament / president house lock karagena athulta wela innawa lu da seeya?

    :ROFLMAO:

    උබ හිතන්නේ මිනිස්සු චන්දෙ ඉලල්ලා පාරට බහි කියලද ?

    කොහොමත් ඌ බහින්න ඉඩ තියන්නේ නෑ .

    මම දැක්ක අර නීතිපති ට උසස් වීමක් වගේ මොකද්ද එකක් දීල තව නීතිපති ට යවල තියනව අවුරුද්දක් දික් කරගන්න පුලුවන් විදිය්ටක් ගැන 🥱 :rofl: .. මූ චන්දෙ තියන්නේ නෑ බන්.
     
    • Like
    Reactions: hasithayad

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ

    Ehema karanna ba :rofl:

    Ewa UNP bayyonge heena witharai :yes:

    Minissu chande illala parata bahinna deyak naa yako..chande neethiya anuwa kohomath thiyanna one :lol:

    Kohomath gotage presendship eka me awurudden iwarai...

    Raniya adinne gotage temporiya ne lol .. e nisa chandekata yannama wenawa :yes:

    Noya inna ithin ekko janamatha wicharanayak thiyala parliament eke 2/3k aran, aye usawiyata dala aye ekata 2/3k aran ohoma scene godak karanna wenawa..

    Palath palana wage nemei me chanda ;)

    Cometh the hour cometh the man. :-)

    Comes the hour, goes the man :lol:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,345
    166,713
    113
    එකමත් එක රටක
    Minissu chande illala parata bahinna deyak naa yako..chande neethiya anuwa kohomath thiyanna one :lol:
    මුන් ඒ නීතියේ හිලක් හොයාගෙන නිසා බන් කිව්වේ .. :rofl:

    Noya inna ithin ekko janamatha wicharanayak thiyala parliament eke 2/3k aran, aye usawiyata dala aye ekata 2/3k aran ohoma scene godak karanna wenawa..
    නෑ , එහෙම නැතුව සීන් එකක් තියනවලු බන් ..
    ------ Post added on Jun 14, 2024 at 12:35 AM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,345
    166,713
    113
    එකමත් එක රටක
    Mokakda e ? :rofl:

    Hila athi wena kohe hari

    :lol:
    අවුරුදු 6යි නේ බන් තිබ්බේ කලින් නීතියෙන්... මයිත්‍රී තමයි එක වෙනස් කරේ 5ට...
    හැබැයි ඌ එක වෙනස් කරන්න 2/3ක් වත්, ජනමත විචාරනයක් වත් තියල නෙවෙයි..
    ඒ වගේ දාපු නීතියක් වෙනස් කරන්න ඔය කියන 2/3, ජනමත විචාරන කතා ඕන නෑ ලු..
    ඔන්න ඔය වගේ හිලක් :rofl:
     
    • Like
    Reactions: kolavari and Sen-lu

    Sen-lu

    Well-known member
  • ඔන්න ඔය හේතුව නිසයි මම ජෙප්පොන්ට රෙස්පෙක්ට් කරන්නෙ. උන්ට මොලේ තියෙනවා. පේනවනෙ මොළයක් නැති මීහරක් වල් වේස බයියො අපේ රනිල් මහත්තයට ඇටෑක් කරන්න ඇවිල්ලා පුකෙන් යන්නම ඇරගෙන පනත් වලට අත උස්ස උස්ස ඉන්න වෙලා තියෙන හැටි.
    Choose your enemies wisely කියන්නෙ නිකන්ද

    අවුරුදු 6යි නේ බන් තිබ්බේ කලින් නීතියෙන්... මයිත්‍රී තමයි එක වෙනස් කරේ 5ට...
    හැබැයි ඌ එක වෙනස් කරන්න 2/3ක් වත්, ජනමත විචාරනයක් වත් තියල නෙවෙයි..
    ඒ වගේ දාපු නීතියක් වෙනස් කරන්න ඔය කියන 2/3, ජනමත විචාරන කතා ඕන නෑ ලු..
    ඔන්න ඔය වගේ හිලක් :rofl:
    ඔවි පාර්ලිමේන්තුවට තව අවුරුද්දක් ජනාධිපතිව තියාගන්න ව්‍යවස්ථාව වෙනස් කරගන්න පුළුවන් කියල මමත් දැක්ක. ඔය මැච් එක රනිල ගහයි.
    ------ Post added on Jun 14, 2024 at 12:44 AM
     
    Last edited:
    • Like
    Reactions: ruchira55

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    අවුරුදු 6යි නේ බන් තිබ්බේ කලින් නීතියෙන්... මයිත්‍රී තමයි එක වෙනස් කරේ 5ට...
    හැබැයි ඌ එක වෙනස් කරන්න 2/3ක් වත්, ජනමත විචාරනයක් වත් තියල නෙවෙයි..
    ඒ වගේ දාපු නීතියක් වෙනස් කරන්න ඔය කියන 2/3, ජනමත විචාරන කතා ඕන නෑ ලු..
    ඔන්න ඔය වගේ හිලක් :rofl:

    මම දන්නවා උඹ ඔය කියන දේ..පාර්ලිමේන්තුවේ 2/3කින් සම්මත කරේ අවුරුදු 6, 5ට අඩු කරපු එක,,නමුත් මොකක්ද එක වගන්තියක් නිසා, එක ජනමත විචාරණයක් නොතියා සම්මත කරන්න බැහැයි ද ඔහොම සීන් එකක්...ඕව කියල බම්බු ගහන්න බැහැ බන්...

    කොහොම උනත්, මයිත්රිට පස්සේ ආවේ ගොටබය,,,මිනිස්සු ගොටබය සහ පොහොට්ටුවට චන්දය දුන්නේ අවුරුදු 5ක කාලෙකට (ව්‍යවස්ථාවට අනුව) ඒ නිසා මිනිස්සු දීපු ජන වරමක් වෙනස් කරන්න බැහැ එහෙම ජනමත විචාරණයකට නොගිහින්...

    මොන වංගුවක් වත් ඕකට ගහන්න වෙන්නේ නැහැ...මේ අවුරුද්දේ චන්දෙ තියන්න වෙනවා :yes:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,345
    166,713
    113
    එකමත් එක රටක
    මම දන්නවා උඹ ඔය කියන දේ..පාර්ලිමේන්තුවේ 2/3කින් සම්මත කරේ අවුරුදු 6, 5ට අඩු කරපු එක,,නමුත් මොකක්ද එක වගන්තියක් නිසා, එක ජනමත විචාරණයක් නොතියා සම්මත කරන්න බැහැයි ද ඔහොම සීන් එකක්...ඕව කියල බම්බු ගහන්න බැහැ බන්...

    කොහොම උනත්, මයිත්රිට පස්සේ ආවේ ගොටබය,,,මිනිස්සු ගොටබය සහ පොහොට්ටුවට චන්දය දුන්නේ අවුරුදු 5ක කාලෙකට (ව්‍යවස්ථාවට අනුව) ඒ නිසා මිනිස්සු දීපු ජන වරමක් වෙනස් කරන්න බැහැ එහෙම ජනමත විචාරණයකට නොගිහින්...

    මොන වංගුවක් වත් ඕකට ගහන්න වෙන්නේ නැහැ...මේ අවුරුද්දේ චන්දෙ තියන්න වෙනවා :yes:
    දැනට ඉන්න නීතිපති ට මොකක් හරි උසස් වීමක් හරි මොකක් හරි එකක් දීල තිබ්බ.
    ඌ ට තමයි දාන්නේ ඔකේ තිනිමය තත්වය ගැන බලන්න

    ඉතින් මයිත්‍රී ට දුන්නේ අවුරුදු 6කට..
    ඌ ව්‍යවස්ථාව වෙනස් කරේ බන් ජනමත විචාරණය කට යන්නේ නැතුව...
    මූ ඕක කරයි
     
    • Angry
    Reactions: kolavari

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    දැනට ඉන්න නීතිපති ට මොකක් හරි උසස් වීමක් හරි මොකක් හරි එකක් දීල තිබ්බ.
    ඌ ට තමයි දාන්නේ ඔකේ තිනිමය තත්වය ගැන බලන්න

    ඉතින් මයිත්‍රී ට දුන්නේ අවුරුදු 6කට..
    ඌ ව්‍යවස්ථාව වෙනස් කරේ බන් ජනමත විචාරණය කට යන්නේ නැතුව...
    මූ ඕක කරයි

    ව්‍යවස්ථාවේ හැම එකටම ජනමත විචාරණයක් අවශ්‍ය නෑ බන්...අරකටත් ඕන නෑ මම හිතන්නෙ මුන් මේ වචන අල්ලන් පොටක් පාදගන්න බලනවා ඇති... බලමුකෝ..
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,109
    27,537
    113
    සදාලෝක කුජීත අලන්තර කයිය ෆාර රබ් පුක බිහ සහ මිල්ෆි නෝ කැපෑසිටි කොටළු ස්‍රී පුඛ දාස :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl: