ඔය ඉකොනොමික් කතාවත් ඉතින් සායම බේරගන්න වුනම කරගත්ත එකක්නෙ. මුන්ගෙත් ඉන්නවනෙ ඉතිං කැම්පස් ගියපු, ඔවා ඉගෙනගත්ත සෙට්,වුන්ව එවයි.. මොකො හර්ශයා විවාදේ දාගෙන ලාල් කන්තයි හදුන්නෙත්තියි අවොත් විතරයි මම එන්නෙ කියනන්ද ?
ඊයෙ කිසිම සූදානමක් තිබුනෙ නෑ සුදර්මන් කාරයගෙ නන්,කුනු මඩ ගහන්න්මයි ආවෙ.අරු ලස්සනට නෑව්වා සුදර්මන්ම
සජිත් වගෙ උද්දච්ච හිස් මනුස්සයෙක් එක්ක වාද කරල මොනව කරන්නද
එන් පී පී වැඩ පිලිවල රටට කියන්න ඕන
උන්ගෙ පොලිසි එක තාම අප්ඩෙට් කරල නැ 2019න් පස්සෙ
අපිට ඕන එව්වා
මේ කබ්බෙක් එක්ක වචන වලින් ගහගෙන ඇති වැඩෙ මොකද්ද
රටක් දියුනු කරන්න වචන හරඹ අවශ්‍ය නැ
පිස්සුද බං මොලේ හිර වැටිලද?
සජියාට ඊයේ වැදුණු ඩැමේජ් එක මේ ඡන්දෙ පුරාවටම උගේ පස්සේ කරුමයක් වගේ එළවනවා.
උන්ගෙම පාක්‍ෂිකයන් පවා ඔල්මොරන්දම් වෙලා ඉන්නේ මේ මොන ඔට්ටපාලුවෙක්ද කියල.
පාක්‍ෂිකයො නන් ගැලවෙන්නෙ නැ
එකනෙ උන්ට පාක්‍ෂිකය කියන්නෙ
Mun yai ithin kathakaloth. SJB eken oya arthika kamitu kathaawa damme Sajithwa hangannane. Dan Sajith bayagulla kiyala oppu una. Aye arthika kamitu wiwadekata katha karana ekak na. Oka thibbath godak un interest ekak nathiwei balannawath.
Sudarman madatamai awe iye. Aru lassanata goda damma okkoma tika.
මොනා කීවත් ජෙප්පො ආර්තිකෙ ගැන ටෝක්ස් දෙන්න බයයි
උන් එකට චැලෙන්ජ් කරේ නැ, හරි නන් කරන්න ඕන එකටත් යන එක
සුදර්මන් මොන කාලක්න්නියෙක්ද බන්
යකඩ විකුනල තෝසෙ කාපු හිගන්නෙක්නෙ
ඔය උන් කියන ආර්ථික විවාදේ මොකක්ද? එහෙම විවාදයක් මීට කලින් කොහෙවත් තිබිල නැහැ නේද?
ඉතින් ඔය කියන ආර්ථික කරුණුම නායකයන්ගේ විවදෙකදී කතා කරන්න පුළුවන්නේ?
අපිට ඔන අනුරගෙ ආර්තික වැඩපිලිවල, ඉලක්ක, රනිල්ගෙන් වෙනස් වෙන විදිය දැන ගන්න
මේකයි හරියටම වෙන්නෙ කියල දැන ගන්න ඔන
සමාජවාදී ප්‍රතිසන්ස් කරන වලට යනවද දැන ගන්න ඔන
පුද්ගලිකරනය කරනවඩ නැද්ද දැන ගන්න ඕන
කොහොමත් යනව කියන්න දෙයක් නෑ බන්.
මේකෙන් පස්සෙ ඒක කොහෙිමත් කරනව කියලා කලින් ඉඳලම අනුර කියල තිබුණෙ. මේකෙන් ඕන උනේ පොන්න සජියව පච කරල දාන්න. නැත්තං අරක මුලින් තිව්ව නං මූ මේකට කොහොමත් එන්නෙ නෑ. ඒකට තමා අනුර කිව්වෙ පක්ෂ නායක විවාදය මුලින් කරමු. ඒක බැරි නං බෑ කියන්න. ඒක කරත් නැතත් ඊළඟට පොනිල්ගෙ + සජියගෙ ආර්ථික කමිටුවෙ විවාදෙට කොහොමත් එනව කියලා. සජියා මේකට වීරයා වගේ වරෙන් කියලා අන්තිමට පොන්නයෙක් වගේ හැංගුණා

පුදගලයෙක්, චරිතයක් පච කිරිමෙන් අපිට පලක් නැ මිත්‍රයා
අපට තියනව දැවෙන පස්න
අපිට ඔන අනුරගෙ ආර්තික වැඩපිලිවල, ඉලක්ක, රනිල්ගෙන් වෙනස් වෙන විදිය දැන ගන්න
මේකයි හරියටම වෙන්නෙ කියල දැන ගන්න ඔන
අපට අවශය්‍ය එවට උත්තර
හෙට අනිද්දට රනිල් ළඟට පනින්න ඉන්න මහබැංකුව කඩනකන් බලන් හිටපු හර්ෂ එක්කනම් විවාද කරල වැඩක් නෑ. විවාද කරනවනම් හර්ෂගෙන් ලිඛිත පොරොන්දුවක් ගන්න ඕනේ ඡන්දෙට ඉදිරිපත් වෙන්නේ සජබෙන් කියලා.
විවාදයක් තියෙනවනම් තියන්න ඕනේ අනුර රනිල් අතර. හැබැයි රනිල් කොහොමත් ඒකට එන්නේ නෑ මග අරිනවා.
අපිට ඔන අනුරගෙ ආර්තික වැඩපිලිවල, ඉලක්ක, රනිල්ගෙන් වෙනස් වෙන විදිය දැන ගන්න
මේකයි හරියටම වෙන්නෙ කියල දැන ගන්න ඔන