සජියා ඇවිත් නෑ නේද අනුර එක්ක විවාදෙට

u_make_me_sick_

Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    ජෙප්පො අතින් අරන් පුකෙ තියගත්ත වගෙ වැඩක් කරෙ
    දැන් හර්ශල ආර්තික විවෙදෙට දවසක් දීල, සිරස වගෙ චැන්ල් එහෙක, ඔක්කොම රෙඩි කරල මූට දවසක් දුන්නොත් යන්න වෙනවා

    ගියෙ නැත්නන් වෙන ඩැමෙජ් එක සජිත් ආවෙ නෑ කියන එකට වඩා වැඩියි
    එක එකාගෙ කයිවාරු අහනවට වඩා, ඉකොනොමි ඩිබෙට් එකක් තියන්න ඕනමයි
    ඔය උන් කියන ආර්ථික විවාදේ මොකක්ද? එහෙම විවාදයක් මීට කලින් කොහෙවත් තිබිල නැහැ නේද?
    ඉතින් ඔය කියන ආර්ථික කරුණුම නායකයන්ගේ විවදෙකදී කතා කරන්න පුළුවන්නේ?
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    පිස්සුද බං මොලේ හිර වැටිලද?
    සජියාට ඊයේ වැදුණු ඩැමේජ් එක මේ ඡන්දෙ පුරාවටම උගේ පස්සේ කරුමයක් වගේ එළවනවා.
    උන්ගෙම පාක්‍ෂිකයන් පවා ඔල්මොරන්දම් වෙලා ඉන්නේ මේ මොන ඔට්ටපාලුවෙක්ද කියල.
    yes.

    dan Anuraya trending wela iwarai. eka nisa nodena unuth dan rallata uta denawa.

    ewagema me welawa u karana hama deyakma hari kiyala minissu interpret karanawa.

    mathakane Gotata ralla thibba welawe. u Wiwada walata baye hangeddith minissu uwa back kala katin nemei wadai one kiyala. :lol: :lol:
     
    • Like
    Reactions: Jack_Sparrow

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    ඒතුමා ඒන්න තමයි හිටියෙ....:(:(
    නමුත් ළඟදි ලැබුණු කුඩා දියණිය ඒතුමා නැතුව නිදාගන්නේ නැති නිසයි,
    විවාදෙට ආවෙ නැත්තෙ..... :love::love:
    ඒ් පොඩි දුව ලොකු වෙච්ච දවසක ඒතුමා ඒනවා.. ඒනවාමයි..... :yes::D
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,620
    22,763
    113
    අම්බකිස්ස
    Mun yai ithin kathakaloth. SJB eken oya arthika kamitu kathaawa damme Sajithwa hangannane. Dan Sajith bayagulla kiyala oppu una. Aye arthika kamitu wiwadekata katha karana ekak na. Oka thibbath godak un interest ekak nathiwei balannawath.

    Sudarman madatamai awe iye. Aru lassanata goda damma okkoma tika.
    විජේවීරගේ වයිෆ්, පුතා, එයාලට ගෙයක් දුන්නෙ නැත්තේ ඇයි ඒවනෙ ඇහුවෙ.. ණය ගෙවන්නෙ කොහොමද ඌ කියන එවා කොච්චර ප්‍රැක්ටිකල්ද කියන වගෙ එවා ඇහුවෙ නෑ.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,628
    86,989
    113
    ආශ්චර්යමත් රටක
    @monson @hirashgeff @EVC @tharakaf @Asmodeus @Indrajithx @weer 11 @2osama ඔන්න උබලගෙ නාකි පොන්නයා විවාදෙන් වාසි ගන්න හිතාගෙන හිටපු ෆේල් ප්ලෑන ගැන අනුර කියන කෑල්ල කපලා දාලා 😹😹

    කොන්දක් නැති නාකි පොන්නයයි, උගේ බත් බැලයො ටිකයි 👆🏼 හිතන් ඉඳලා අනුරයා මේක දන්නෙ නැතුව, අහුවෙලා එන්නෙ කියලා. ඔන්න පොන්නයගෙයි, නයිටීන් ලබ්බෙයි රෙද්දෙ රෙවෙන්න දීපු කෑල්ල අයින් කරලා 😹😹

    පොන්න පොනිල පටන් ගත්ත විතරයි විකට් එක ගියා 🙈දැන් ඉතින් ඕක දාපු youtube කාරයව කාපල්ලා. රිපෝට් කරපල්ලා. ඒකනෙ පුලුවන් පොන්නයන්ට 🤣🤣

    ජෙප්පො අතින් අරන් පුකෙ තියගත්ත වගෙ වැඩක් කරෙ
    දැන් හර්ශල ආර්තික විවෙදෙට දවසක් දීල, සිරස වගෙ චැන්ල් එහෙක, ඔක්කොම රෙඩි කරල මූට දවසක් දුන්නොත් යන්න වෙනවා

    ගියෙ නැත්නන් වෙන ඩැමෙජ් එක සජිත් ආවෙ නෑ කියන එකට වඩා වැඩියි
    එක එකාගෙ කයිවාරු අහනවට වඩා, ඉකොනොමි ඩිබෙට් එකක් තියන්න ඕනමයි

    කොහොමත් යනව කියන්න දෙයක් නෑ බන්.
    මේකෙන් පස්සෙ ඒක කොහෙිමත් කරනව කියලා කලින් ඉඳලම අනුර කියල තිබුණෙ. මේකෙන් ඕන උනේ පොන්න සජියව පච කරල දාන්න. නැත්තං අරක මුලින් තිව්ව නං මූ මේකට කොහොමත් එන්නෙ නෑ. ඒකට තමා අනුර කිව්වෙ පක්ෂ නායක විවාදය මුලින් කරමු. ඒක බැරි නං බෑ කියන්න. ඒක කරත් නැතත් ඊළඟට පොනිල්ගෙ + සජියගෙ ආර්ථික කමිටුවෙ විවාදෙට කොහොමත් එනව කියලා. සජියා මේකට වීරයා වගේ වරෙන් කියලා අන්තිමට පොන්නයෙක් වගේ හැංගුණා 🙈😹

    අර දෙරණෙ කලිඳු එක්ක තිබුණ ප්‍රෝග්‍රෑම් එකේදි කිව්ව මතක විදියට
    ------ Post added on Jun 7, 2024 at 4:28 PM
     
    Last edited:

    paddypower

    Well-known member
  • Nov 2, 2023
    1,419
    2,149
    113
    හදවතේ නායකයා අනුර ❤❤❤
    හදවතේ ජෝකරයා සජීත් 💩💩💩
     
    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    ජෙප්පො අතින් අරන් පුකෙ තියගත්ත වගෙ වැඩක් කරෙ
    දැන් හර්ශල ආර්තික විවෙදෙට දවසක් දීල, සිරස වගෙ චැන්ල් එහෙක, ඔක්කොම රෙඩි කරල මූට දවසක් දුන්නොත් යන්න වෙනවා

    ගියෙ නැත්නන් වෙන ඩැමෙජ් එක සජිත් ආවෙ නෑ කියන එකට වඩා වැඩියි
    එක එකාගෙ කයිවාරු අහනවට වඩා, ඉකොනොමි ඩිබෙට් එකක් තියන්න ඕනමයි

    හෙට අනිද්දට රනිල් ළඟට පනින්න ඉන්න මහබැංකුව කඩනකන් බලන් හිටපු හර්ෂ එක්කනම් විවාද කරල වැඩක් නෑ. විවාද කරනවනම් හර්ෂගෙන් ලිඛිත පොරොන්දුවක් ගන්න ඕනේ ඡන්දෙට ඉදිරිපත් වෙන්නේ සජබෙන් කියලා.

    විවාදයක් තියෙනවනම් තියන්න ඕනේ අනුර රනිල් අතර. හැබැයි රනිල් කොහොමත් ඒකට එන්නේ නෑ මග අරිනවා.
     
    • Like
    Reactions: Solo Rider

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    Screenshot_20240607-171524_Gallery.jpg
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    ජෙප්පො අතින් අරන් පුකෙ තියගත්ත වගෙ වැඩක් කරෙ
    දැන් හර්ශල ආර්තික විවෙදෙට දවසක් දීල, සිරස වගෙ චැන්ල් එහෙක, ඔක්කොම රෙඩි කරල මූට දවසක් දුන්නොත් යන්න වෙනවා

    ගියෙ නැත්නන් වෙන ඩැමෙජ් එක සජිත් ආවෙ නෑ කියන එකට වඩා වැඩියි
    එක එකාගෙ කයිවාරු අහනවට වඩා, ඉකොනොමි ඩිබෙට් එකක් තියන්න ඕනමයි
    ලොක්කා ආවේ නැති එකට වඩා නෝන්ඩි ද බං සොක්කො එන්නේ නැති එක 😂
     
    • Like
    Reactions: Solo Rider

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    ලප කොටා එක්ක මොන සාකච්චා ද බන් සජිත් තමා මේ සැරේ එකෙන්ම ජනාදිපති 55% වැඩිය අරන්.දෙමළ,මුස්ලිම්,කතෝලික සෙට් එකෙන් අනිවා 20% වත් එනවා.ඉතුරු 35% කොහොමත් ලේසියෙන්ම හම්බවෙනවා.
     
    • Haha
    Reactions: Sub Zer0

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    ඔය ඉකොනොමික් කතාවත් ඉතින් සායම බේරගන්න වුනම කරගත්ත එකක්නෙ. මුන්ගෙත් ඉන්නවනෙ ඉතිං කැම්පස් ගියපු, ඔවා ඉගෙනගත්ත සෙට්,වුන්ව එවයි.. මොකො හර්ශයා විවාදේ දාගෙන ලාල් කන්තයි හදුන්නෙත්තියි අවොත් විතරයි මම එන්නෙ කියනන්ද ?

    ඊයෙ කිසිම සූදානමක් තිබුනෙ නෑ සුදර්මන් කාරයගෙ නන්,කුනු මඩ ගහන්න්මයි ආවෙ.අරු ලස්සනට නෑව්වා සුදර්මන්ම

    සජිත් වගෙ උද්දච්ච හිස් මනුස්සයෙක් එක්ක වාද කරල මොනව කරන්නද
    එන් පී පී වැඩ පිලිවල රටට කියන්න ඕන

    උන්ගෙ පොලිසි එක තාම අප්ඩෙට් කරල නැ 2019න් පස්සෙ
    අපිට ඕන එව්වා

    මේ කබ්බෙක් එක්ක වචන වලින් ගහගෙන ඇති වැඩෙ මොකද්ද
    රටක් දියුනු කරන්න වචන හරඹ අවශ්‍ය නැ

    පිස්සුද බං මොලේ හිර වැටිලද?
    සජියාට ඊයේ වැදුණු ඩැමේජ් එක මේ ඡන්දෙ පුරාවටම උගේ පස්සේ කරුමයක් වගේ එළවනවා.
    උන්ගෙම පාක්‍ෂිකයන් පවා ඔල්මොරන්දම් වෙලා ඉන්නේ මේ මොන ඔට්ටපාලුවෙක්ද කියල.

    පාක්‍ෂික‍යො නන් ගැලවෙන්නෙ නැ
    එකනෙ උන්ට පාක්‍ෂිකය කියන්නෙ

    Mun yai ithin kathakaloth. SJB eken oya arthika kamitu kathaawa damme Sajithwa hangannane. Dan Sajith bayagulla kiyala oppu una. Aye arthika kamitu wiwadekata katha karana ekak na. Oka thibbath godak un interest ekak nathiwei balannawath.

    Sudarman madatamai awe iye. Aru lassanata goda damma okkoma tika.

    මොනා කීවත් ජෙප්පො ආර්තිකෙ ගැන ටෝක්ස් දෙන්න බයයි
    උන් එකට චැලෙන්ජ් කරේ නැ, හරි නන් කරන්න ඕන එකටත් යන එක

    සුදර්මන් මොන කාලක්න්නියෙක්ද බන්
    යකඩ විකුනල තෝසෙ කාපු හිගන්නෙක්නෙ

    ඔය උන් කියන ආර්ථික විවාදේ මොකක්ද? එහෙම විවාදයක් මීට කලින් කොහෙවත් තිබිල නැහැ නේද?
    ඉතින් ඔය කියන ආර්ථික කරුණුම නායකයන්ගේ විවදෙකදී කතා කරන්න පුළුවන්නේ?

    අපිට ඔන අනුරගෙ ආර්තික වැඩපිලිවල, ඉලක්ක, රනිල්ගෙන් වෙනස් වෙන විදිය දැන ගන්න
    මේකයි හරියටම වෙන්නෙ කියල දැන ගන්න ඔන

    සමාජවාදී ප්‍රතිසන්ස් කරන වලට යනවද දැන ගන්න ඔන
    පුද්ගලිකරනය කරනවඩ නැද්ද දැන ගන්න ඕන

    කොහොමත් යනව කියන්න දෙයක් නෑ බන්.
    මේකෙන් පස්සෙ ඒක කොහෙිමත් කරනව කියලා කලින් ඉඳලම අනුර කියල තිබුණෙ. මේකෙන් ඕන උනේ පොන්න සජියව පච කරල දාන්න. නැත්තං අරක මුලින් තිව්ව නං මූ මේකට කොහොමත් එන්නෙ නෑ. ඒකට තමා අනුර කිව්වෙ පක්ෂ නායක විවාදය මුලින් කරමු. ඒක බැරි නං බෑ කියන්න. ඒක කරත් නැතත් ඊළඟට පොනිල්ගෙ + සජියගෙ ආර්ථික කමිටුවෙ විවාදෙට කොහොමත් එනව කියලා. සජියා මේකට වීරයා වගේ වරෙන් කියලා අන්තිමට පොන්නයෙක් වගේ හැංගුණා 🙈😹

    පුදගලයෙක්, චරිතයක් පච කිරිමෙන් අපිට පලක් නැ මිත්‍රයා
    අපට තියනව දැවෙන පස්න

    අපිට ඔන අනුරගෙ ආර්තික වැඩපිලිවල, ඉලක්ක, රනිල්ගෙන් වෙනස් වෙන විදිය දැන ගන්න
    මේකයි හරියටම වෙන්නෙ කියල දැන ගන්න ඔන

    අපට අවශය්‍ය එවට උත්තර

    හෙට අනිද්දට රනිල් ළඟට පනින්න ඉන්න මහබැංකුව කඩනකන් බලන් හිටපු හර්ෂ එක්කනම් විවාද කරල වැඩක් නෑ. විවාද කරනවනම් හර්ෂගෙන් ලිඛිත පොරොන්දුවක් ගන්න ඕනේ ඡන්දෙට ඉදිරිපත් වෙන්නේ සජබෙන් කියලා.

    විවාදයක් තියෙනවනම් තියන්න ඕනේ අනුර රනිල් අතර. හැබැයි රනිල් කොහොමත් ඒකට එන්නේ නෑ මග අරිනවා.

    අපිට ඔන අනුරගෙ ආර්තික වැඩපිලිවල, ඉලක්ක, රනිල්ගෙන් වෙනස් වෙන විදිය දැන ගන්න
    මේකයි හරියටම වෙන්නෙ කියල දැන ගන්න ඔන
     
    • Haha
    Reactions: Xi Jinping

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    අපිට ඔන අනුරගෙ ආර්තික වැඩපිලිවල, ඉලක්ක, රනිල්ගෙන් වෙනස් වෙන විදිය දැන ගන්න
    මේකයි හරියටම වෙන්නෙ කියල දැන ගන්න ඔන

    රනිල්ගෙ ආර්තික වැඩපිලිවල තමයි රට මේ තරම් සශ්‍රික කලේ. මම නං කියන්නේ කාටවත් දෙන්න එපා. රනිල්ට දීපන්. පොහොට්ටුවත් සපෝර්ට් එකට එන නිසා සුපිරියට අවුරුදු 5 බලාගනී. :love: