habai awa nam lapaya kapothiසජියා ඕකට ආපු නැති එක හොඳයි. ඕකා චාටර් වෙලා ආසනයක්වත් දිනාගන්න බැරි මැදමුලනේ ලැට් හෝදන UNP එකෙක් හයිලයිට් වෙනවට වඩා .
habai awa nam lapaya kapothiසජියා ඕකට ආපු නැති එක හොඳයි. ඕකා චාටර් වෙලා ආසනයක්වත් දිනාගන්න බැරි මැදමුලනේ ලැට් හෝදන UNP එකෙක් හයිලයිට් වෙනවට වඩා .
amo amo big brain
![]()
රනිලයි ITN එකතු වෙලා සතියකට කලින් අනාථ වෙලා හිටපු ජෙප්පොන්ට පොඩි චුන් එකක් දුන්නේඉස්කෝල වලට ගිහින් පහ වසරෙ ලමයිට ටෝක් දෙනව චන්ඩිය වගේ දැන් නැට්ට පුපේ ගහන් හැ0ගිලා
Kamri wade SJB pons lata une
View attachment 230995

Comments දැක්කම හිතෙනව ජේපපොන්ගෙ සජිත් ට තියන බය!
ලැජ්ජා නැතුව ITN එක අස්සෙ රිංගලා අනුර
------ Post added on Jun 7, 2024 at 9:08 AM
ලපයගේ හොදම යාළුවා මලික් ඊළගට රනිල්ITN කියන්නේ රජයට පක්ෂපාතී චැනල් ඵකක් කියලාවත් මාලිමාවේ ඔය කෑගහන සෙට් ඵකට තේරෙන්නේ නෑනේ..අැත්තටම ලැජ්ජයි අනුර ගැන..දැන් නම් හොඳටම තේරෙනවා කවුද රනිල් ඵක්ක ඩීල් දාන්නේ කියලා.
Ha haරනිලයි ITN එකතු වෙලා සතියකට කලින් අනාථ වෙලා හිටපු ජෙප්පොන්ට පොඩි චුන් එකක් දුන්නේ
පව් බන් උබලා![]()
![]()
![]()
Ha ha
Ehemada http ?
Hari api Dan chuuun una ,
චුන් උණු හින්ද නේන්නම් ඉතින් මෙච්චර නූල්Ha ha
Ehemada http ?
Hari api Dan chuuun una ,
අපේ ගෙවල් පැත්තේ එකෙක් හිටියා ඔයවගේ.
ටිම් එකක් හදන් මෑච් එකක් ගහමු කියලා පොර හොයා ගන්නත් බැරි උනා
වෙන රටවල් වල ඡන්දෙ ඉල්ලන එවුන් මුනට මුණ විවාද කරගන්නවා නේ,,
මූ බයේ පැනලා දුවල.. ආයේ කතා කරන එකක් නෑ
ඔව් හරි හමන් එකෙක් නම් ජනාධිපති තරගේට ඉල්ලන සෙට් එකම එකට තියලා ප්‍රශ්න කරන්න ඕනේ තමයි.... අරූ මූ කියලා වෙනසක් නෑඉතිං අැයි අනුරට බැරි රනිල් ඵක්ක විවාද කරන්න? අැයි අරූ පස්සෙම පන්නන්නේ ?![]()